IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුවන් භටයා ගුරුවරිය අල්ලේ නටවන්න හදයි

දෙහිඅත්තකණ්ඩියේ ගුරුවරියක (26) රවටා ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඇයට අවමාන තර්ජන කළැයි කියන ගුවන් භටයකුට එරෙහිව කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ගුවන් භටයා කාන්තාවට දුන් දුරකතන ඇමතුමේ තොරතුරු සපයන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා දුරකතන සමාගමට අද නියෝග කළේය.

ඇය කියා සිටියේ තමා ඔහු සමග කොළඹ කොටුවේ කාමරයකදී මුණ ගැසීමට පුරුදු වී සිටි බවයි.

එක් අවස්ථාවකදී ඔහු තමාගේ නිරුවත් ඡායාරූප වීඩියෝ ගත කළ බව ද ඇය කීවාය.

තමා මාසයකට පෙර විවාහ වූ බවත් ඉන්පසුව ද ඔහු නියරම තමාට හමුවන ලෙස දැන්වූ බවත් කීවාය. එසේ නොකළහොත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළැයි ද ඇය පැවසුවාය.

 

 



අදහස් (0)

ගුවන් භටයා ගුරුවරිය අල්ලේ නටවන්න හදයි

අර්ෂා Thursday, 04 July 2013 07:48 PM

අනේ ගුරුතුමිය ගේ ළමයින්ට යන කල.(නදී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Thursday, 04 July 2013 08:01 PM

දියුණු වෙන්න උගත් කම ගොඩක් ඕන උනාට , විනාශ වෙන්න මෝඩ කම ටිකක් තිබුනත් ඇති. මෙම ගුරුතුමිය අනාගත පරපුරට හොද ආදර්ශයක් පෙන්නලා තියෙන්නේ.(නදී)

:       0       0

මලින්ද Thursday, 04 July 2013 08:56 PM

රුවන් කියන කතාව මමත් පිලිගන්නවා . ගුරුවරියක් කියන්නෙත් මනුස්සයෙක්.ඔය විවේචනය කරන අය කිසිම වරදක් නැති බෝදිසත්වයෝ වගේ අය වෙන්න ඇති.චන්දි රසිකගේ නම් ඇගේ පිරිමියෙක් ගෑවිලාවත් නැහැ වගේ...(අ)

:       0       0

සරත් Thursday, 04 July 2013 04:11 PM

ළමයිනේගේ මොලේ පාදන්න කලින් ‘‘ගුරුතුමියගේ මොලේ පාදගන්න තිබුනේ" (ස)

:       0       0

සමන් Thursday, 04 July 2013 09:19 PM

රුවන් පොරක් වෙන්න හැදුවට වැඩ කොහොමද කියල අපිට හිතාගන්න පුළුවන්.(අ)

:       0       0

කමල් Thursday, 04 July 2013 09:33 PM

මේ ගුරුවරියක් හැසිරෙන හැටිද? ඔය ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින්නයි තියෙන්නේ (නි)

:       0       0

සහන Thursday, 04 July 2013 04:29 PM

බැඳපු මිනිහට දෙවියන්ගේ පිහිටයි. (ස)

:       0       0

මිලාන් Thursday, 04 July 2013 04:37 PM

බදින්න කලින් කරන හැම දේම කරලා දැන් එනවා බබා වෙන්න. මේ වගේ අයට මෙහෙම වෙලා මදි. ඔක්කොම පින්තූර දාන්න තිබුනේ අන්තර්ජාලයට එතකොටවත් මේ වගේ වැඩ නොකරන්න. (නදී)

:       0       0

ඉස්හාක් Thursday, 04 July 2013 04:41 PM

කුම්බලා කටු කෑවනම් විඳවාපන් බළලෝ කීවලු. (ස)

:       0       0

දමිත් Thursday, 04 July 2013 04:42 PM

ගුරුතුමිය රවටන් නිරුවත් චායාරූප ගත්තලු .... ගුරුතුමිය තොත්ත බබෙක් වෙන්න ඇති එහෙනම්. (ස)

:       0       0

ඩයස් Thursday, 04 July 2013 04:48 PM

මේ සෙබලාට දඩුවම් දිය යුථුයි. ශ්‍රී-ලංකාවේ බොහෝ අපරාදවලට සෙබළුන් සම්බන්දයි.(ස)

:       0       0

චමිල නුවන් Thursday, 04 July 2013 04:50 PM

අනේ මිස් බබා... (ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 July 2013 04:54 PM

ගුරුතුමිය විභාගයක් පාස් කරලද ගුරු පත්වීමක් ගත්තේ. නැතිනම් දේශපාලුවෙකුගේ පස්සෙන් ගිහිල්ලද? මොකද උගත් ගුරුවරියෝ නම් ඔහොම මුලාවේ වැටෙන්නේ නැහැ.(නදී)

:       0       0

අනුර Thursday, 04 July 2013 05:03 PM

ඔබ තව ටිකක් ඉගෙනගෙන ළමයින්ට උගන්වන්න හිතන්න. (ස)

:       0       0

අස්මිත් Thursday, 04 July 2013 05:04 PM

ඇය වෘතියේ දී කාලවල ශිෂ්‍යයන්ට දුන් ආදර්ශ පාඩම කුමක්ද? ඇයි මේ තරම් කැත සිද්දීන් ලංකාවේ එන්න එන්නම වැඩි වෙන්නේ?ගුරු වෘතියේ යෙදෙන පුද්ගලයන්/ගුවන් හමුදාවේ පුද්ගලයන්,සැවොම වගකීම් සහගත පුද්ගලයන් නොවෙයද.මින් කාට දඩුවම් කලත් අවමානය වෘතියටත් එක්ක නේද? (දී)

:       0       0

රෝහණ Thursday, 04 July 2013 05:29 PM

ඔලුව කඳුලක් නැති කෙනෙක් ඔය වගේ අයට ගුරු වෘත්තිය ශාපයක්. මුළු ගුරු වෘත්තියටම ඔයා කරලා තියෙන්නේ පහත් වැඩක්.(නදී)

:       0       0

අපොන්සු Friday, 05 July 2013 04:16 AM

මේ ගල් ගහන අය කව්රුවත් වැරදි කරපු නැති අය වෙන්න ඇති. මේ කාන්තාව ගුරුවරියක් වෙන්න කලින් තරුණ කෙල්ලක් වෙලා හිටිය බව කිවයුතු නැහැ. තරුණ කාලේ වෙන වැරදි වලට පස්සේ වැඩිපුර වන්දි ගෙවන්නේ කාන්තාවන්, මිනිස්සු ලිස්සල යනවා, එහෙම ගිහින් කරදරේ වැටුණු කාන්තාවන්ට හිනා වෙනවා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 July 2013 06:03 PM

ගුරුවරියත් ගුවන් භටයාගේ මොන මොනා අල්ලේ නැටෙව්වද දන්නේ නැහැ.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 04 July 2013 06:12 PM

මිස් ගේ ලිපිනය ගන්න පුලුවන්ද?(නදී)

:       0       0

තිලිණ Friday, 05 July 2013 07:39 AM

අපොන්සු කියන විදිහට ඔය කියන කෙල්ල හැසිරුණ විදිහ හරි. අපොන්සු වගේ මිනිස්සු ඉතින් උස තාප්ප බැදන් රජ මාලිගාවල් වල ඉන්න කොට සමාජේ වෙන දේවල් දන්නේ කොහොමද නේද? අනේ මේ, ඔය කෙල්ල බැන්දට පස්සෙත් ෂුවර් එකටම භටයා එක්ක තිබ්බ සම්බන්දෙ දිගටම තියාගෙන ඉන්න ඇති මොකක් හරි කේස් එකක් වෙලා සම්බන්දෙ අවුල් උනහම කියන්න ඇති හම්බෙන්න බෑ කියලා. එතනින් එහාට වෙන මොන කතාද.(නදී)

:       0       0

බොරගොල්ල Friday, 05 July 2013 07:42 AM

රුවන්ගේ කතාව හරි වෙන්න ඇති. මොකද රුවන් බැන්දෙත් ඊට කලින් එයා වගේම හැසිරුණු කෙනෙක් වෙන්න ඇති. දෙන්නම පැරණි කෙරුම් අමතක කරන්න ඇති. දරුවොත් ඒ පාරේ යනවා ඇති. (නදී)

:       0       0

රුවන් Thursday, 04 July 2013 06:33 PM

මේ ගුරුවරියගේ කිසි වරදක් මට නම් පේන්නෙ නැහැ. බඳින්න පෙර ගොඩක් කෙල්ලෝ කොල්ලෝ එහෙ මෙහෙ යනවා. ඒ සියලුම අය දැන් ඒ අයවම කසාද බැඳලද ? මෙයා ගුරුවරියක් වුනාට හැගීම්,දැනීම් තියන සාමාන්‍ය කෙල්ලෙක්. කොල්ලගේ බලුවැඩේට කෙල්ල මොනවා කරන්නද? වෙන කෙනෙක්ව බැඳලා නැවත පරණ පෙම්වතගේත් පහස ලැබුවානම් වැරදීයි.(නදී)

:       0       0

රුවන් Thursday, 04 July 2013 06:41 PM

මෙහි අදහස් දාපු කට්ටිය හරියට වෙන කෙනෙකුගේ පහස ලබලා නැහැ වගේනේ කතා කරන්නේ. මම බඳින්න කලින් කෙල්ලෝ කීදෙනෙක් ආශ්‍රය කළාද නමුත් ඒ එක්කෙනෙක්වත් මම කසාද බැන්දේ නැහැනේ. ඒ කෙල්ලොත් බැඳලා ළමයින් හදාගෙන ඔය ලස්සනට ජීවත්වෙන්නේ.(නදී)

:       0       0

පිස්කෝ Thursday, 04 July 2013 06:46 PM

හා හා හා අනේ පව් බැඳපු එකා. ගොඩක් කල් ඉඳන් බඳින්න හිටියද දන්නේ නැහැ.(නදී)

:       0       0

චන්දි රසිකා Thursday, 04 July 2013 06:55 PM

මේ ගුරැතුමිය උගන්වන්නේ රෙදි ඉස්කෝලෙක වෙන්න ඕනේ. මේ වගේ අයට ගුරිවරියෝ කියලා කියන්න එපා. මොලේ කදුලක්වත් නැති එළ දෙනක්ද කියලා පරික්ෂා කරන්න ඕනේ. දැන් එයාව කසාද බැදපු අහිංසක මනුස්සයාට මොකද වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 496 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3230 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1151 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 597 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1991 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site