IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ගුවන්යානයක රෝදයක් සුපිරි මගට වැටේ

ගුවන්යානයක බවට සැකකරන රෝදයක් දක්ෂිණ අදිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසලට වැටී ඇතැයි අදි වේගි මාර්ග නිලධරයෝ  කියති.

ත්‍රීරෝද රියක රෝදයක් තරම් වන මෙම රෝදය අහසින් වැටෙනු දුටු බවද ඔවුහු කියති.

 

 



අදහස් (0)

ගුවන්යානයක රෝදයක් සුපිරි මගට වැටේ

කනිෂ්ක Saturday, 14 June 2014 11:38 AM

මොනාද අප්පා මේ මේ වෙන්නේ එහෙන් කැම්පස් ළමයිට ගහනවා මෙහෙන් උඩින් රෝද වැටෙනවා.(දී)

:       0       0

මංජුල Saturday, 14 June 2014 11:43 AM

වැදගත්ම ප්‍රශ්ණය ප්ලේන් එක කොහොමද ගොඩබෑවේ කියන එකයි (අ)

:       0       0

අසංක උදය කුමාර Saturday, 14 June 2014 11:43 AM

මෙම රෝදය අ 370 ගුවන් යානයෙ වෙන්න ඇති එක තාම වැටෙනවා ඇති (දී)

:       0       0

හර්ෂණ Saturday, 14 June 2014 11:56 AM

මේකත් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති හා අධිරාජ්ජවාදී බලවේග (අ)

:       0       0

ජෙහාන් Sunday, 15 June 2014 03:29 AM

රෝදේ විතරනේ, මෙච්චර දගලන්නේ මොකටද? (දී)

:       0       0

ඩෙක්ස්ටර් Sunday, 15 June 2014 03:33 AM

මේක මැලේසියාවේ 370 ගුවන් යානයේ රෝදයක් වෙන්න බැරිදl?

:       0       0

ප්‍රවීන් Saturday, 14 June 2014 12:06 PM

මිහින් එයාර් වෙන්න ඇති (අ)

:       0       0

ලහිරු Saturday, 14 June 2014 12:10 PM

නියමුවෙක් නැති යානයක් අනිවා(අ)

:       0       0

කපිල Sunday, 15 June 2014 03:41 AM

බෙබි යවපු සැටලයිට් එකේ ස්පෙයාර් ( අමතර) වීල් එක. අයහපත් කාලගුනය හෙතුවෙන් අබ්යවකශ පතයෙ කාපට් ගැලවී යාම නිසා යානය අබලන් වී ඇත. (දී)

:       0       0

චතුර Saturday, 14 June 2014 12:11 PM

මාර තමයි (අ)

:       0       0

රවිනාත් විජෙසේකර Saturday, 14 June 2014 12:22 PM

මේක පිටසක්වල ජීවින් ගේ ටුක් ටුක් රථයක රෝදයක්. (අ)

:       0       0

කාංචන Saturday, 14 June 2014 12:25 PM

ඔය සෙල්ලන් ගුවනයානයක රෝදයක්(අ)

:       0       0

වරුණදෙව්පුර Saturday, 14 June 2014 12:26 PM

ඔය එකක්වත් නෙමේ අපේ රටේ ඉන්න හොදම ත්‍රී වීල් මල්ලි කෙනෙක් චුට්ටක් අහසින් යන්න ට්‍රයි කරද්දි වැටෙන්න ඇති. (අ)

:       0       0

චාන Saturday, 14 June 2014 12:36 PM

රාවනාගේ දඩුමොනරෙ වෙන්න ඇති කැසිනෝ ගහන්න එන්න (අ)

:       0       0

මධුෂංක Saturday, 14 June 2014 12:41 PM

ගුවන් යානයක රෝදයක් දැකල තියෙනවා ද. (අ)

:       0       0

තමරා Saturday, 14 June 2014 12:50 PM

එතකොට රෝදය උඩින් වැටෙනවා දැක නම් ගුවන් යානාවත් දකින්න ඇතිනේ. රෝදය අධිවේගී මගට දාල ,යානයට අතුරුදහන් වෙන්න බැහැනේ. (අ)

:       0       0

දමි Saturday, 14 June 2014 12:53 PM

අයියෝ පොඩි ගුවන්යානා දැකල නැද්ද? (අ)

:       0       0

සිංගප්පුරුවේ ප්‍රමුදිත මධුෂංක Saturday, 14 June 2014 12:53 PM

ගුවන් යානයක රෝදයක් කොච්චර ලොකුයිද ,, ත්‍රි වීල් එකක රෝදයක් කොච්චර ලොකුයිද? සෙල්ලම් ගුවන් යානයකද කොහෙද ? (අ)

:       0       0

ආනන්ද Saturday, 14 June 2014 01:00 PM

ඔය රෝදේ ටයර් එක ගලවල බලන්න. රත්තරන් හෝ කුඩු වියහැකියි.(අ)

:       0       0

ළහිරු Saturday, 14 June 2014 01:13 PM

මේකට වගකියන්න ඔනේ රතු ඇස්කොට් (අ)

:       0       0

සුනිල් Saturday, 14 June 2014 01:14 PM

දැන්වීමක්වත් දාමුද අධි වේග පාරේ, "ගුවන් යානා රෝද හදිස්සියේ බිමට වැටීමට ඉඩ ඇති බැවින් උඩත් බලමින් ප්‍රවේසමෙන් රිය ධාවනය කරන්න" කියල (අ)

:       0       0

වනිත් Saturday, 14 June 2014 01:16 PM

ගුවන් යානයක රෝදයක් ත්‍රීරෝද රියක රෝදයක ප්‍රමාණයකට කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ. එනමුත් රෝදයක් අහසින් වැටුනේ කෙසේද යන්න නම් සොයා බැලිය යුතුය. ගුවන් යානයක රෝදයක් නැති උනා නම් මේ වෙනකොටත් එය මහා විනාශයක් ගෙන දී තියේවි..එසේත් නැතිනම් මාධ්‍ය වල පළ වී ඇති. නමුත් මෙය කුඩා ප්‍රමණයේ ගුවන් යානයක රෝදයත් මීට වඩා විශාලයි. (අ)

:       0       0

උපාලි Saturday, 14 June 2014 01:45 PM

මිනුස්සුනට මොලේ නැද්ද ? රෝදය හදුනාගන්න (අ)

:       0       0

ධනුෂ්ක Saturday, 14 June 2014 01:51 PM

මේක ගුවන් යනයක ස්පෙයාර් වීල් එකක් වගේ. උඩින් යනගමන් පැච් එකක් ගිහින් මාරු කරන්න යද්දී වැටෙන්න ඇති. (නදී)

:       0       0

ඩිල් ශාන් Saturday, 14 June 2014 02:04 PM

රතු අයගේ වැඩක් තමයි (නදී)

:       0       0

ඒ. ජේ. තිලකරත්න Saturday, 14 June 2014 02:16 PM

මෙය ගුවන් යානයක නම් ඒ ගුවන් තොටුපලට බාන්නේ කොහොමද? කොහේ හෝ ගුවන් අනතුරක් වාර්තා විය යුතුයි. එහෙම වාර්තා වෙලා තියෙනවද ? (නදී)

:       0       0

රංග Saturday, 14 June 2014 02:21 PM

ඕක අනිවාර්යෙන් ප්ලේන් එකක ඉස්පෙයාවීල් රෝදයක් (නදී)

:       0       0

හසිත Sunday, 15 June 2014 08:28 AM

ආශ්චර්ය මහත්තයෝ ආශ්චර්ය... (නි)

:       0       0

සංජීව Saturday, 14 June 2014 02:34 PM

අනිවාර්යයෙන්ම මේක සෙස්නා 152/150 කුඩා පුහුණු ගුවන් යානයක වෙන්න පුළුවනි. රත්මලාන හෝ කටුකුරුන්ද ගුවන් තොටුපොලවල් වලින් මේවා ගුවන්ගත කරනවා. පුහුණු නියමුවන්ට දෙවි පිහිට පතමි. (නදී)

:       0       0

සනත් Saturday, 14 June 2014 02:43 PM

ඕක තමයි ආස්චාර්ය කියන්නේ (නදී)

:       0       0

සිසිර Saturday, 14 June 2014 02:57 PM

එල්.ටී.ටී ප්ලේන් එකක් වත් ආවද දන්නේ නැහැ (නදී)

:       0       0

උපුල් Saturday, 14 June 2014 03:16 PM

ගුවන් යානෙටත් අදිවේගී මාර්ගයේ යන්න හිතුනද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

ෂෙහාන් Saturday, 14 June 2014 03:25 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කොටි ඩයස්පෝරාව පොඩ්ඩ පොඩ්ඩ හිස ඔසවනවා බටහිර ගැතී ලංකාවේ එන්ජිඕ කාරයෝ මේකට වගකියන්න ඕන (අ)

:       0       0

ඉර්ෂාඩ් Saturday, 14 June 2014 03:29 PM

ඒක වෙන්න බැරි වැඩක්. එච්චර පොඩි රෝදයක්? (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:53 AM

මේ දවස්වල වැස්ස නිසා අහසෙන් මාළු වැටෙනවා වගේ වාෂ්ප වෙච්ච රෝදයක් වෙන්න ඇති වැටෙන්න ඇත්තේ.(දී)

:       0       0

අනුර Sunday, 15 June 2014 09:53 AM

මම දැක්කා උඩින් එක්කෙනෙක් කොමන්ට් කරලා තියෙනවා ගුවන්‍ යානය ගොඩබෑවේ කොහොමද කියලා ඒකට උත්තරය :- ඔය වැටිල තියෙන්නේ ගුවන් යානයේ අමතර රෝදය(දී)

:       0       0

අර්ජුන රණවන Saturday, 14 June 2014 04:33 PM

කිසි කතාවක් නැ හෙට අනිද්දා මොනවගේ හරි මිල වැඩිවෙලා හෝ වැඩි කිරීමට ඇති . නැතිනම් තව මොකක් හරි ජිල් මාර්ට් එකක් කරන්ඩ හදනවා . මේක මහා ම මහ බොරුවක්. අපේ අය දන්නේ නැ . දැන් හැමෝම මේක කතා කරනවා. (අ)

:       0       0

අනුරංග Sunday, 15 June 2014 10:25 AM

පුදුමයි ගුවන් යානයට හානියක් නොවුණ එක නම් (නි)

:       0       0

පත්මලාල් විජේමාන්න Saturday, 14 June 2014 05:30 PM

පිටසක්වලින ආ එකක් ද දන්නේ නැත (අ)

:       0       0

ශාන්ත Sunday, 15 June 2014 11:13 AM

අබුද්දස්ස කාලේ.... (නි)

:       0       0

කුමාර​ Saturday, 14 June 2014 06:36 PM

මොන ලංකා ද ? (නදී)

:       0       0

කැලුම් Saturday, 14 June 2014 07:43 PM

ත්‍රී රෝදෙක ප්‍රමාණයේ එකක්නම් සෙස්නා 174 වගේ සැහැල්ලු ගුවන් යානයක එකක්...(නදී)

:       0       0

ආනන්ද ආර් Saturday, 14 June 2014 10:48 AM

අනුමත උපරිම වේගයෙන් යන වාහනයක් ඉදිරියට හෝ මතුපිටටට වැටුනා නම් මහා විනාශයක් වෙන්න පුළුවනි. උඩිනුත් දැලක් දමන්න තමයි වෙන්නේ. (දී)

:       0       0

පිටිගල Saturday, 14 June 2014 10:50 AM

ඒ වෙලාවේ ගුවන් යානයක් ගිහිල්ල නැද්ද? (දී)

:       0       0

රස්පී Saturday, 14 June 2014 10:53 AM

ගුවන් යානයක රෝදය එචර පොඩි වෙන්න විදියක් නැ (දී)

:       0       0

මදුරංග Saturday, 14 June 2014 11:57 PM

මේ තවත් අබිරහසක් ............. (දී)

:       0       0

ධර්මෙස්න Saturday, 14 June 2014 11:20 AM

මේක වෙන්න බැරි වැඩක් නේ (නදී)

:       0       0

මායූ Saturday, 14 June 2014 11:28 AM

දෙවියෝ කෝප වෙලා (දී)

:       0       0

සුමේධ Sunday, 15 June 2014 12:56 AM

අහසෙන් මාලු වැටුණු එකේ මේක පුදුම වෙන්න එකක් නෙමේ. (දී)

:       0       0

ආනන්ද Saturday, 14 June 2014 11:38 AM

පාරේ යමින් තිබුන බස් එකක රෝද හතරක්ම ගැලවිලා දවස් කීපයයි. අද පියාසර කරමින් තිබුන ගුවන් යානයක රෝදයක් ගැලවිලා. මේකට මුලිකම හේතුව කාලීන පරීක්ෂා කිරීම් නියමාකාරව සිදුනොවීමයි.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2126 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1374 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2194 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 539 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3105 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site