IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගොවීන්ට ’’මොඩ්’’ වෙන්න උගන්වයි

(අංජුල මහික වීරරත්න)

ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මෙහෙයවන මෙම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද(4) පැවැත්විණි. 

මෙම වැඩ පිළිවෙළ යටතේ ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය නව දැනුම, තාක්ෂණික උපක්‍රම, මුල්‍ය පහසුකම් මෙන්ම තම නිෂ්පාදන බෝග සඳහා වෙළෙදපොළ හඳුනාගැනීම පිළිබඳ මුලික පුහුණුවක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති තරුණ ගොවි සමාගම් 60 මගින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, ඔවුන්ට අගයදාම ක්‍රියාවලිය සිදු කිරීම පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිතය.



අදහස් (3)

ගොවීන්ට ’’මොඩ්’’ වෙන්න උගන්වයි

කිරිපුතා Monday, 04 September 2023 03:04 PM

ජාන විකෘති බීජ භාවිතය සහ විශාල ලෙස වස විෂ භාවිතය සඳහා නම් මේ නවීන ක්‍රම..., අනාගතයේ රෝගී පරපුරක් රටට ඉතිරිවෙයි...

:       3       3

විජේ Monday, 04 September 2023 05:25 PM

බ්‍රේස්ලට් ටිකක්, චුයින්ගම් ටිකක් දුන්න නම් මොඩ් කරලා ගන්න තිබ්බ කට්ටියම...

:       1       0

සල්ලි Tuesday, 05 September 2023 07:29 AM

මේවා උන්ට උගන්වන්න ඕන අපි. ඒත් මේ දේශපාලකයින් හැම දේටම ඇගිලි ගහලා රට කෑවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 795 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1706 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 671 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4029 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3045 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 5226 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26079 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site