කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නඩත්තු කටයුතු නිසා ගුවන් ගමන් වාර 200 ක් පමණ අවලංගු කිරිමට සිදු වන බව ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා කියයි.
ගුවන් තොටුපළ 2017 ජනවාරි 6 වැනි දා සිට අප්‍රේල් 6 වැනි දා දක්වා දිනකට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා වසා පවතිනු ඇත.
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුවන් ගමන් වාර 200 ක් අවලංගු කරයි
අශාන් Wednesday, 05 October 2016 11:34 AM
ඇයි අපේ මත්තල ගුවන්තොටුපලට ඕවා හරවන්න බැරිද.? මන් හිතන්නේ ගුවන් සමාගම් කැමති නැහැ වගේ එහේට යන්න.? (ර)
සරණපාල Wednesday, 05 October 2016 12:18 PM
කිව්වත් වගේ වෙන මාර්ගයක් නැත්ද 200 එන්නේ නැහැ කියනවට වඩා.? (ර)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 06 October 2016 05:47 PM
අපිත් කැමති නැහැ රජයට අලාභ වෙනවාට. මොණරුන්, සර්පයින්, වල්සත්තු නිදැල්ලේ හැසිරෙන මත්තලට ගුවන් යානා ගෙනයාමට සමහර සමාගම් කැමතිත් නැහැ. මගේ ගමේ තිබෙනවා පොඩි ගුවන් පථයක්. පුළුවන් නම් එහාට යානා බස්සන්න. එතකොට රජයට පාඩු වෙන්නෙත් නැහැ. ඒක තියෙන්නේ අගනුවරට කිට්ටුව. නම රත්මලාන. උත්සාහ කරලා බලන්න. (නි)
අසෝකා Wednesday, 05 October 2016 12:58 PM
මේවා ඉතින් අවුරුද්දක් වහල තිබ්බත් තමන්ගේ පඩිය අතට එනවනේ. රට ගැන කැක්කුම ඔබට තවමත් නැද්ද කියලා තමයි අහන්න වෙන්නේ. (නි)
දහම් Wednesday, 05 October 2016 01:08 PM
මත්තල තියෙන්නේ වී වේළන්නනේ. ඒ නිසා එහෙට ගුවන් යානා යවන්නේ නැහැ. මෙහෙම ආණ්ඩුවක් නම් ලොවෙත් නැහැ. (නි)
නාලක Wednesday, 05 October 2016 07:42 AM
මත්තල හැදුවේ වී දාන්න නෙමෙයි (බ)
චානක Wednesday, 05 October 2016 08:08 AM
සැහෙන පාඩුවක් වෙයි වගේ (බ)
ශාන් Wednesday, 05 October 2016 08:09 AM
මත්තලට යවන්න තිබුනනේ. එ්කත් දේශපාලන බලපෑමක් වෙන්න ඇති. (නි)
නිශාන්ත Wednesday, 05 October 2016 08:19 AM
ඇයි මත්තල පාවිච්චි කරන්න බැරිද? (නි)
අංගොඩ ලාල් Wednesday, 05 October 2016 08:32 AM
ගුවන් ගමන් වාර 200 ක් අවලංගු කිරීමට සිදුවෙනවද, එහෙම නැතිනම් රාත්‍රී කාලයට වෙලාව වෙනස් කරනවද (rescheduling) කියල පැහැදිලිව කියනවා නම් හොඳයි. (ර)
රුපවතී Wednesday, 05 October 2016 09:02 AM
මත්තල ගුවන්තොටුපල තියෙද්දී අයි ගුවන්ගමන් අවලංගු කලේ?ඔලුවෙන් වැඩක් ගන්න හිතුවොත් හොදයි මේ රට ගැන හිතලා..? (ර)