IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ගංවතුර උතුරු ජපානයේ පැත්තක් වනසයි

උතුරු ජපානයේ එතාවු ගඟ පිටාර ගැලීමෙන්  සෙන්දායි නගරය ද ගංවතුරෙන් යට වී තෙවැනි දිනටත්  බරපතල ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ජපාන රජය පවසයි.  දැනට හර ලක්ෂයක් දෙනා  උන්හිටි තැන්වලින් ආරකෂක ස්ථාන කරා පිටත් කළ බවත් 880 දෙනකු පමණ  වාහා ඉවත් කිරීමට පියවරගත් බවත්  ජපානය කියයි. බාලා සිටියදී වාගේ  ගංවතුර ඉහළ යාම නිසා   සිය ගම්බිම්වලින් ඉවත් වන ලෙස දසලක්ෂයකට  දන්වා ඇත. සමහර නිවෙස්වල වහලය දක්වා යටවී ඇත. මහමග ගමන් කරමින් සිටයදී එකවරම ගංවතුර ඇති වීම නිසා ඉන් බේරීමට ඇත්ම් පිරිස් තම වාහන මතට නැග්ගාහ. ආපදාවනට ලක් වූවන්  බේරා ගැනීමට ජපාන ගුවන් හමුදාව හෙළිකොප්ටර් යෙදාවා ඇත.

15 16  17 18 19 20 21 22 23 24 25 26 27 28 29



අදහස් (0)

ගංවතුර උතුරු ජපානයේ පැත්තක් වනසයි

දර්ශන Friday, 11 September 2015 01:53 PM

ධම්මික කාගෙවත් දුකකදී සන්තෝෂ වෙන්න එපා මොකද මේ කරදරේ හෙට අපිට වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරන්න. (අ)

:       0       0

අමර Saturday, 12 September 2015 07:20 AM

ධම්මිකට මිනිස්සු මරණයත් එක්ක ඉන්න තැති ගැන්ම පේන්නේ නැද්ද? කාර් ටික විතරද මතක් වෙන්නේ? (නදී)

:       0       0

ධනූ Saturday, 12 September 2015 09:28 AM

පිස්සු තමයි (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 11 September 2015 09:41 PM

දම්මික මොනවද මේ කියන්නේ ? (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 11 September 2015 09:43 PM

ධම්මික වගේ අය ජපානෙත් ඉන්නවා. (නදී)

:       0       0

කුමාර Saturday, 12 September 2015 12:50 AM

විපතට පත්වූවන්ට ඉක්මනින් සහනයක් ලැබේවා! (නි)

:       0       0

ඉන්දික Saturday, 12 September 2015 12:51 AM

දර්ශන, ධම්මික කියන්නේ ඇත්ත කියලා මමත් පිළිගන්නවා (නි)

:       0       0

සරත් Saturday, 12 September 2015 04:10 AM

දර්ශන ඔබ හරි. සමහර නුගත් අය ඉන්නවා අනිත් අයගේ ආගම් වලටයි අනිත් ජාතියටයි ඉරිසියාවට වෛරය කරන අය. ඔවුන්ව හදන්න බැහැ (නදී)

:       0       0

ඉන්දික Saturday, 12 September 2015 04:19 AM

අනුන්ට වල කපන කාටත් ඔහොම තමා වෙන්නේ. සිංහලයට රිද්දවන්න හදපු හැමෝටම වුනේ ඒක තමා.කාර් ටික පැද ගෙන මාගම්පුර එන්න (නදී)

:       0       0

ලකී Saturday, 12 September 2015 04:32 AM

දම්මික ඔබ ඔබගැන පමණද .? (අ)

:       0       0

ඉර්ෆාන් Friday, 11 September 2015 11:19 AM

කම්පන ගන්වනවා අපේ සංවේගය ජපනුන්ට (නදී)

:       0       0

ධම්මික Friday, 11 September 2015 11:48 AM

ජයවේවා ජපානයට ... ඔක්කොම කාර් ටික එවන්න ලංකාවට අපි බලන ඉන්නව (අ)

:       0       0

බෙනට් Saturday, 12 September 2015 06:37 AM

දම්මික ඔය වතුරට යට උන වාහන ඔක්කොම ජපන්නු නෙමෙයි ලංකාවට එවන්නේ. ඔයා වගේම ලංකාවෙන් ජපානයට ගිහින් ඉන්න ලංකාවේම වාහන බිස්නස්කරුවෝ තමයි ඕව එවන්නේ. ජපන්නු නම් ඕව යකඩ වලට විසිකරලා දානවා. ඒවාට නොවටිනා වැඩි ගණන් දීලා අරගන්නේ එහෙ ඉන්න ලංකාවේම අය තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 152 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 191 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 477 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 418 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 317 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 213 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 118 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site