IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගුවන් සැරයන් කසිප්පු පෙරා අසු වේ

සිය නිවසේ හදාගෙන යන නාන කාමරයේ කසිප්පු පෙරූ බව කියන ගුවන් හමුදා සැරයන්වරයකු  අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය කියයි.

 

 



අදහස් (0)

ගුවන් සැරයන් කසිප්පු පෙරා අසු වේ

තිලක්-ඩුබායි Monday, 25 August 2014 06:32 PM

ඇන්ටන්, ඔය කන්ටේනර් වලින් ගෙනෙන එතනෝල් අයිති කෙනා දැන් නඩු දාන්න බැරිත් නැහැ.තමන්ගේ එතනෝල් නිෂ්පාදන විකිනෙන්නේ නැහැ කියලා. කොහොම රටකද අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 August 2014 06:35 PM

මේ යන ක්‍රමයට ඉදිරියේදී ලංකාවට ආ දවසට අපිටත් කසිප්පු පෙරලා,කුඩු විකුණලා,ගණිකා මඩම් පවත්වාගෙන ගිහින් තමයි ජීවත්වෙන්න සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

ලෙස්ලි Monday, 25 August 2014 08:25 PM

මේවා බරපතල අපරාධ... (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 25 August 2014 09:44 PM

තමුන්ට අවශ්‍ය මධ්‍යසාරය තමා ගෙදර හදාගෙන බීමත් තහනම්ද?අරිෂ්ට කියලා විකුණන බෙහෙත් වලත් සෑහෙන මධ්‍යසාර ප්‍රමාණයක් තිබෙනවා නේද? (නි)

:       0       0

දසුන් Tuesday, 26 August 2014 01:10 AM

මෙහෙම පෙරාගෙන බොන්න පුලුවන් නම් කොච්චර හොඳද?රටේ ආසනික් ගැන මරලතෝනි නඟන උදවිය මේ වෙනුවෙන් පෙනීසිටිය යුතුයි.නාන කාමරයේ කළා නම් ව්‍යාපාරයක් වෙන්න බැහැ නේද? (නි)

:       0       0

අපොන්සු Tuesday, 26 August 2014 10:04 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 06:56 PM

ඩුබායි-තිලක් මහත්තයෝ, පිටරට ජීවිත රක්ෂණයක් කෝකටත් අරන් එන්න. (නි)

:       0       0

දයාල් Monday, 25 August 2014 11:22 AM

අරක්කු වලට බදු වැඩියි දැන්. අනෙක කාටවත් කරදරයක් කරලා නැහැනේ එයා (නි)

:       0       0

මධුභාෂිනී Tuesday, 26 August 2014 02:51 AM

දෙමවුපියන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් ලැබුණු මේ නිරෝගී ශරීරයට අසනීපයකට ගන්න බෙහෙත් වලට අමතරව මත් කරවන වස විෂ ඇතුළත් කර ලබන වින්දනය මරුවා ළං කර ගැනීම හැර වෙන දෙයක් තියෙනවාද? (නි)

:       0       0

චමින්ද Monday, 25 August 2014 11:23 AM

විකුණන්නේ නැතුව, තමන්ගේ පාවිච්චියටද දන්නෙ නැහැ පෙරුවේ.......? (නි)

:       0       0

තිලක් Tuesday, 26 August 2014 03:12 AM

අමතර ආදායමක් වගේ (දී)

:       0       0

රුවන් Tuesday, 26 August 2014 07:27 PM

මෙච්චරටම මිනිසුන් පිරිහිලාද? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 11:36 AM

අද අන්තිම මිල අඩු ගල් අරක්කු බෝතලයක් රු:890/= ක්.සුපිරි හෝටලයේ විස්කි බෝතලයක් ලක්ෂ 9 ලු.සාමාන්‍ය කෙනෙක් විකිණීමට නැතුව ,තමුන්ගේ නිවසේ තම පරිභෝජනයට කසිප්පු ටිකක් හොර රහසේ පෙරා ගත්තහම ඇති වරද මොකක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.නත්තල් කාලෙට ගෙවල්වල වයින් හදාගන්නේ කාන්තාවෝ .. (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 26 August 2014 07:26 PM

ගුවන් සැරයන්ට සුරාබදු කාර්යාලයට අනුබද්ධව රැකියාව කරන්න සළස්වන්න.ලැබෙන වැටුප මදි නිසා මේකත් කරන්න ඇති (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 26 August 2014 07:27 PM

මෙච්චර කල් උඩින් ගිහිල්ලා මදි නිසා තව ටිකක් උඩින් යන්න උත්සාහ කරන්න ඇති (නි)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 11:37 AM

හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

පියුමි Monday, 25 August 2014 11:39 AM

ලැජ්ජයි! (නි)

:       0       0

ගිහාන් Monday, 25 August 2014 11:44 AM

නිතරම කොමෙන්ට් දාන මිලානෝ හෝ ඩුබායි වල ඉන්න සමහර මහත්තුරු මේ වගේ දේකටත් දරිද්‍රතාවය හෝ ජිවන වියදම වැඩිකම කියල කියනවද.? (අ)

:       0       0

අචිනි Tuesday, 26 August 2014 04:01 AM

බුදු අම්මෝ මහාලොකු වරදක් කරලා තියෙන්නේ වෙන කිසිම වරදක් නැති මෙරටේ කීර්ති නාමයට හානි කරන්න විදේශ බලවේගයක කුමන්ත්‍රණ කාරයෙක් වෙන්න ඇති වහාම එල්ලා මරන්න වහාම. (නදී)

:       0       0

නිරුප පෙරේරා Monday, 25 August 2014 12:11 PM

පව් අනේ .. ඒ මනුස්සය අපේ උරුමය රකිනවා .. කුඩු හදන්නේ නැහැනේ .(අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 12:31 PM

ගුවන් හමුදා සැරයන් ඒතරම්ම පහලට වැටුනද ? (අ)

:       0       0

නසීර් Tuesday, 26 August 2014 05:02 AM

මේවාට මොකුත් කියන්න සත්‍යා හරි ජයන්ත මිලානෝ හරි අද නැහැනේ. (නි)

:       0       0

ගිහාන් Tuesday, 26 August 2014 05:07 AM

පරණ පුරුදු රස්සාවට ගිහින් වගෙයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 August 2014 01:50 PM

අනේ මන්ද..තමන්ගේ ගෙදර තමන්ගේ පාවිච්චියට ජරාව නැතුව පොඩ්ඩක් පෙරා ගත්තම මොකද අප්පා වෙන්නේ....කාගේවත් අතින් පයින් යනවද,..කොහොම වුණත් දැන් කට්ටිය මේක හරවන්නේ රණවිරුවන්ටත් ජීවත්වෙන්න බැරි තරමට ආර්ථික ප්‍රශ්න උග්‍ර නිසා මේ මනුස්සය කසිප්පු පෙරුවා කියල තමයි..

:       0       0

අජිත් Monday, 25 August 2014 02:10 PM

මට පේන හැටියට මේක කව්රුහරි තරහ කාරයෙක්ගේ වැඩක්. (අ)

:       0       0

සේනක Monday, 25 August 2014 02:29 PM

බන්දුල පෙරේරා මහත්මයා කොහොම කිවුවත් මෙතන ජීවත්වීමේ ප්‍රශ්නය තිබෙනවා. (නි)

:       0       0

ටෙනිසන් Monday, 25 August 2014 03:04 PM

බන්දුල ඔබ හරි. බීම හලෙන් ගන්න දෙය අපිට විශ්වාස නැත්නම් මගේ දැනුමට අනුව මගේ පාව්ච්චියට පෙරා ගැනීම වරදක්ද. එහෙම නීතියක් ලංකාවේ තිබෙනවද ?.මැද පෙරදිග සැර බීම තහනම් රටක 70 දශකයේ උසාවි නියෝගයකින් කෙනෙකු නිදහස් වුනා,තීන්දුවට අනුව බොන්න තහනම් නැහැ, හදන්න තහනම් නැහැ, ප්‍රසිද්ධ ස්ථානවල බීම ,බීමෙන්පසු ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම රිය පැදවීම හා විකිණීමයි තහනම්.ඒ වගේම රටේ ගුවන් තොටුපොලෙන් රට තුලට මේවා ගෙනයාම් තහනම්.නමුත් මදක් හිස්කළ බෝතලය ඇතුලට ගෙනයාමට කිසිදු තහනමක් නැහැ.රේගු නිලධාරිය අසන පැනයට ඔබේ පිළිතුර , "පෞද්ගලික ප්‍රයෝජනය සදහා" වෙනත් තහනම් භාණ්ඩ කිසිවක් නැතිනම් ඔහු ඔබව නිදහස් කරනු ඇති (අ)

:       0       0

ෂෙරිෆ් Monday, 25 August 2014 03:37 PM

මේ ජරාව නොබොන මිනිහෙක් අපේ රටෙන් හොයාගන්න අමාරුයි,(අ)

:       0       0

කුමාරි Monday, 25 August 2014 03:43 PM

මේ වගේ අපරාද නොයෙක් අවස්ථාවල පෙන්නනවනේ. මට පෙනෙන්නේ දැන් ඒවා ආදර්ශයට අරන් වගේ කට්ටිය...(අ)

:       0       0

ඇන්ටන් Monday, 25 August 2014 03:58 PM

හොද අරක්කු කියල වයින් ස්ටෝර්ස් වල වැඩිපුර තියෙන්නේ ඔය කන්ටෙනර්වලින් ගේන එතනෝල් ,ඒවාට වඩා ඔය විදියට ගෙදර ටිකක් හආ ගත්තම මොකද වැඩියෙන් සල්ලි දීල අර ජරාව ගන්නවට වඩා (අ)

:       0       0

චන්දිමා Monday, 25 August 2014 04:19 PM

හොඳ පළතුරු යොදාගෙන කලා නං නරක් වෙන්න විදියක් නැහැ (අ)

:       0       0

සත්‍යයා Monday, 25 August 2014 04:29 PM

නමින් රණවීර කියල හැම මිනිහෙක්ම "රණවිරුවෙකු" වෙන්නේ නැහැ වගේම, නිළ ඇඳුම අඳින ගුවන් හමුදා භටයෙකු කසිප්පු පෙරුවයි කියල නීතියේ රැහැනින් මිදෙන්න බැහැ. කෙසේ වෙතත් සමස්ත සමාජයම දුෂණයට හා දුරාචාරයට ගොදුරු වී තිබෙන මොහොතක ලොකු නිලධාරියකු වුණත් මේ තත්ත්වයට පත්වෙන්න ඉඩ තියෙනවා. (අ)

:       0       0

පද්මිණි Monday, 25 August 2014 04:57 PM

බන්දුල කියන්නේ ඇත්ත. (නි)

:       0       0

ඇන්ඩර්සන් Monday, 25 August 2014 05:04 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සුගුනවති Monday, 25 August 2014 05:26 PM

බලනකොට වැදගත් මහත්වරුමනේ මේ වගේ වැදගත් වැඩ කරන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1084 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 742 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1142 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 832 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 505 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 915 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site