IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගුවන් භටයා බාල වැඩක් කරයි

අවුරුදු 11ක දැරියක කෙළෙසීයැයි සාලියවැව නායකත්ව පුහුණු යුද හමුදා කඳවුරේ පුහුණුවකට ආ ගුවන් භටයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ගුවන් භටයා බාල වැඩක් කරයි

වරුණ Wednesday, 11 September 2013 07:32 AM

අනේ මන්දා අපේ ත්‍රිවිද හමුදාවට ගිය කලක්! (නි)

:       0       0

විජේසිංහ Wednesday, 11 September 2013 01:26 PM

හසිත මල්ලියේ, ඇත්ත කියන කොට ඇය් ඔයාට රිදෙන්නේ. මම හිතුවේ නැ නේ ඔයත් ගියා කියල (අ)

:       0       0

ප්‍රදානි Wednesday, 11 September 2013 08:22 AM

පුංචි ළමයාගේ ජීවීතේ දැන් ඉවරයි. මේකට හොඳ දඬුවමක් දෙන්න. (ස)

:       0       0

ලලිත් සොයිසා Wednesday, 11 September 2013 08:54 AM

ජීවිත කාලයටම හිරේ දාන්න ඕන. (ස)

:       0       0

තබුක් සිල්වා Wednesday, 11 September 2013 09:23 AM

එකල හමුදාවේ හොඳ විනයක් තිබුනා. (ස)

:       0       0

අශාන් Wednesday, 11 September 2013 09:33 AM

අද අපේ නායකයෝ දිහා බලනකොට මේකත් පුහුණුවීම ඉතා වැදගත්.(නදී)

:       0       0

නිශා Wednesday, 11 September 2013 09:44 AM

මේ සුදුබන්ඩා දිසානායක නායකත්ව පුහුණුවේ එක කොටසකනේ. නායකත්ව පුහුණුව ඕන කියලා මර හඩ තලපු අයගේ ගේ කට දැන් කෝ? ආචාර්ය මහාචාර්ය වරුනි, විශ්වවිද්‍යාල සොයුරු සොයුරියනි, පාසල් ගුරුබවතුනි, සිසුනි දෙමාපියනි, මේ අයට තාමත් අධ්‍යාපනය නමැති පහනේ එළියෙන් සාද දාන්න ඉඩ නොදෙමු. මොහොමඩ් නිෂ්මි නිමල් බාලසුරියලා ලෙයින් කයින් පුදා රැකදුන් නිදහස් අද්‍යාපනය රැකගමු.(නදී)

:       0       0

දයා Wednesday, 11 September 2013 02:36 PM

ඔය මිනිහත් කසාදයක් බැදල දරුවෙක් උන්නු දවසකට මෙහි අරුමය දැනෙයි. (අ)

:       0       0

මිනිපෙ Wednesday, 11 September 2013 10:01 AM

හලෝ මේ, එයා තාම සැකකරුවෙක් පමණයි හරිද. (ස)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Wednesday, 11 September 2013 10:01 AM

ගුවනේම තිබ්බා නම් හරි පහලට ගන්නේ නැතිව.(නදී)

:       0       0

මෂුඩ් Tuesday, 10 September 2013 09:49 PM

දැරියට සදාරණයක් කරන්ඩ.(නදී)

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 09:46 PM

ලංකාවේ දවසකට කීයක් වෙනවා ඇතිද මේ වගේ පහත අපරාධ? ඒ උනාට රටේ නීතියක් නැතිකම තමයි මේ සේරටම මුල. අපරාධ කරු දන්නවා වැඩිම උනොත් මාස ගණනයි කට්ට කන්න වෙන්නේ ඊට පස්සේ නිදහස් කියලා. මේක පේන්නේ නැහැ නොවැ මේ ලොකු ලොක්කන්ට. බලන්නකෝ ඒකෙත් හැටි නේද?(නදී)

:       0       0

සකු Tuesday, 10 September 2013 09:51 PM

මේ යකා අව්රුදු 50 කාටවත් ගුවන් ගත කොරන්න. තිරිසනා.(අ)

:       0       0

අබ්දුල් Wednesday, 11 September 2013 03:36 PM

මුන් වගේ අපරාදකරුවන්ව වද පිරිමින් බවට පත් කරන්න ඕනේ. එතකොට තමයි අනිත් අයත් බය වෙන්නේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 11 September 2013 03:38 PM

ඔනෑම් වෘත්තියක අපතයෝ, කාලකන්නි, තිරිසන්නු ඉන්නවා. ත්‍රිවිද හමුදාවේත් එහෙම අය ඉන්නවා. ලිංගික අල්ලස් ගන්න විදුහල්පතිවරු ලමයි දුෂණය කරන ගුරුවරු, ලෙඩ්ඩු දුෂණය කරන දොස්තරවරු ඉන්නවා වගේ මේ විසම සමාජයේ මෙහෙම තිරිසන් සිත් පහල වන මිනිස්සු සැම ක්ෂේත්‍රයකම ඉන්නවා. මේ හමුදා බටයාට හමුදා නීතියෙනුත් සිවිල් නීතියෙනුත් දඩුවම් ලැබේවි. රැකියාව අහිමි වේවි. නීතිය පැත්තෙන් සිදුකරන්න පුළුවන් එපමනයි. අතවරයට පත් දැරියගේ අනාගතය කාලකන්නි නොකිරීමේ වගකීම තියෙන්නේ බලදාරීන් අත.(නදී)

:       0       0

තිසේරා Wednesday, 11 September 2013 10:40 AM

මෙවැනි අයට ප්‍රසිද්දියේ දඩුවම් කිරීමෙන් මේ වගේ වැරදි කිරීමෙන් වලකිනවා.(නදී)

:       0       0

අනුර - නාවලපිටිය Wednesday, 11 September 2013 11:06 AM

හදින් රාජකාරී කරන අයටත් ලජ්ජයි. මේවා හරියට ක්‍රියා කරලා දඩුවම් දෙන්න. (ස)

:       0       0

උත්තරා බණ්ඩාර Tuesday, 10 September 2013 10:37 PM

මේවගේ ළමා අපචාර දවසකට බොහෝ සිදුවෙනවා. දැන් ඉන්නේ මිනිසුන් නොව මිනිස් වෙස් ගත තිරිසනුන්ය. මේ වයසේ කුඩා ළදැරියක් විනශ කිරීම ඉතාම බරපතල ක්‍රියාවක්. උපරිම දඬුවම් සහ ළදැරියට සාදාරණයක් කරන්න. ෂරියා නිතිය අවශ්‍ය මේ වගේ අයටයි (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 11 September 2013 11:08 AM

පහුගිය කාලේ මේවගේ අපරාධ කලේ ගුවන් හා යුධ හමුදාවෙන් පලාගිය අය, නමුත් වර්තමාන තත්වය වෙනස්වෙලා. (නදී)

:       0       0

හාෆිස් Wednesday, 11 September 2013 11:43 AM

මෙහෙත් තියෙනවා ශරියා නිතිය.(නදී)

:       0       0

විජේසිංහ Wednesday, 11 September 2013 12:00 PM

එක්තරා රෙදි කඩේක වැඩ කරපු හාදයෙක් මෙහෙම කලා කියලා රෙදි කඩේට ගහපු උදවිය දැන් මොනව කරයි ද මන්දා . උස තැන දැක හැකිළෙන්නේ.. මිටි තැන දැක පුප්පන්නේ... නිවටුන් බව සිතමින්නේ... මගේ පුතා නිදියන්නේ.. (ස)

:       0       0

නිශා Wednesday, 11 September 2013 05:35 PM

අධ්‍යාපන ආයතන ගණිකා මඩම් කරන්න අධ්‍යාපනය විනාශ කරන තරමට උන්ට පුළුවන් මිනිස්සුන්ගේ ඔලුව උඩ බුරු ගහන්න (අ)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 11 September 2013 12:18 PM

පහු ගිය දවස්වල බල සේනාවක් කියල කට්ටියක් මේ අයට දඬුවම් දුන්නා . කෝ මේ කට්ටිය දැන්.(නදී)

:       0       0

සංජු Wednesday, 11 September 2013 04:38 AM

පුහුණුවේ කොටසක් කියලා හිතුවද දන්නේ නැහැ. (නි)

:       0       0

තිමිර Wednesday, 11 September 2013 12:39 PM

ගුවන් හමුදාවටත් මේ මනුස්සයා අගෞරවයක්. (ස)

:       0       0

කර්වෙන් කූරය් Wednesday, 11 September 2013 05:52 AM

මේ වගේ අය ගුවන් හමුදාවට වැඩක් නැහැ (නි)

:       0       0

සත්‍යා Wednesday, 11 September 2013 06:09 AM

කොයි භටයත් එකයි. එකම සංකල්පය තමයි මුළු රට තුලම සිසාරා ගලන්නේ. යුද්ධය දිනු වීරයන්ට රජය සැළකු ආකාරය නිසාම හමුදා වල සේවය කළ භටයින්ගේ තත්වය පහතට ගියා. උනුත් තමන්ට නැතිවී ගිය අභිමානය හා ලජ්ජා බය නිසා දැන් සත්තු වගේ හැසිරෙනවා. අහෝ ඛේදයකි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 06:11 AM

මේක තමයි ඇත්තටම නායකත්ව පුහුණුව කියන්නේ. අද ඉන්න නායකයෝ කරන දේවල් ඉගෙන ගැනීම නේ. (නි)

:       0       0

ජයලත් අනුර Wednesday, 11 September 2013 12:51 PM

වැරදියට හිතන්න එපා ගුවන් බටයා පොඩි ගුවන් අභ්‍යාසයක් දෙන්න ඇති. (අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු) (ස)

:       0       0

විජේසිංහ Wednesday, 11 September 2013 12:46 PM

ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නම කෙලසන අයට උපරිම දඩුවම් දෙන්න ඕන. (ස)

:       0       0

ජයලත් අනුර Wednesday, 11 September 2013 12:55 PM

පාරුක්ට පුදුම අමාරුවක් තියෙන්නෙ බොරු බලසේනාව එක්ක.අපේ බොරු බලසේනාවයි මේකයි අතර ඇති සම්බන්ධය මොකක්ද? (ස)

:       0       0

උපාලි Wednesday, 11 September 2013 06:35 AM

ලුම්බිනියි පිටිගලයි දාල තිබෙන අදහස් එකතුකළාම නියම තත්ත්වය දැක්වෙනවා. පුළුවන් හැම කෙනාම ලොක්කන් අනුගමනය කරමින් අපරාධ කරනවා. ඒ නීතියෙන් එපමණ කරදරයක් නැති බව දන්නා නිසා. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉන්න කට්ටියමනේ ආදර්ශය දෙන්නේ. (නි)

:       0       0

හසිත Wednesday, 11 September 2013 12:56 PM

මෙයා කරලා තියෙන්නේ ඉතාම පහත් වැඩක්. ඒකට රටේ පවතින නීතිය අනුව දඩුවම් කරන්න ඕන. හමුදාවක කෙනෙක් කියලා මේ දේ ගැන හිතුවොත් වැරදියි. විජේසිංහට ඕන දැන් ගුවන් හමුදාව ගහන්නද ඕන? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 941 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 58 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1072 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 212 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5234 11

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1682 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31177 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23746 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 432 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site