(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට තුවක්කු භාවිතය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන කරන්නැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශයට නිර්දේශ නිකුත් කර තිබේ.
මේ වන විට ලංකාවේ වන සත්ත්ව ගහනය වනාන්තර ගණයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවද ඒ නිසා වාර්ෂිකව වන සතුන්ගෙන් වගාවන්ට වන හානි ඉහල ගොස් ඇතැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු මධ්‍යස්ථානය පවසයි.
වගාවන්ට සිදුවන වනසත්ව හානි අවම කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිස්වල සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් අදාල වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඉදිරිපත් කර තිබේ.
මේ වනවිට රටේ පවතින වන ගහනයට සාපේක්ෂව දරාගත නොහැකි අන්දමට වන සත්ව ගහනය ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ගොවිජන වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් Agrarian – Wildlife Conflict Management Unit ස්ථාපිත කරන ලෙස ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය නිර්දේශ කර තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.
මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ගොවීන්ට තුවක්කු දෙන නීති ප්‍රතිපාදන අලුත් කරන්න යයි