(නාලක සංජීව දහනායක)
ගුවන් යානා මිලට ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලධාරීන්ට නියෝග කර ඇත.
ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම සමඟ කළ ගනුදෙනුවේදී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූත්‍ය වංචා පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තා අද (2) සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක හා අන්තර් ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබිණි.
එම චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා එහි ප‍්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇත.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් යානා මිලට ගැනීමේ දී වූ අක්‍රමිකතා ගැන සොයන්නැයි ජනපතිගෙන් නියෝග
siri Sunday, 02 February 2020 09:52 AM
එතකොට අර යුක්රේනයෙන් "මිග්" ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුවුණාය කියපු පල හිලව්ව දැන් අමතක කරනවාද?
Buddika Sunday, 02 February 2020 09:54 AM
බොහෝම හොඳයි. ඊට කළින් රාජපක්ෂලාට ඔවුන්ගේ තනතුරු දරන අනුගාමිකයන්ට එල්ල වී ඇති චෝදනා ගැන විභාග කරලා ඉමු නේද?
බන්දුල Sunday, 02 February 2020 09:59 AM
මිග්යානා ගනුදෙනුව ගැනත් හොයනවද?
dineshaSunday, 02 February 2020 01:13 PM
ඔය කියන මිග් යානා ගැන කලින් ආණ්ඩුව නඩු දාලා එතන කිසිම වංචාවක් සිදුවී නෑ කියල ඔප්පු වුණා. එකම කාරණාවට කීපාරක් නඩු දාන්නද?
mangalaSunday, 02 February 2020 03:57 PM
මේ අයට කොච්චර කීවත් වැඩක් නැහැ. රට වැටුණත් කමක් නැහැ. ගෝඨාට ගේමක් දෙන්න පුළුවන් නම්. කාලකන්නින් ඉන්න කම් අපේ රට හැදෙයිද?
Warnakulasuriya Sunday, 02 February 2020 05:42 PM
ශ්‍රිලංකාවේ සැළකිය යුතු ප්‍රමාණයක ගව සම්පතක් සිටියත් තවමත් කිරිපිටි ආනයනය කිරීම තේරැම් ගත නොහැකියි.
PereraMonday, 03 February 2020 01:36 AM
එහෙ නඩුවක් ඇහුවනම් කියන්නකෝ බලන්න ඇහුවේ කොයි උසාවියේද, තීන්දුව දුන්නේ කවුද කියලා ?
hemanthaMonday, 03 February 2020 03:57 AM
කලින් ආණ්ඩුව කලෙත් හොරු නිසා අපිවට රැවටීමට පමණක් නඩු දැම්ම. දැන් කරන්නෙත් ඒ ටිකම තමා. පැරණි සිංහල කියමනක් තියෙන්නේ "හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ " කියන්නේ ඒකට තමා.
thiththaMonday, 03 February 2020 09:11 AM
වහල්ලොයි, ගවයිනුයි අතර වෙනසක් නැහැ. සමහරවිට හොරු පිළිගනීවි හොරකම් කළ කියලා. ඒත් හොරු අදහන වහල්ලු පිළිගන්නේ නැහැ. මේ රට මොන තරම් අවාසනාවන්තද?
Ajith NissankaTuesday, 04 February 2020 06:11 PM
අපේ හොරා අපිට හොදා සංකල්පය යටතේ නඩු වලින් ලිස්සලා ගිය නිසා පාඩුව ස්වාමින් වහන්සේලා රට වටේ පිණ්ඩපාතේ යවල එකේ පාඩුව ගෙවලා දාමු ! මොකද නඩු වලින් උන්දලා නිදහස් උනාට ණය වලින් අපි නිදහස් වෙන්නේ නැහැනේ !
De Sunday, 02 February 2020 10:01 AM
වැඩියම හොයන්නත් එපා නේද? එතකොට කියාවි මහබැංකුව ගැනත් හොයන්න කියලා... පරණ කුණු අවුස්සනකොට ඉන්න බැහැ. මහින්ද මහත්තයාට 2/3 ගන්න උදව්වක් කරන්න. දැන් වැඩක් හරියටම කරන්න බැරි බහුතර ප්‍රශ්නේ නිසාලු නේද?
sam Sunday, 02 February 2020 10:08 AM
ඕකට මොන පරීක්ෂණද? මස්සිනාගෙන් අහන්න කියලා අයියට කිව්වා නම් ඉවරයිනේ..!
විජිත් Sunday, 02 February 2020 12:32 PM
ඇයි අයියා රටේ ලොක්කා කාලේ.. එයාට පමණක් පාවිච්චි කරන්න පුළුවන් පුද්ගලික ගුවන් යානයක් හදන්නට ශ්‍රී ලන්කන් සමාගමෙන් එයාර් බස් සමාගමට දුන්නු කොන්ත්‍රාත් එක සහ ඒනිසා අපිට වූ පාඩුව...
maalaka Sunday, 02 February 2020 10:16 AM
තවත් කේස් එකක් වෙයිද?
පිටිගල මිලානෝ Sunday, 02 February 2020 10:21 AM
මිග් යානාද?
කපුරු හාමි Sunday, 02 February 2020 10:22 AM
පවුල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ කරපු ගනුදෙනු දැන් අහවරක් වෙලා ඇතිනේ...
Hafeel Sunday, 02 February 2020 10:39 AM
බුද්ධික, ඕවා වළදාලා අවසන්. රනිල් මෛත්‍රීගේ පාලනයට කොන්ක්‍රීට් දාලා වැහුවා.
Hafeel Sunday, 02 February 2020 10:47 AM
මේ කොමිසන් සභා, කමිටු, තේරීම් කාරක සභා, වාර්තාවල් පට්ටපල් බොරු. ජනතාව මුලා කරන වැඩ. රනිල් රාජපක්ෂලාගේ වංචා හොයනවා. රාජපක්ෂලා රනිල්ගේ පාලනයේ වංචා හොයනවා. 1994 සිට අද දක්වා කොමිසන් සභාවලට අඩුවක් නැහැ. සූරියකන්ද, ඩිලාන්ගේ මිත්‍ර එල්ලාවල ඝාතනය, බටලන්ද, මහබැංකු, මහා පරිමාණයේ වංචා වාර්තාව. ඔය එකකටවත් දඬුවම් නැහැ.
විජිත් Sunday, 02 February 2020 08:37 PM
ඇත්ත කතාව මල්ලි....ඔය 225 ම හොරු. ඔය අතරේ මිනි මරුවෝ 25 කට වැඩිය ඉන්නවා. කුඩු මුදලාලිලා 2 යි. එතනෝල් කාරයෝ 4 යි. බුකි 1යි. ඇත්තටම මේ අය දියවන්නාවේ ගව ගාලේ රට කකා ඉන්න වෙලාවක ඔය රටටම ශාපයක් වුන පාර්ලිමේන්තුවද මොකක්ද කියන මඩුව " ගිලා බැස්සොත්" මේ නරිත් එක්කම අන්න නිදහසේ නියම අර්ථය දෙන දවස එදායි.
jim kuru Sunday, 02 February 2020 10:48 AM
හොඳ ක්‍රියාවක්.. පරීක්ෂකයන් මේකත් පරණ ඒවා වගේ යට ගහයිද?
ලේක්කෝ ගලබඩ Sunday, 02 February 2020 10:57 AM
උදයංග වීරතුංගව අල්ලන්නේ කවදාද?
jvp Sunday, 02 February 2020 11:03 AM
දැන්වත් ජවිපයට ඡන්දෙ දීපල්ලා කොල්ලනේ මේ නරි නාටක ඉවර කරන්න.
විපරමා Sunday, 02 February 2020 11:07 AM
අමුතුවෙන් මොනවට විමර්ශනය කරනවද? තමුන්ගේ අයමනේ ඒවා ගැන දන්නේ...
Amula Sunday, 02 February 2020 11:23 AM
අම්මට සිරි එතකොට මිග් ගණුදෙණුවත් එළියට එයිද දන්නේ නැහැ.
Ranjith Sunday, 02 February 2020 11:42 AM
කොමිස් මුදල බිලියන 2.5.. අයියගේ මස්සිනා තවම හැංගිලා... ඒ ගුවන්යානා ගිවිසුම අවලංගු කිරීමේ පාඩුව... කියන්නත් බැහැ. මුදල් ගිහින් තියෙන්නේ බෘනායි ගිණුමට... නිශාන්ත ඉන්නේ එහෙද?
Mr. Mig Sunday, 02 February 2020 12:25 PM
බෙලිමිස්සා ඔෆිස් එක තියෙන තැන හොයාගත්තොත් මේක ගැන හොයාගන්න පුළුවන් වේවි...
athula Sunday, 02 February 2020 12:58 PM
දීපල්ලා යූඑන්පී එකට බලය එදාට සේරටම බලාගන්න පුළුවන් අත් අල්ලාගෙන හිර ගෙදරට යනහැටි ඔය පට්ට දේශප්‍රේමීන් එතකන් නම් ඕවා සේරම ඩ්‍රාමා එකක් විතරයි.
hansayaMonday, 03 February 2020 09:18 AM
මල්ලි ඔයා කොහේද? සිරිකොතේ නේද? ගිය අවුරුදු 5 ට ලස්සනට කරලා තියෙන්නේ.
janitha Sunday, 02 February 2020 01:22 PM
කපිල මුල ඉඳලාම කරේ මහජන මුදල් කොල්ලකාපු එක... ඒක පටන්ගත්තේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර ටෙලිකොම් එකේ ප්‍රධාන විධායක නිලධාරියා හිටපු කාලේ ඉඳලා. අපි ශිරන්ති රාජපක්ෂගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහට බැන්නට ශ්‍රීලන්කන් එයාලයින්ස් කෑවා කියලා ඇත්තටම ඒක කළේ කපිල.., මිහින් ලංකා එකත් ඇතුළුව.
Janitha Sunday, 02 February 2020 01:25 PM
ඊට අමතරව ප්‍රියංකගේ නිවුන් සහෝදරිය දැන් විවාහ වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සමගයි. ඒ අනුව ප්‍රියංකාගේ මුදල් වලින් මිලදී ගෙන ඇති සුඛෝපබෝගී බෙන්ස් සහ බී.එම්. ඩබ්ලිව් රථ කිහිපයක් අරවින්ද සිල්වාගේ කොම්පැනියක් හරහා නැවතත් රජයේ ඉහළ නිල සඳහා අධික මිලකට මාස කුලියට ලබාදීම...
Kumar Sunday, 02 February 2020 03:33 PM
මේකටත් වෙන්නේ බැඳුම්කර අක්‍රමිකතා ගැන සෙව්ව එක වගේ තමයි. තමන්ගේ පැත්තේ අය අවැඩක් කළොත් ඒක ආරක්ෂා කරනවා. ඔය ලොකු සල්ලි ගන්නේ තමන්ට විතරක් නොවේ. එවැනි මුදලක් ලැබුණු විට තමාගේ කොටස තබාගෙන ඉතිරි කොටස ඉහළින් ඉන්න තමාව අනාගතයේ ආරක්ෂා කරන අයට යවනවා...
Nimal ... Sunday, 02 February 2020 04:36 PM
ඔය හදන්නේ මෙයාලගේ පැන්ෂන් ගිය කීප දෙනෙක්ට ගානක් හම්බ කරගන්න කොමිසමක් දාගන්න. ඕවට රැවටෙන්න එපා. 1970 න් පස්සේ පත්කරපු කොමිෂන් වලින් එකම කොම්සමයි නඩු අහලා දඬුවම් කරලා තියෙන්නේ ලංකාවේ... ඒ 1971 අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු අන්දන්න හදනවා.
LANKA Sunday, 02 February 2020 05:32 PM
මේවා ලබන ඡන්ද බලාගෙන .....................
Perera Monday, 03 February 2020 01:40 AM
මේ කාට කාටත් දැනගන්නයි කියන්නේ...වසර 30 ක කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තු අභීත නායකයින් ගිල්ලයි කියන මිග් යානා ගණුදෙනු ගැන හොයන්න ඕනා නැහැ.