IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගුවන් නියමුවාට අවසන් ගෞරවය

හෝකන්දර ගුවන් යානා අනතුරින් මියගිය සහායක නියමු පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනු තරංගට, ගුවන් හමුදාපති  එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා අවසන් ගෞරව දැක්වීය.

111 1121



අදහස් (0)

ගුවන් නියමුවාට අවසන් ගෞරවය

රජින්ද Saturday, 13 December 2014 01:43 PM

මේ දයාබර සොයුරාට නිර්වාණ සම්පත්තියම පතන අතර, මේ අකල් මරණයෙන් විවාහයෙන් මාස එකහමාරක් වැනි සුළු කාලයක් සතුටින් දිවි ගෙවූ මේ සොයුරාගේ දයාබර බිරිදට හා මව්පියන්ට කම්පා නොවී වේදනාව දරා ගැනීමට සියලු ශක්තිය ලැබේවා...!!!(හේ)

:       0       0

ලෙස්ලි ජයකොඩි Saturday, 13 December 2014 02:03 PM

රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (හේ)

:       0       0

චින්තක Saturday, 13 December 2014 02:05 PM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ශානක Saturday, 13 December 2014 02:14 PM

රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (හේ)

:       0       0

බන්දු Saturday, 13 December 2014 02:20 PM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

නිශ්ශංක පුස්සේගොඩ Saturday, 13 December 2014 02:47 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

බාසිරු Saturday, 13 December 2014 02:56 PM

මෙවන් අකල් මරණ සිදු නොවේවා කිසිවෙකුටත්.(හේ)

:       0       0

කමල් Saturday, 13 December 2014 02:56 PM

මේ සිද්ධ වුණ දේ ගැන ගොඩක් දුකයි.ඔබට නිවන් සුව සොයුරණි.(හේ)

:       0       0

කාන්ති Saturday, 13 December 2014 02:56 PM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ගයනි කරුණාතිලක Saturday, 13 December 2014 02:57 PM

මේ අකල් මරණයෙන් විවාහයෙන් මාස එකහමාරක් වැනි සුළු කාලයක් සතුටින් දිවි ගෙවූ මේ සොයුරාගේ වාසනා අක්කා හා එම මව්පියන්ට කම්පා නොවී වේදනාව දරා ගැනීමට සියලු ශක්තිය ලැබේවා.. ධනු අයියේ නිවන් සුව ලැබේවා (හේ)

:       0       0

ගයනි කරුණාතිලක Saturday, 13 December 2014 02:56 PM

අපි දුක් වෙනවා උන දේ ගැන. මේ අකල් මරණයෙන් විවාහයෙන් මාස එකහමාරක් වැනි සුළු කාලයක් සතුටින් දිවි ගෙවූ මේ සොයුරාගේ වාසනා අක්කා හා එම මව්පියන්ට කම්පා නොවී වේදනාව දරා ගැනීමට සියලු ශක්තිය ලැබේවා. ධනු අයියේ නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

අසෝක Saturday, 13 December 2014 03:10 PM

පළමු රැලිය දවසෙම මෙහෙම වැඩක් උනා කියන්නේ එතරම් සුබ දෙයක් නෙමෙයි (නදී)

:       0       0

ගුණසේකර Saturday, 13 December 2014 03:22 PM

ඔය දේශපාලුවන්ගේ වැඩ මේවගේ වටිනා ජීවිත වලට සමාන කරන්න එපා මහත්තයා (නදී)

:       0       0

අජිත කුමාරි Saturday, 13 December 2014 03:31 PM

ඔබට නිවන් සුව ලැබේවා! මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)

:       0       0

සෆ්රින් Saturday, 13 December 2014 06:04 PM

අපේ පාසලේ, ( හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය) කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වූ ධනු අයියේ, ඔයාට නිවන් සුව! (නි)

:       0       0

මහේෂ් වීරසේකර Saturday, 13 December 2014 06:40 PM

රණවිරු සොයුර,ඔබට නිවන් සුව! දේශපාලන වාසි වලට මේ මියගිය රණවිරුවන් ගාවාගන්න නම් එපා (නි)

:       0       0

නෙත්මී Sunday, 14 December 2014 10:45 AM

අපගේ බලවත් ශෝකය. මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් නොවේවා (නදී)

:       0       0

ගිහාන් පෙරේරා Saturday, 13 December 2014 08:07 PM

සොයුර, ඔබට අමා මහා නිවන් සුව! (නි)

:       0       0

තිනුග Saturday, 13 December 2014 08:10 PM

මට මේ රටේ යුද්ධය තිබුණ කාලය මතක්වුණා. මේ වගේම ජීවිත රැසක් අපට නැතිවුණා. ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 13 December 2014 09:34 PM

අසෝක, මෝඩකම තිබුනට මෙහෙම කතා කියන්න එපා. ඛේදවාචකයක් වුණ වෙලාවට පක්ෂ භේද ඇදගෙන දඟලන ඔයාට වලිගයක් තියෙනවද කියො අතගාලා බලනවද? (නි)

:       0       0

නිහාල් Saturday, 13 December 2014 11:57 PM

රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (නි)

:       0       0

නලීන් Sunday, 14 December 2014 12:00 PM

නිවන් සුව ලැබේවා ! (නදී)

:       0       0

බුද්ධික Sunday, 14 December 2014 02:09 AM

ඔබට නිවස් සැප ලැබේවා! (නි)

:       0       0

නිලූෂිකා Saturday, 20 December 2014 07:39 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 20 December 2014 07:59 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

රවී Sunday, 14 December 2014 02:59 AM

කාගේ වරදින් සිදු වුණිද මේ විපත. (නදී)

:       0       0

ජයතිලක Sunday, 14 December 2014 03:21 AM

මෙවන් අකල් මරණයක් සිදු නොවේව ඔබලාට නිවන් සුව ප්‍රර්ථනා කරමි(නදී)

:       0       0

ජනිත් Sunday, 14 December 2014 04:18 AM

පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනු තරංග රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (නදී)

:       0       0

නිසල් ගමගේ Sunday, 14 December 2014 01:17 PM

මෙවන් අකල් මරණ සිදු නොවේවා කිසිවෙකුටත් ලබන ආත්මෙත් අපි අතරම ඉපදේවා නිවන් සුව ලැබේවා වීරයාණනි.......!(බ)

:       0       0

ශිරන්ති Sunday, 14 December 2014 05:27 AM

ඔබට මොක් සුව ලැබේවා.! ඔබගේ බිරිඳට හා පවුලේ සැමට මේ දුක දරාගැනීමට ශක්තිය ලැබේවා.! (ර)

:       0       0

මදුසංක Sunday, 14 December 2014 05:46 AM

රනවිරුවානනී ඔබට නිවන් සුවයම ලැබේවායි පතමි. (නදී)

:       0       0

චාමිණී Sunday, 14 December 2014 05:51 AM

මේ සිද්ධ වුණ දේ ගැන ගොඩක් දුකයි. ඔබට නිවන් සුව සොයුරණි (නදී)

:       0       0

වනිතා බෝගහකොටුව Sunday, 14 December 2014 06:13 AM

ඔබට නිවන් සුව පුතේ (නදී)

:       0       0

සෙත්මි Sunday, 14 December 2014 06:25 AM

සසරේ යලි කිසිම දිනෙක මෙවන් අකල් විපතක් සිදු නොවේවා. නිවන් සුවයම ලැබේවා (නදී)

:       0       0

රමේෂ් Saturday, 13 December 2014 12:10 PM

ඔබට නිවන් සැප පතමි. (නදී)

:       0       0

මංජුල පෙරේරා රියාද් Saturday, 13 December 2014 12:10 PM

ඔබට අකල් මරණයක් නොවේවා. ඔබට නිවන් සුව (නදී)

:       0       0

කුමාරි Saturday, 13 December 2014 12:11 PM

ඔබට නිවන් සුව පුතේ! (නදී)

:       0       0

පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට​ Saturday, 13 December 2014 12:20 PM

නිවන් සූව ලැබේවා (නදී)

:       0       0

සේතන් Saturday, 13 December 2014 12:45 PM

ඔබට නිවන් සුව. කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා (නදී)

:       0       0

ඕෂධ Saturday, 13 December 2014 12:57 PM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ධම්ම Saturday, 13 December 2014 01:01 PM

රණවිරුවාණෙනි ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ආනන්ද Saturday, 13 December 2014 01:17 PM

ඔබට නිවන්සුව අත් වේවා විරුවාණෙනි ! (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 13 December 2014 01:27 PM

මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා! ඉපදෙන ජාති ජාතිත්.ඔබට නිවන් සුව පතමි!(හේ)

:       0       0

සුජාත දිසානායක Saturday, 13 December 2014 01:33 PM

විරුවණි ඔබට නිවන් සුව.මෙවන් අකල් මරණ සිදු නොවේවා.(හේ)

:       0       0

ජොෂ් පැටිකිරිආරච්චි Sunday, 14 December 2014 07:20 AM

ලබන ආත්මෙත් අපි අතරම ඉපදේවා (නදී)

:       0       0

රොහාන් Saturday, 13 December 2014 01:34 PM

විරුවණනි අපේ සම යම් දවසක් නික්ම යා යුතුය එනමුදු ඔබට මෙවන් අකල් මරණයක් මතු උපදින භාවයේදී අත නොවේව ඔබට නිවන් සුව. (හේ)

:       0       0

මොහොමඩ් කාන් Saturday, 13 December 2014 01:35 PM

රණවිරුවනි ඔබ දිව්ව්‍ය ලෝකෙටම යන්න කියා පතමි.(හේ)

:       0       0

හේමපාල Saturday, 13 December 2014 01:41 PM

කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා ඔබට නිවන් සුව. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 31 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2110 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1085 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 950 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 735 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2486 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38820 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site