(තිළිණි ද සිල්වා සහ ළහිරු හර්ෂණ)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් පි.සී.ආර් පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුපොළේදීම සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාපසිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ගුවන්ගතවීමට අවම වශයෙන් පැය 04 කට පෙර ගුවන් මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණිය යුතු බවය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණවලට අනුව සියලු පුද්ගලයින් එරටට පැමිණීමට පෙර කොවිඩ් පරීක්ෂණ සිදුකරගත යුතුවේ.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ පහසුකම් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය මගින් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ
Nihal Saturday, 14 August 2021 09:57 PM
ඇයි ඒ විතරද? අනිත් රටවලටත් වුවමනායි...
Asanka Saturday, 14 August 2021 09:57 PM
ලංකාවට එන්න නම් බේත් විදලත්, ඒත් අවසර අරන් දවස් 15ක් හෝටල් වල ලක්ෂ ගණන් ගෙවලා එන්න වුණේ. නමුත් ලංකාවෙන් යන්න නම් පැය 04 ටෙස්ට් 01ත් හදලා දුන්නා. ජයවේවා..!!!
Asela Sunday, 15 August 2021 06:29 AM
ඇප් එකක් මාර්ගයෙන් PCR වාර්තා ප්‍රතිඵල බලන්න හැකි විදියට ක්‍රමවේදයක් සකස් කරන්න. මේ දිනවල විශ්ව විද්‍යාල වසා ඇති නිසා ඒ ළමයින්ව මේ වැඩේට හවුල් කරගන්න. නවීන තාක්ෂණය තියෙන්නේ ඒකටයි. මේ වගේ සුලු දෙයක්වත් කරගන්න බැරිනම් වැඩක් නැහැ. අපේ රටේ කොපමණ දක්ෂ මොල තියෙනවද?
de silva Monday, 16 August 2021 03:51 PM
ජනතාවට පහසුවෙන දෙයක් ලංකාවේ බලධාරීන් කරන්නේ ඉතාම කලාතුරකින්... තාක්ෂණය තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න අපේ බලධාරියෝ කැමැති නැහැ.