IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගුවන් සෙබළිය පැහැරගත් ගුවන් සෙබලා-පියා අත්අඩංගුවට

(එච් චන්දන) 

පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් හමුදා සෙබළියකු පැහැර යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට යතුරු පැදියකින් පැමිණෙන අවස්ථාවේ තමන්ගේ භාර්යාව පැහැරගෙන ගොස් ඇති බවට පාලවිය ගුවන් හමුදා කදවුරේම සේවය කරන අයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගෙන තිබේ. 

මෙම ගුවන් හමුදා සෙබළිය පැහැරගෙන යාමේ සිද්ධියය චීන වරාය ගුවන් හමුදා කදවුරේ සෙබලෙකු හා ඔහුගේ පියා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ .

පැහැරගෙන ගනු ලැබු ගුවන් හමුදා සෙබළිය එයින් මිදී පලා ඇවිත් පුත්තලම පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමන් යතුරු පැදියෙන් ගමන් කරමින් සියදී කාර් රථයකින් මාර්ග හරස් කොට  මුහුණට ලේන්සුුවක් අල්ලා සිහිසුන් කොට පාළු නිවසට රැගෙන ගොස් ඇති බවත් පසු එයින් මීදී පලා ආ බවත්ය. 

 

 

 



අදහස් (0)

ගුවන් සෙබළිය පැහැරගත් ගුවන් සෙබලා-පියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 28 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 35 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 311 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 161 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 428 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 28 398 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site