IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ගුවන් හමුදාවට අලුතින් ප්‍රහාරක යානා‘

ගුවන් හමුදාවට අලුතින් බහුකාර්ය ප්‍රහාරක යානා අටක් දොළහක් අතර ගණනක් මිලට ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

දැනට සංචිතයේ ඇති යානාවලින් භාවිතයට ගත හැකි ඒවා බොහෝ අඩු බවත් ඇත්තේ කල් ඉකුත් වූ ඒවා බවත් ඇමැතිවරයා කීය.

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද

13977967_1397309993617507_588622193_o



අදහස් (0)

‘ගුවන් හමුදාවට අලුතින් ප්‍රහාරක යානා‘

බන්දුල Wednesday, 10 August 2016 09:00 AM

හොදයි රටේ ආරක්ෂාවට..(හේ)

:       0       0

අමල් Wednesday, 10 August 2016 09:13 AM

දැන් ඉතින් මොකටද?(හේ)

:       0       0

රාමා Wednesday, 10 August 2016 09:26 AM

දැන් කාට ගහන්නද ප්‍රහාරක යානා අපරාදේ සල්ලි කාටද කොමිස් ලැබෙන්නේ මේවා ගෙන්නුවම (බ)

:       0       0

චන්න බුවනක Wednesday, 10 August 2016 09:32 AM

එක්කෙනෙක් කිව්වා නේද අවි ආයුධ වැඩක් නැහැ. තියෙන එව්වා විකුනනවා කියල.(අ)

:       0       0

සිරි Wednesday, 10 August 2016 09:39 AM

අනිවාර්යයෙන්ම අත යට ගනුදෙනුවක් ඇති,නැතිනම් මේ කාලෙට මොකටද ඔය තරම් යානා? (අ)

:       0       0

ක්‍රිස්ටිනා Wednesday, 10 August 2016 09:53 AM

පකිස්ථාන කුරුම්බැට්ටි නැතිව ,රුසියානු මිග් 29 හරි මිග් 38 හරි අරගත්තා නම් තමා හොද (බ)

:       0       0

නුවන් සමරවික්‍රම Wednesday, 10 August 2016 10:04 AM

යුද්ධයක් නැත්නම් මොකට ප්‍රහාරක යානා ගෙන්වන්නේ ? කාටද මේවයේ කොමිස් මුදල් යන්නේ ? (බ)

:       0       0

කමනි Wednesday, 10 August 2016 10:27 AM

සෞඛ්‍ය ඇමැති කියන්නේ ආරක්ෂක ඇමතිගේ මාධ්‍ය ප්‍රකාශක තුමාටද? (හේ)

:       0       0

ලුම්බිණි Wednesday, 10 August 2016 10:24 AM

මොකටද දැන් ප්‍රහාරක යානා? (හේ)

:       0       0

සේන Wednesday, 10 August 2016 11:10 AM

යාළුකම තියාගන්න ඉන්දියානු සහ පකිස්ථාන කුරුම්බැට්ටි ගන්නේ නැතුව රුසියාව, යුක්රේන්, ඊශ්‍රාලය, ඇමෙරිකා වගේ රටක හොඳ බඩු ටිකක් ගන්න දෙවියනේ, ජනතාවගේ මුදලනේ මේවා.(ම)

:       0       0

කුමාර් Wednesday, 10 August 2016 11:11 AM

දැන් ඉතින් කුණු කන්දල් ටිකක් ගනී ඉන්දියාවෙන්, (හේ)

:       0       0

මිනිපෙ Thursday, 11 August 2016 06:45 PM

මේ යුද ප්‍රහාරක යානා මිලදීගන්නේ කා සමඟ යුද්ධ කරන්නද? (නි)

:       0       0

මොහාන් Wednesday, 10 August 2016 07:57 AM

කරන දෙයක් එෆ් .සි.අය්. ඩී එකට නොයන්න කලොත් තමා හොද. (ර)

:       0       0

ශසී Wednesday, 10 August 2016 12:53 PM

කමනි නියම මොලයක්නේ ??? එතුමා කෙබිනට් ප්‍රකාශක... අනේ අනේ (රේ)

:       0       0

නාමල් Wednesday, 10 August 2016 08:08 AM

සුබ ආරංචියක්! (නි)

:       0       0

ටී. සිල්වා Wednesday, 10 August 2016 08:14 AM

කැබිනට් අනුමැතියෙන් වැඩ කෙරෙනවා නම් අක්‍රමිකතාද බොහෝදුරට අඩුවනු ඇත (නි)

:       0       0

ගයාන් Wednesday, 10 August 2016 08:16 AM

අර ඉන්දියාවෙ ජරාව වෙන්න ඇති. (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 August 2016 08:38 AM

සෑම ඇනවුමක්ම/ ටෙන්ඩරයක්ම කැබිනට් අනුදැනුමකින් වෙනවනම් බොහෝ දුරට දුෂණය වංචාව පිටුදැකිය හැකිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 56 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 76 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 95 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 664 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 572 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 760 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1092 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site