පුත්තලම ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් තම්බපන්නියේ කොටුවී සිටි 69 දෙනකු නාවික හමුදා සහායෙන් බේරාගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුර හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ පවුල් 2500ක් පමණ අවතැන්ව සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
කුඩා වැව් සහ ජලාශ වාන් දැමීම හේතුවෙන් ග්‍රාමිය මාර්ග සහ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනා ගමනයට බරපතල තර්ජනයක් ඇති බව කියයි.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගංවතුරට කොටු වූ පවුල් 69 බේරා ගැනෙති
ලහිරු ඩුබායි Saturday, 20 December 2014 10:09 AM
ජීවිත ආරක්ෂක කණ්ඩායමට දළදා සමිදු පිහිට පතමි.ඡන්දයට නිකරුනේ මුදල් නාස්ති නොකර මේ අසරණ වෙන ජනතාවට පිහිට වෙන්න.(හේ)
රංජිත් Saturday, 20 December 2014 11:02 AM
ජිවිත ආරක්ෂාකර දුන් ඔබ සැමට දළදා පිහිටි ලැබෙවා.(හේ)
සිල්වා Saturday, 20 December 2014 03:30 PM
බුදු සරණයි සැමට ! කැපවීමෙන් සයෝගෙන් හැමදෙනාම වැඩකරනවා ලොකු ආදර්ශයක් සැමට! (අ)
කුමාර Saturday, 20 December 2014 03:57 PM
ඔබගේ කියමන හරි ලහිරු. (අ)
දිසානායක Sunday, 21 December 2014 04:14 AM
අර කට් අඋට් ගහන සල්ලි ටික මේ අසරණයින්ට වියදම් කළා නම් මොකද වෙන්නේ.(හේ)