ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නවීකරණය කැරුණු ප්‍රථම ඒ 330 ගුවන් යානය සිකුරාදා (9) මුලින්ම සිංගප්පූරුව බලා පියාසර කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කියයි. මධුර ප්‍රේමතිලක සහ විලාසිතා නිර්මාණ ශිල්පි ගිහාන් නානායක්කාර එහි ඇතුළත සකසා තුබුණේ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පය අනුවය. ආසනය දිග හැර නිදා ගත හැකි වන ලෙස ද, ආසනයේ සිට රූපවාහිණි නැරඹිය හැකි ලෙස ද කාර්යාලයක් සේ භාවිත කළ හැකි ලෙස ද ඉඩකඩ ඇත. තවත් මෙවැනි යානා දෙකක් නවීකරණය කරන බවද චන්ද්‍රසේන මහතා පැවසීය.
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් කන්තෝරුවයි ඇඳයි එකම තැන
pg Thursday, 08 December 2011 05:11 PM
හොදයි
සිසිර කුමාර Thursday, 08 December 2011 05:22 PM
හොද වැඩක්. ඒත් ඉතින් ඕකෙ ප්‍රතිලාභ ලබන්නේ යුරෝපීයන්ට විතරයිනේ? අපි බැරි මැද පෙරදිගට දෙන්න?
යමුනා වික්‍රමආරච්චි Thursday, 08 December 2011 04:49 PM
අනේ සාදු සාදු දැන් අපිට හොදට නිදාගෙන මවු බිමට එන්න පුලුවන්. ගොඩාක් පින්
කපිල සංජීව Thursday, 08 December 2011 05:23 PM
ජයග්‍රහණය අත ළගයි. නොසැලී යමු ඉදිරියට
තිලක් සේනක Thursday, 08 December 2011 05:06 PM
ගොඩක් හොදයි
titus Thursday, 08 December 2011 05:45 PM
හොදයි
පබා Thursday, 08 December 2011 06:35 PM
කොච්චර හොදද මේ වැඩේ? මට ගුවන් යානයේ යනකොට හැමදාම නින්ද යනවා. දැන් ඉතින් හොදට නිදාගෙන ගියහැකි.
පොල් සිරිපාල Thursday, 08 December 2011 07:10 PM
අනේ සාදු සාදු දැන් අපිට හොදට නිදාගෙන මවු බිමට එන්න පුලුවන්.
era Thursday, 08 December 2011 07:15 PM
ජපන්වලටත් එකක් දාමුද?
චන්දන ගමගේ Thursday, 08 December 2011 07:59 PM
බිස්නස් ක්ලාස් ටිකට් ගන්න ඕනද දන්නෙ නෑ නේද?
උපුල් චන්දන පීරිස් Thursday, 08 December 2011 10:36 PM
හොද වැඩක් ඔහොම යං
කමල් Friday, 09 December 2011 01:15 AM
අපට වැඩක් නෑ. සල්ලිතියන අයට විතරයි පමණයි.
ජයකොඩි (ලංඩන්) Friday, 09 December 2011 01:26 AM
මේව අගය කළ යුතු දේවල්. ලංකාවෙ අය විදියට ආඩම්බර විය යුතුයි.
samayanpala Friday, 09 December 2011 02:31 AM
මේවා වෙළඳ පන්තියට විතරයි
සන්ජී Friday, 09 December 2011 03:54 AM
හොද වැඩක්
zafrish Friday, 09 December 2011 09:34 AM
ටිකට් එක කීය වෙයිද දන්නෙ නැහැ.
කවී Friday, 09 December 2011 09:48 AM
විශිෂ්ඨයි
ශාන් Friday, 09 December 2011 11:59 AM
නියමයි
උපුල් Friday, 09 December 2011 01:06 PM
ගොඩක් හොදයි. හැබැයි ප්‍රතිලාභ ජනතාව ලබන්න ඕන
RIFDY Friday, 09 December 2011 12:49 PM
ගොඩක් හොදයි
චානක සංගීත් Friday, 09 December 2011 02:03 PM
අපිට ආඩම්බරයක්