ගුවන් හමුදාව, 13 වැනි වරටත් සංවිධානය කළ ‘ගුවන් හමුදා විවෘත රේසිං’ පාපැදි සවාරියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාවේම ක‍්‍රීඩකයකු වන ජීවන් ජයසිංහ සමත්විය. තරගකරුවන් 132 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අදියර තුනකින් පැවැති මෙම තරගයේ කිලෝමීටර 438 ක දුර ප‍්‍රමාණය පැය 9 විනාඩි 27.42 ක කාලයකින් නිම කළ ජීවන් මෙවර පාපැදි සවාරියේ සමස්ත ශූරයාට හිමි රුපියල් ලක්‍ෂ තුනක ත්‍යාග මුදල දිනා ගත්තේය.
කොළඹ සිට පුත්තලම පාලාවිය විදුහල දක්වා පැවැති පළමු අදියරේදීත් සමස්ත තරග ප‍්‍රතිඵල සටහනේ පෙරමුණට පැමිණ ‘කහ බැනියම’ දිනාගත් ගුවන් හමුදා පාපැදි පිලේ නායක ජීවන්, පුත්තලම සිට දඹුල්ල නගරය දක්වා පැවැති දෙවැනි අදියර ද ජය ගැනීමට සමත්විය.
පසුගිය වසරේ ශූරතාව දිනාගත් බුද්ධික වර්ණකුලසුරිය මෙවර සමස්ත තරගයේ දෙවැනි ස්ථානය ලැබීය.
13 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ප‍්‍රතිඵලය:
1. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) - පැ. 9 වි. 27.42
2. බුද්ධික වර්ණකුලසුරිය (ගුවන් හමුදාව) - පැ. 9. වි. 27.48
3. ලක්‍ෂමන් විජේරත්න (යුද හමුදාව) - පැ. 9. වි. 31.52
4. සමීර චතුරංග (යුද හමුදාව) - පැ. 9. වි. 32.16
5. සුජිත් සිල්වා (ගුවන් හමුදාව) - පැ. 9. වි. 32.18
6 .වසන්ත හරිස්චන්ද්‍ර (යුද හමුදාව) - පැ. 9. වි. 32.20
7. ප‍්‍රසන්න මැඩොන්සා (ශ්‍රී ලංකා ජර්මන්) - පැ. 9. වි. 32.20
8. නලින්ද අමිල කුමාර (නාවික හමුදාව) - පැ. 9. වි. 32.20
9. උෂාන් ප‍්‍රියංග (ශ්‍රී ලංකා ජර්මන්) - පැ. 9. වි. 32.20
10. ජානක සුමණවීර (වින්ග් වීල්) - පැ. 9. වි. 32.20
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරයා ජීවන්