IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගුවන් විරුවන් සමරයි

පසුගිය යුද සමයේ  මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන්   අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවයක්  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ  මුලිකත්වයෙන්  තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා කතෝලික දේවස්ථානයේදී පැවැත්විණි.  

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම කතෝලික ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන්,  සේවයේ යෙදී සිටියදී මියගිය සෙබළුන්  සිහිකර යාඥා කිරීම, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම මෙහිදී සිදු කෙරිණි. 

මෙම දේව මෙහෙයට  ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ට  නිළධාරීන් සෙසු නිළයින් ඇතළු මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයෝද සහභාගී වූහ.

 

 



අදහස් (0)

ගුවන් විරුවන් සමරයි

නදිකා ශ්‍යාමලි ජයවර්ධන Thursday, 25 July 2013 01:51 PM

කව්රු මොන කතා කිවුවත් රටේ මුර දේවතාවන් රට බේරා ගැනිමට කළ මෙහෙය ගැන දන්නෝ දනිති.නැද්ද මං අහන්නේ?අපි හැමෝම සාක්ෂි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 July 2013 02:48 PM

මොකද මහේෂ් මහත්තයෝ, ඔයා හිතුවේ හැම් බේකන් කනවා කියලද? හොදට සිංහල හාලේ බත් කන සිංහල කොල්ලෙක්. මම කිව්වේ මෙයාල කරන බොරුව ගැන. ඔක්කොම තනියෙන් කරලා රට බේර ගත්ත පොන්සේකා උත්තමයා දෙවැනි තැනට දාන්න දෙන්න පුලුවන්ද. මමත් ගුවන් හමුදාවේ ඉදපු හින්දා මම දන්නවනේ මෙයාල යුද්ද කරපු හැටි.(නදී)

:       0       0

ප්‍රී රේ Thursday, 25 July 2013 09:29 AM

ඉතා උතුම් කාර්යක්. ඔවුන් සදා අනුස්මරණීයයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 July 2013 09:45 AM

බොරුනම් කරන්න එපා. ගුවන් හමුදාව කොහෙද යුද්ද කලේ. පොන්සේකා මහත්තයනේ ඔක්කොම කලේ. බොරුනම් අහන්න පොන්සේකා මහත්තයගෙන්. එයා තමයි ගුවනින් ගිහින් ගැහුවේ, මුහුදින් ගිහින් ගැහුවේ, ආයුද ගෙනාවේ, සෙබළු බදවා ගත්තේ, ජාත්‍යන්තරය කළමනාකරණය කළේ, යුද්දෙට සල්ලි හොයා ගත්තේ, මෙයාල නිකන් කකා බිබී හිටිය විතරයි.(නදී)

:       0       0

ධම්ම Thursday, 25 July 2013 09:49 AM

රායප‍්‍පු ජෝෂප‍්‍ පියතුමා සහභාගී වූනේ නැද්ද?(නදී)

:       0       0

මහේෂ් Thursday, 25 July 2013 10:56 AM

බන්දුල,කන්නේ බත්ද කියලා මට සැකයි (නි)

:       0       0

කමල් Thursday, 25 July 2013 10:57 AM

රටේ සාමය සමගිය රකින්න කතා කරන හැමෝම හොදට මතක තියාගත්තොත් හොදයි රටේ බහුතරයකගේ ජනමතයට සංස්කෘතියට අනුව කරන කටයුතු සියල්ල සිදු කළයුතුයි කියලා (නි)

:       0       0

බන්දුල Thursday, 25 July 2013 08:22 PM

සිල්වා මහත්තය තණකොළ නොකන වෙනසත්තු ගැන දන්නේ නැහැ වගේ...පොන්සේකා මහත්තය චන්දෙ ඉල්ලන්න ගිහින් හේත්තු උනේ ඔය කියන කට්ටියට වඩා හොද කට්ටියක් එක්ක වෙන්න ඇති ..වටේ හිටපු අය ගැන උදව් කරපු අය ගැන සල්ලි ආපු විදි ගැන හොයල බැලුවනම් බලා ගන්න තිබුන සිල්වට තණකොළ කන සතා සිංහයාට වඩා හොදයි කියල..(අ)

:       0       0

ද සිල්වා Thursday, 25 July 2013 04:00 PM

ෆොන්සේකා යුද්දේ දිනුවට පස්සේ විශ්‍රාම ගිහින් ආණ්ඩුවෙන් ඡන්දය ඉල්ලුවා නම් අද හොඳට කරුණලා , පිල්ලෙයාන්ලා සහ කේ.පී ලා එක්ක එකට වාඩි වෙලා දයා මාස්ටර්ගේ බයිලා අසමින් විනෝදයෙන් කාලය ගතකරමින් ඉන්න තිබුනා. නමුත් සිංහයෝ තණකොළ කන්නේ නැත.(නදී)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 25 July 2013 12:12 PM

කමල්, ඔබ 100% ම හරි. මේ රට යන්නේ කොහාටද කියලා දෙවියෝ තමයි දන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 563 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 284 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1632 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 423 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2525 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site