IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගුවන් යානයක් ගිනි ගනී

ආසියානා ගුවන් සමාගමට අයත් බොයිං 777 යානයක ඇතිවූ ගින්නකින් මගීන් දෙදෙනකු මියගොස් 61 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ සෝල් නගරයෙන් ගුවන්ගත වූ මේ යානයේ මගීන් 291 ක් සිට ඇත. ගුවනේදී එක් එන්ජිමක ඇතිවූ දෝෂයකින් ගිනිගත් යානය ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපළට  ගොඩබැස්සවීමත් සමගම මගීන් පිරිසක් හදිසි පිටවීමේ දොරටු වලින් පිටතට පනිමින් දිවගෝස දිවි බේරාගෙන ඇත මගින් 81 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති.



අදහස් (0)

ගුවන් යානයක් ගිනි ගනී

විමල් Sunday, 07 July 2013 09:35 AM

අර හීනෙන් ඇවිදින පුතා මේකේ හිටියා නම් මොකද වෙන්නේ ? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 07 July 2013 09:35 AM

පවු ඉතින් මියගිය අය. හදිසි අවස්ථාවක අපේ කොල්ලෙක්වත් හිටියා නම් දොරවත් ඇරගන්න තිබුණා. අපි කොල්ලට එදා බැනපු එක වැරදියි කියලා දැනුයි තේරෙන්නේ (නි)

:       0       0

ටිකිරි Sunday, 07 July 2013 09:33 PM

අපේ අර හැබැහින් ඇවිදින තාත්තයි හීනෙන් ඇවිදින පුතයි මේක ඇතුලේ හිටියා නම් මොන තරම් සතුටු වෙන්න තිබුනද? (නි)

:       0       0

ටිකිරි Sunday, 07 July 2013 09:35 PM

අපේ රටෙත් මෙහෙම දෙයකින් හෝ කඹ හොරුන්ගෙන් රට නිදහස් කර දෙනවා නම් මම දෙවියන්ට දස දහස් වාරයක් ස්තූති කරනවා. (නි)

:       0       0

සුසන්ත Sunday, 07 July 2013 09:59 AM

අපේ ක්‍රිකට් බෝයිගේ අගේ දැන් තමා තේරෙන්නේ. (නි)

:       0       0

නසාර් Sunday, 07 July 2013 10:41 AM

ලංකාවේ කෙනෙක්ව සෑම ගුවන් යානයකම හදිසි දොරටුව ලගට අනුබද්ද කරන්න. ජිවිත බේරලා දෙයි එයාලා (නි)

:       0       0

කොස්තා Sunday, 07 July 2013 11:14 AM

විමල්, මට හිතෙනවා එයා හිටියා නම් හොදයි කියලා. මොකද එයා දොර අරිනවා උඩදීම (නි)

:       0       0

අප්පුහාමි Sunday, 07 July 2013 11:15 AM

ජීවිත අහිමි වී ඇති සියලු දෙනා වෙනුවෙන් කණගාටු වෙමි සහ තුවාල වූ අයට ඉක්මන් සුවය පතමි. අපේ හැබැහින් ඇවිදින තාත්ත යි හීනෙන් ඇවිදින පුතයි මේක ඇතුලේ හිටියා නම් නියමයි තමයි (නි)

:       0       0

නිහාල් Sunday, 07 July 2013 11:16 AM

ඒ වගේ කොල්ලෝ ටිකක් රේල් ගේට්ටු ලගටත් දැම්මා නම් හොදයි නේද? (නි)

:       0       0

ජෙෆ් Sunday, 07 July 2013 11:21 AM

ඔවු. ඔය වැඩේට හොද අර වගේ අය තමයි. (නි)

:       0       0

චන්දා Sunday, 07 July 2013 11:37 AM

මේ පුවත සෙල්ලමට අරන් හරියනවද ? සෙල්ලම ලෙල්ලම වෙයි වුනදාට. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 07 July 2013 11:52 AM

කණගාටුදායක සිදුවීමක්. (නි)

:       0       0

විදානගේ Sunday, 07 July 2013 01:00 PM

එන්ජින් එකේ ගිනි නිවන්න පද්ධති ක්‍රියාකාරී නැද්ද ? (නි)

:       0       0

දිනෝ Sunday, 07 July 2013 01:59 PM

සිද්දියට මුහුණ දුන් අයට ශ්‍රී ලාංකික අපගේ කණගාටුව.අපේ අහවල් ඇමතිතුමයි එයාගේ පුතයි ප්ලේන් එකේ හිටියා නම් අඩි 35000ක් උඩදීම ප්‍රශ්නේ විසඳලා දෙනවනේ.පේනවා නේද එයාලගේ වටිනාකම. (නි)

:       0       0

සිරිල් Sunday, 07 July 2013 02:42 PM

කණගාටුයි. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 808 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 374 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 251 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 776 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 692 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site