IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගුවන් ඇකඩමියේ පට දරුවෝ

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමියේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (1) පැවැත්විණි.

ගුවන් සේවා ඇකඩමියේ අධ්‍යයන කටයුතු සාර්ථක අයුරින් නිම කළ සිසුහු 150 දෙනකු පමණ සිය උපාධි සහතිකය ලදහ. ප්‍රධාන අමුත්තා වූයේ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස්, ප්‍රධාන විධායක නිලධාරී රඛිත ජයවර්ධන මහත්වරුද එහි වූහ.

RDS_1128 RDS_1133 RDS_1135 RDS_1137 RDS_1151 RDS_1155

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

ගුවන් ඇකඩමියේ පට දරුවෝ

කවිෂ්ක Thursday, 02 April 2015 08:06 AM

රටට යහපත් සේවයක් කිරීමට හැකිවේවා! (නි)

:       0       0

කිත්සිරි Thursday, 02 April 2015 02:51 AM

පට දරුවෝ කියන්නේ උපාධිධාරින් ට ද? (ස)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 02:58 AM

සේද මාවතේ ගුවන් මන්සලින්-ආසියාවේ අසිරියට. (ස)

:       0       0

ඉමේෂ් Thursday, 02 April 2015 03:03 AM

දන්නා කෙනෙක් කියනවද මෙයාලගේ උපාධියෙන් අපේ රටට ගන්න පුළුවන් සේවය? මොකක් ද මේ උපාධිය? (ස)

:       0       0

රටේ රාල Thursday, 02 April 2015 03:47 AM

"දන්නා කෙනෙක් කියනවද මෙයාලගේ උපාධියෙන් අපේ රටට ගන්න පුළුවන් සේවය? මොකක් ද මේ උපාධිය?- ඉමේෂ්" ඉමේෂ් කියන්නේ අනිවාර්යයෙන් ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙක තුනෙන් එකක උපාධිය ගත් කෙනෙක්. මේක තමයි මෙයාලගේ ඇති දරුණුම රෝගය. මෙයාල හිතන්නේ වෙන කිසිම තැනක උපාධි නොදිය යුතුය කියල. මේ ලෙඩේ අපේ රටේ ගොඩකට තිබෙනවා. මෙයාල පිටරට ඇවිත් උපාධිය අනුව වෙන වෙනම අවුරුදු උත්සව තියනවා, පන්සල් පවා වෙනම තිබෙනවා උපාධි අනුව. උපාධි නැති කෙනෙක් මැරුණත් එක ලොකු දෙයක් නොවෙයි වගේ කතා කරන්නේ. දරුණුම මානසික රෝගයක්. හැදෙන්නේ ලංකාවේ උපාධිධාරීන්ට පමණයි. මෙය වැළදුන අය දරුණු මානසික පීඩනයකට පත්වන අතර අන් අයට අනවශ්‍ය කරදර කරයි. (ස)

:       0       0

අනුර Thursday, 02 April 2015 04:48 AM

කවුද මේ පට දරුවෝ කියන්නේ ?මොකක්ද වචනයේ තේරුම? (ස)

:       0       0

නවියා Thursday, 02 April 2015 05:04 AM

ගුවන් වගේම නාවිකපතිවරුනුත් ඉපදී තියනවා. ලංකාවේ හැමෝටම ගරු කරන්න ඕන. මේ හැමෝම එකවගේ උනොත් තමා සුපිරි ලංකාවක් වෙන්නේ . (ස)

:       0       0

අබරන් Thursday, 02 April 2015 05:18 AM

නිකම් පට පනුවෝ වගේ ජාතියක් !!! (ස)

:       0       0

කළණි Wednesday, 01 April 2015 01:53 PM

ඔබසැමට සුබ පැතුම්! (නි)

:       0       0

මංගලී ෆොන්සේකා Thursday, 02 April 2015 07:26 AM

එක එක උපාධි තියෙනවා . ගුවන් සමාගමක.ගුවන් සේවිකාවන්ට සේවකයන්ට.අපේ ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් සේවාවක් .ඉතින් උපාධියක් කියන්නේ හැම දෙයක් ගැන දැන ගන්න ඕනි.සිංහල ඉංග්‍රීසි විතරක් නෙමේ තව විදේශීය භාෂා දැන ගැනීමත් සුදුසු කමක්.උපාධියකින් ඔය සේරම ලබා දෙනවා.(දිල්)

:       0       0

තුසිත රත්නායක Wednesday, 01 April 2015 04:27 PM

සතුටුයි. (ස)

:       0       0

ඉමේෂ් Thursday, 02 April 2015 07:36 AM

අපේ ගුවන් සේවිකාවෝ නම් උපාධි ලබාගත්තත් සළකන්නේ සුදු හමට. අපි වතුර වීදුරුවක් ඉල්ලුවත් පැයක්වත් බලාගෙන ඉන්න ඕනෑ. ඒකත් දෙතුන් සැරයක් මතක් කරලා. උපාධි කෙසේවෙතත් ගුවන් සේවිකාවන්ට සේවාව නඟා සිටුවන වෘත්තීය පාඨමාලාවක් නම් කරවන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 165 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 867 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1846 5

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1154 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 474 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 292 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site