IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ගවයාගෙනුත් මී උණ‘

ජලභීතිකාව සහ මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බව  වසංගතය රෝග විද්‍යා ඒකකය පවසයි.

මී උණ  පතුරුවන  ලෙප්ටෝ පයිරෝසිස් නැමැති විෂභිජකාරක ශ්‍රී ලංකාවේ  ගවයින්ගේ ද සිරුරේ ද ඇතැයි අනාවරණය වී  ඇති  බැවින්  එම මාංශ ආහාරයට ගැනීමෙන්  මී උණ ආසාදනය විය හැකි යැයිද  වසංගත රෝග විද්‍යා  ඒකකය සඳහන් කරයි.

සත්ව නිශ්පාදකයන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතු වී මෙම අවදානම් තත්වය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කැර ඇතැයි වසංගත රෝග  විද්‍යා ඒකකයේ  අධ්‍යක්ෂිකා සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ  විද්‍යායතනයේ සභාපතිනි වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.



අදහස් (0)

‘ගවයාගෙනුත් මී උණ‘

රුපවති Thursday, 13 February 2014 01:38 AM

ලලිත් අපොන්සු ..? ලංකාවේ හැම මිනිසුන් 25 දෙනාට එක කෙනක් ගවයෙක් ඇතිකරනවා , ඒත් කිසිවෙක් විසින්වත් මේ ගවයින්ට පසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවාද..? මැරෙන්න වැටුනොත් හෝ පැටවෙකු බිහි කිරීමේ අවදානම් තත්ත්වක් උවහොත් පමණයි ? පසු වෛද්‍ය වරායව මතක්වෙන්නේ . නමුත් පිටරටවල එහෙම නෙමේ ..? සතුන් ඇතිකරන්න බල පත්‍රය අවශ්‍යයි .. බදුගේවන්න ඕන , වාර්ෂිකව බලපත් නිකුත්කරන්නේ ..සතුන්ගේ ප්‍රගති වාර්තා සහ පසු වෛද්‍ය වරයාගේ වාර්තාවන් ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඒකටත් එක්ක අපේ රටේ .. සල්ලි ඉදිරියේ ඕනෑම අමාරු කාර්යක් ජයගන්නවා වගේම ඇත්ත හංගන්නත් පුළුවන් ..? (දී)

:       0       0

දොන් රොෂාන් ඩි සොයිදා Thursday, 13 February 2014 03:00 AM

ඇයි ඌරුමස් හොදම නැහැ. (දී)

:       0       0

සත්‍යා Thursday, 13 February 2014 03:34 AM

ආලෝකය නැති තැන අඳුර ඇත. ආධ්‍යාත්මයෙන් තොර මිනිස් සමාජය තුලට වසංගත රිංගීම සවභාවික ප්‍රපංචයක්. (දී)

:       0       0

දනා Thursday, 13 February 2014 08:56 AM

එතකොට එළකිරි සහ ඒ ආශ්‍රිත දේවල් වලින් රෝගය අසාදනය වෙන්නේ නැත්ද?(දිල්)

:       0       0

රාජා Thursday, 13 February 2014 10:52 AM

එතකොට කිරි ? (නදී)

:       0       0

චමල් Wednesday, 12 February 2014 04:40 PM

මේකත් මේ ගව මස් කන එක නවත්තන්න ගහපු ගැටයක්ද දන්නේ නෑ. (දී)

:       0       0

නුවන් Wednesday, 12 February 2014 05:02 PM

අපේ හරක් මස් ලෝලීන්ට නරක ආරංචියක්! (දී)

:       0       0

කුමාරි Wednesday, 12 February 2014 05:11 PM

අනේ සාදු! ඒ කාරණය නිසාවත් අහිංසක කිරිඅම්මා ගාතනය නවතිවා! (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 12 February 2014 06:24 PM

මස් කන එක නවත්වන්න ගහපු ගැටයක් නොවෙයි අහිංසක කිරි ගොවියාගේ බඩටම ගහන්න ගෙනාපු එකකක් (දී)

:       0       0

කලන Wednesday, 12 February 2014 06:24 PM

ගව මස් කන එක වහාම නවත්වන්න (දී)

:       0       0

ලලිත් අපොන්සු Wednesday, 12 February 2014 07:14 PM

හැබැයි මේ හැම වසංගතයක්ම තියෙන්නේ ලංකාවට විතරයි ඒකයි ප්‍රශ්නේ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 12 February 2014 08:51 PM

මේ පුවතත් සමග ගව ඝාතනය නවත්වන්න. නුවණැති සියල්ල දැන් වත් මස් කෑම නවත්වන්න.(දිල්)

:       0       0

මනෝජ් -සාජා Wednesday, 12 February 2014 10:13 PM

හරක් වැඩිපුර කුඹුරු ආශිත ප්‍රදේශවල ගැට ගසා තැබීමෙන් උන්ගේ පාදවල ඇති තුවාල මගින් මෙම විෂ බීජය ශරීර ගත වේ .මිනිස්සුන්ටත් එය අදාලයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 28 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1792 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1375 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 392 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 526 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 236 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site