තිස් වසරක කුරිරු යුද්ධයේදී අප මතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි කැපකොට සටන් කල ගුවන් හමුදා අභිත රණවිරුවන් හා යුද්ධයේදි අබාධිත තත්වයට පත්වු රණවිරුවන් ගේ දරු දැරියන් උදෙසා ක්‍රියාත්මක කළ ‘‘ගගන විරු සවිය‘‘ ශිෂ්‍යත්වය ප්‍රධානය ඊයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේදි පැවැත්විණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
ඒකල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් ආර්. සේනානායක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජික සාමාඡිකාවෝ ඇතුළු රණවිරු පවුල් වල සමාඡික සාමාඡිකාවෝ විශාල පිරිසක් මෙයට සහභාගී වූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගුවන් හමුදා රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව
කුසුම් Friday, 14 February 2014 09:02 AM
වීරෝදාර නිර්බීත පියවරුන්ගේ වටිනා දරුවන්.(නදී)
තුවාන් Thursday, 13 February 2014 03:05 PM
ඇත්තටම සේවා වනිතා එක තියෙනවායින් හැංගිලා වගේ හිටපු අපේ කාන්තාවන්ටත් (සුපිරි) එළියට එන්ට අවස්ථාවක් ඇති උනා නේද.? ගෝඨාභය මැතිණිය වගේ නිහඬ සේවයක් කරන උගත් කාන්තාවන්ගෙන් රටට ධනාත්මක සේවයක් ලබාගැනීම අගය කල යුතුයි. (නදී)