අනාරධපුරයේ ගම්බිරිස්වැව ගොවියකු කුඹුරට ගොස් එද්දී කැළේ සිටි නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ඔහු මධ්‍යම නුවරගම් පළාතේ එජාප මන්ත්‍රී ජේ ඒ මුසාදිස් මහතාගේ පියාය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගොවියාට කුඹුරේදී වෙඩි
හේරත් Tuesday, 14 May 2013 01:08 PM
නීතියක් නැද්ද මේ රටේ
චන්දි Wednesday, 15 May 2013 12:23 AM
නාදුනන තුවක්කුකරුවෙකු වෙඩි තිබ්බ බව කිවුවේ මැරුණු කෙනාද? නොතේරෙන හින්දා ඇහුවේ, සමාවෙන්න හොදේ (නි)
සේරම් පැරිස් Tuesday, 14 May 2013 01:53 PM
කුඹුරේ හිටියේ ගොවියාව අලියෙක් වගේ දැකලා වෙඩි තිබ්බද දන්නේ නැහැ. (නි)
පෙරේරා Tuesday, 14 May 2013 06:20 PM
අද මිනිස්සු නීතිය අතට අරන්. සුළු දෙයකට පවා මිනී මරන්න දෙසැරයක් හිතන්නේ නැහැ. (නි)
අමල් Tuesday, 14 May 2013 11:18 AM
පෞද්ගලික තරහක් වෙන්න ඇති . (ස)
චතුල වෙරෝනා Tuesday, 14 May 2013 12:19 PM
පුතාගෙ පව් තාත්ත පිටින් ගියා වගේ.(ස)
සරත් Tuesday, 14 May 2013 09:34 PM
රටේ සිදුවෙන කිසිම නීතිවිරෝධී වැඩකට දේශපාලනය ඇගිලි ගහන්නේ නැත්නම් අපරාධ අඩුවෙනවා. ඉතින් පොලිසිය කොහොමද නිතිය ඉස්ට කරන්නේ? ඕක මේ අද ඊයේ එන සංස්කෘතියක් නෙමෙයි. එතකොට මේ මිනිස්සු බලය ගන්නේ කවුරු රජ කරවන්නද? ජනතාවද? දේශපාලකයන්ද? තීරණය ඔබලාගේ අතේ (නි)