IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගුවන් ගමන් පාලකවරු අකුර වැඩ

ඉල්ලීම් කිහිපයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද සවස අකුර වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇරැඹීය.

හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, ගිලනුන් රැගෙන යන ගුවන් යානා, සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ කටයුතුවල නියුතු ගුවන්යානා, මානුශීය මෙහෙයුම්වල නියුතු ගුවන්යානා සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බාධාවක් ඇති නොවන බවත්, ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවෙන් ගුවන් ගත වන යානා සඳහා මෙමගින් බලපෑම් ඇති විය හැකි බවත් එම සංගමය කියයි.



අදහස් (0)

ගුවන් ගමන් පාලකවරු අකුර වැඩ

සුනිල් Tuesday, 04 October 2016 05:04 AM

තමුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ සාමාන්‍ය දෙයක් වුණත් මහත්වරුනි, මතක තියාගන්න හදිස්සියකට බිමට බැහැගන්න බැරි මඟීන් රැසක් ඔබතුමාලගේ අතේ බව. ඒ ජනතාවගේ ජීවිත වලට ඔබ වගකිවයුතු වෙනවා. (නි)

:       0       0

විරාජ් Monday, 03 October 2016 02:18 PM

අකුරට වැඩ නම් පරක්කු වෙන්න විදියක් නැනේ. හැමදේකටම වැඩවර්ජන , අනේ මෙහෙමත් රටක්, කවදා හැදෙයිද , හැමද තුන්වන ලෝකේ රටක් හැටියට තමයි ඉන්න වෙන්නේ, රට තුලට මිනිහෙක් ඇතුල් වෙනකොටම මස්තබාල්දු කරනවා (බ)

:       0       0

සේන Tuesday, 04 October 2016 06:53 AM

වෙනරටවල්වල සිරියාවන්ත කරුණාවන්ත නිලධාරීන් පහුකරගෙන කටුනායකට බැස්සම බුම්මගත්ත පුහු මාන්නෙන් ඔලුව පිරිච්ච රුපටික දැක්කම අනේ අපේ රට කියලා හිතෙනවා ......(බ)

:       0       0

කමල් Tuesday, 04 October 2016 09:15 AM

මහින්ද මහතාගේ කාලයේත් මෙහෙමම වුනා . ඒ 2007 දී ලතා නොදන්නා ඉතිහාසය එයයි . නමුත් ලංකාවේ සම හරක් තමන්ටම යමක් සිද්ද වෙනකම් අසාදාරණයට එරෙහි වන්නන්ට දොස් නගන්නේ. තමන්ට රිදෙනකොට විතරක් ඔරෝවති..කාලය කාගේද නොවේ කරන්නේ මොනවද කියල හිතන්න..(රේ)

:       0       0

කමල් Monday, 03 October 2016 05:56 PM

විරාජ්, නියම ප්‍රශ්නය නොදැන ඔය වගේ කතා කියන්න එපා. රටක් හදන්න ඕනෑම කෙනෙහිළිකමකදී කට වහගන ඉඳලා හරියනවද. අසාධාරණකම් ඉදිරියේ නැඟීසිටින්න ඕනෑ. අනික පාලිතයින් විතරක් රට හදන්න උත්සාහ කරලා හරියන්නේ නැහැ. පාලකයිනුත් උත්සාහ කරන්න ඕනෑ. (නි)

:       0       0

ලතා Tuesday, 04 October 2016 02:10 AM

මහින්ද හිටියා නම් අද තත්ත්වය මෙසේ වෙයිද? (නි)

:       0       0

සජී Tuesday, 04 October 2016 02:38 AM

මේ හැමදෙයින්ම තැළෙන්නේ සාමාන්‍ය ජනතාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 4 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 297 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 310 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 387 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 304 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 424 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site