දහතුන්වැනි ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරියේ පළමු අදියර ගුවන් හමුදාවේම ක‍්‍රීඩකයන් තිදෙනකු අතර පැවති තියුණු තරගයකින් පසුව සුජිත් සිල්වා ජය ගැනීමට සමත් විය.
කටුනායක සහ වෙන්නප්පුව නගරවල පිහිටි ප‍්‍රසාද ලකුණු කඩඉම් (ස්ප‍්‍රින්ට් අදියර) පිළිවෙලින් දෙවැනි හා පළමු ස්ථානයට නිමා කළ ගුවන් හමුදා ක‍්‍රීඩක ජීවන් ජයසිංහ වැඩි ප‍්‍රසාද ලකුණු ලබා ගැනීමේ පදනම මත පළමු අදියරේ පෙරමුණ ගත් ක‍්‍රීඩකයා ලෙස නම් කෙරුණි. ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ නායකයාද වන ජීවන් පළමු අදියර අවසානයේදී පැය 2යි විනාඩි 54.39ක කාලයකට තරගය නිමා කළේ වැඩි ප‍්‍රසාද ලකුණු ගණනක්ද ලබමිනි.
පළමු තරගකරුවන් නව දෙනා මෙන් පැය 2 විනාඩි 54.50ක කාලයකින් ඔහු තරගය නිමා කළ අතර ප‍්‍රසාද ලකුණු ලැබීමේ පදනම මත ඔහුගේ තරග නිමි කාලය ලෙස 2 විනාඩි 54.30ක් ලෙස ගණනය කෙරුණි.
පළමු අදියරේ තරග ප‍්‍රතිඵල
1. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) පැය 2 විනඩි 54 තත්පර 39
2. සුජිත් සිල්වා (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 40
3. නවීන් රුචිර (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 46
4. ගයාන් කුමාර (යුද හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 47
5. කාශ්‍යප සිරිවර්ධන (සුපර් වීල්රස්) පැය 2 විනාඩි 54 තත්පර 48
6. ශිරාන් නදීර (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 49
7. හේමන්ත කුමාර (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 49
8. අමල් සුරංග (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50
9. නලින්ද අමිල කුමාර (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50
10. මනෝජ් ප‍්‍රසන්න (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුවන් හමුදාවේ ජීවන් ගුවන් පාපැදි සවාරියේ පෙරමුණ ගනී