IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගංවතුර පින්තුර ගන්න අධිවේගී මාර්ග නීතිය කඩයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  රියදුරෝ වාහන තැන තැන නතර  කරමින්  ගංවතුර  පින්තූර ගනිති.

මෙය දැඩි  ලෙස අධිවේගී  මාර්ග නීති කඩකිරිමකි.

අධිවේගී  මාර්ගයට ඇතුළු වු වාහනයක් නියමිත පිවිසුමට පෙර  නතර  කළ හැක්කේ  වැලිපැන්නේ  සේවා   මධ්‍යස්ථානයේ  පමණි.

FLHGWYPIC-05-20-01 FLHGWYPIC-05-20-02 FLHGWYPIC-05-20-03 FLHGWYPIC-05-20-04

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

ගංවතුර පින්තුර ගන්න අධිවේගී මාර්ග නීතිය කඩයි

උදය Friday, 20 May 2016 04:13 PM

මෙහෙම සිත්පිත් නැති මිනිස්සු ඉන්න රටක මොන දියුණුවක්ද? (නි)

:       0       0

නන්ද Friday, 20 May 2016 04:47 PM

මේ මිනිස්සු පින්තූර ගන්නේ මොබයිල් දුරකථන වලින් වගේ පෙනෙන්නේ. එක හෝටලයක මෙවැනි වැකියක් ලියා තිබුනා. "මොබයිල් දුරකථනය අත්‍යවශ්‍ය උපකරණයකි. එහෙත්, එය මෝඩයාට ලැබුණු විට වඳුරාට අහුවුණු දැලිපිහිය මෙනි" (නි)

:       0       0

සත්‍යයා Friday, 20 May 2016 10:53 PM

අධිවේගී මාර්ග හදපු මිනිස්සු රටේ නීතිය විතරක් නොවෙයි සදාචාරයත් නැති කරපු එකේ ඒ අධිවේගී මාර්ගය පාවිච්චි කරන මිනිස්සු මොනවා නොකර ඉඳීද? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 20 May 2016 11:46 PM

ඇයි බලාගෙන ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන්න නීතියක් නැත්නම් ඔන්න බලාගෙන ඉන්න. (නි)

:       0       0

ජයාත් Saturday, 21 May 2016 01:06 AM

විජිත්, ඔබට ස්තුතියි! නමුත් මේ රටේ මේක කෙරෙයිද? (නි)

:       0       0

ශානක Saturday, 21 May 2016 02:14 AM

මේ වගේ අයට මෙහෙම පාරවල් වල යන හැටි උගන්වන්න ඕනෑ වෙනම පන්ති දාලා (නි)

:       0       0

උදය Saturday, 21 May 2016 02:39 AM

මේ මිනිස්සු කරන්නේ කෙනෙකු දුකට පත්වෙලා ඉන්නවා බලලා කාලකන්නි සතුටක් ලබන එක. (නි)

:       0       0

චින්තක පෙරේරා Saturday, 21 May 2016 04:19 AM

සාමාන්‍ය පාරවල් වල ආරක්ෂාව ගැන නොසිතන මෙවැනි රියදුරන් අධිවේගී මාර්ගයේත් අනතුරු ඇතිකරන්න පටන් අරන්. දඩයකින් ඔහු ඇති කරන තත්වයක් නිසා අනතුරට පත්විය හැකි අනෙක් ජීවිත වලට ඇති කරන අවදානම තීරණය කළහැකිද? මෙවැනි රියදුරන්ගේ බලපත් අත්හිටුවීමේ සිට අවලංගු කිරීම දක්වා දඬුවම් නියම කළයුතුයි. රියදුරු බලපත් පරීක්ෂා කර අධිවේග මාර්ගයට ඇතුළත් කරගැනීමට ක්‍රියාකරනවා නම් එය අධිවේගය භාවිතා කරන නීතිගරුක පුරවැසියන්ගේ අනතුරු අවදානම අඩු කිරීමක්. (නි)

:       0       0

ලෙස්ලි හර්බට විජේසිංහ Saturday, 21 May 2016 05:01 AM

බදු අඩුකර මෙවැනි වැරදි කරන අයට ඉහළින්ම දඩ ගසා ඒ මුදල් මහජනයාගේ සුබසාධනයට යොදවන්න (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 21 May 2016 05:05 AM

තව කෙනෙකුගේ දුකක් එයාලට සතුටක් (නි)

:       0       0

රන්දි Saturday, 21 May 2016 05:06 AM

මිනිසුන් අතර නොමිනිසුන් දැක්කා. (නි)

:       0       0

ගයාන් Monday, 23 May 2016 02:36 AM

මොකද අර මඩුවලිගය නැද්ද? මේ වෙලාවට තමයි මඩුවලිගය ඕනෑ (නි)

:       0       0

පෙරේරා Saturday, 21 May 2016 01:03 PM

ලංකාවට මොන නීති ගෙනාවත්, මොන දඬුවම් දුන්නත්, හදන්න බැරි අවස්ථාවාදී මිනිසුන් ඉන්න රටක්. නමුත් ඒ අතරින් හොඳ මිනිසුන් හිටියත් ඔවුන් සොයා ගැනීමට ඉතා අපහසුයි (නි)

:       0       0

අරවින්ද Monday, 23 May 2016 05:10 AM

නිතිය ක්‍රියාත්මක උනානම් මේ රට අද සුර පුරයක්. (ර)

:       0       0

විජේ Friday, 20 May 2016 09:01 AM

මේ අයට දැඩි දඬුවම් දෙන්න. අහිංසක මිනිස්සු ගංවතුරට අහුවෙලා අවතැන් වෙලා කන්න අඳින්න ඉන්න හිටින්න නැතුව දුක් විඳිනවා. මෙයාලා ඒවායේ ෆොටෝ අරගෙන විනෝද වෙනවා. කිසිම මනුස්සකමක් නැති අය. (නි)

:       0       0

අබය කුමාර Friday, 20 May 2016 09:02 AM

අැයි පොලිසිය නිදිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 20 May 2016 09:26 AM

එතකොට වාහනයක් කැඩුනොත් නවතන්නේ කොහෙද ? (ර)

:       0       0

මුතුකුමාර Friday, 20 May 2016 09:26 AM

නීති ක්‍රියාමාර්ග ගනිමු. (ර)

:       0       0

කුමුදු ද වාස් Friday, 20 May 2016 10:05 AM

මේ අය විනෝදයට කරන වැඩ වෙලා. (ර)

:       0       0

විජිත් Friday, 20 May 2016 12:03 PM

ඒවාට සුදුසු දඩයක් නියමකර අයකරගන්න. ඒ මුදල් ආපදාවට පත්වූවන් සඳහා යොදවන්න. මේ අවස්ථාවේදී සාධාරණව මුදල් උපයාගත හැකි හැම ක්‍රමයකින්ම මුදල් සොයාගෙන අසරනවුවන් සඳහා උපයෝගිකරගන්න. (ර)

:       0       0

උපාලි Friday, 20 May 2016 02:22 PM

විජිත්, ඔබ හරි. මේකට නාහෙන් අඬන්න ඕනෑ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න. දඩ මුදල් නිසි පරිදි යොදවන්න. (නි)

:       0       0

උපුල් Friday, 20 May 2016 03:13 PM

අපේ ලංකාවේ දූපත් වැසියන් කවමදාවත් හදන්න බැහැ. ලොකු පොඩි හැමකෙනාම නීතිය කඩනවා. ඊටපස්සේ නිතිය ක්‍රියාත්මක කරන මිනිසුන්ට බනිනවා. ලංකාවේ හැමතැනම තත්වය ඕකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 127 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 432 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 190 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 367 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 779 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site