IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගොවියාට රුපියල් 25000 ක පොහොර සහනාධාර

රජය සියලුම වර්ග වල පොහොර මිටියකට රුපියල් 2500 ක උපරිම මිලක් නියම කර ඇත. හෙක්ටෙයාරයකට රුපියල් 25000 ක පොහොර සහනාධාර ලෙස ගොවියනට ලැබෙන බවත් රජය කියයි.

 

DSC_7121 DSC_7136 DSC_7211



අදහස් (0)

ගොවියාට රුපියල් 25000 ක පොහොර සහනාධාර

ඇසළ Tuesday, 01 March 2016 09:52 AM

පොහොර මිටියක් 5000 කල යුතුයි. සහනාධාර කැපිය යුතුයි රට දියුණු කිරීමටනම්. (ර)

:       0       0

මතීෂ Monday, 29 February 2016 11:57 PM

2500*10=25,000, 500*10=5000 ඔයාම කියන්නකෝ මොකක්ද හොඳ කියලා (නි)

:       0       0

ජනහිත Tuesday, 01 March 2016 12:57 AM

කරුණාකරලා පැහැදිලි කරනවද ඔය පොහොර ලබාගන්න හැටි. පහුගිය කාලෙ හුඟක් දේවල් කිවුවා. ඒත් පැහැදිලි නැහැ. යමක් කියනකොට ඒක මහජනතාවට පැහැදිලි කළොත් තමයි වැඩක් වෙන්නේ. මොකද ගොවියා දැනුවත් කළයුතුයි අහවල් තැනින් ලබා ගන්න කියලා. (නි)

:       0       0

කලණි විතානගේ Tuesday, 01 March 2016 02:11 AM

ගොවිතැන පිළිබඳව ඇමතිතුමාට නිසි වැටහීමක් නැහැ වගෙයි. එතුමාට උපදෙස් දෙන නිලධාරී පැලැන්තියත් ඒ වගේමයි. කරුණාකරලා මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ගොවිතැන ගැන දන්නා ගොවි මහත්තයෙක් උපදේශකයෙකු ලෙස පත්කරගන්න. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 March 2016 02:37 AM

සතොස වගේ නොවෙයි මේ වැඩ. ලංකාවට දෙවි පිහිටයි ! (නි)

:       0       0

නුවන් Tuesday, 01 March 2016 02:42 AM

මහින්ද 350/= ට දුන්නා. මෙයාලා 2500 ට. ඒත් ගන්න පොහොර නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 March 2016 02:43 AM

මේ ප්‍රශ්න ජනපතිතුමා දන්නේ නැද්ද? (නි)

:       0       0

ජයවික්‍රම Tuesday, 01 March 2016 02:47 AM

අඬන්න ඕනෑලු කිරි එරෙන්න. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 01 March 2016 03:44 AM

රන් ගොවියා සුරකිමු (ම)

:       0       0

රවී Tuesday, 01 March 2016 04:10 AM

ඉස්සෙල්ලා සතොස කෑව දැන් මුදල් ඇමති වෙලා රටම කනවා ජනමාධ්‍යය මෙයාගේ අතීතය ගැන විග්‍රහයක් දැනීමක් දෙනවනම් හොදයි (බ) .

:       0       0

දිනසිරි Tuesday, 01 March 2016 04:14 AM

මොනවද මේ කියන කතා ,2500 ට තියා 250,000 ගන්නවත් පොහොර කඩවල් වල නැහැ හැබැයි කඩේ හාල් නම් 120 යි. (ර)

:       0       0

රුවන් Tuesday, 01 March 2016 04:43 AM

මට කියන්න දන්නා කවුරු හරි අක්කරයකට එක කන්නයකට ලබාදෙන පොහොර පරමණය හෝ මුදල් ප්‍රමාණය. (ම)

:       0       0

ලක්මාල් Tuesday, 01 March 2016 06:02 AM

හැමදාම විවේචන විතරයි වැඩක් හරියට කරන්න දන්නේ නැ.... ටිකක් හරියට හොයලා බලන්න ඒ මිනිස්සුන්ට වෙන අපහසුතා ගැනත් (හේ)

:       0       0

ජානක Tuesday, 01 March 2016 06:11 AM

මම රටවල් ගණනාවක වැඩකරලා තියෙනවා. ලංකාවේ තරම් නිකම් දෙනදෙවල් ගන්න බලාගෙන ඉන්න ජාතියක් මම කොහේදීවත් දැකලා නැහැ.(හේ)

:       0       0

සසඳ Tuesday, 01 March 2016 06:22 AM

ඇමති තුමාට ඇත්තේ නිවැරදි දැක්මක්. (ර)

:       0       0

ගාමිණී Monday, 29 February 2016 04:50 PM

ජනාධිපති තුමා බැන්න නේද ගොවියා නැගිට්ටෝත් ආණ්ඩුව අවසානේ කියල (බ)

:       0       0

අප්පුහාමි Monday, 29 February 2016 05:01 PM

ගොවීන් ගොඩ දැමුවාට ඔබට බොහොම පින්! දැන් ඉතින් සතුටින් කාල බීලා ඉන්න පුළුවන්. රටම ගොඩ දාපු මහේන්ද්‍රන් මහත්තයත් ඔය ඉන්නේ. (බ)

:       0       0

සිල්වා - බර්ලින් Monday, 29 February 2016 04:54 PM

පොහොර කෙසේ වෙතත් අර පහුගිය කන්නේ මිලදී ගත්ත වී ටික සහල් කර අඩු මිලට හෝ වෙළඳ පලට නිකුත් කරන්න නැත්නම් මේවා පුස්කාල පස්වෙලා ගියහම කාටවත් නැත , නිතරම ගොවියන් ගැන පමණක් නොව පාරිභෝගිකයා ගැනත් කල්පනා කරන්න (බ)

:       0       0

ජිත් රත්නායක - පොලොනරුව Monday, 29 February 2016 05:07 PM

විහිළු කරන්න එපා මහත්තයෝ ප්‍රශ්නේ වෙන තැනක තියෙන්නේ. ඔය මුදල එක කන්නයකට වත් අපිට මදි. කොළඹ සිතල කාමර වල ඉන්නේ නැතිව කුඹුරු කරන ගොවියෙකු ගෙන් ඇහැව්වා නම් ඇත්තටම කතාව කියයි. (ර)

:       0       0

සන්තුස්. Monday, 29 February 2016 05:21 PM

සුලු අපනයන බෝග වගාකරුවන්ට මේ පොහොර සහනාධාරය නැද්ද?. අප රු. 1350/- ට ගත්ත කුරුඳු පොහොර කිලෝ 50 ක මල්ලකට දැන් 2500/- ගෙවන්න ඕන. සහනාධාර 25000/- නැතිව කොහොමද අප වගා කරන්නේ. (අ)

:       0       0

රංග Tuesday, 01 March 2016 07:47 AM

අයවැය ගැන මේයා ට තේරෙන්නෙත් නෑ ජනතවට තේරෙන්නෙත් නෑ. (ර)

:       0       0

ජයන්ත Tuesday, 01 March 2016 07:46 AM

මේකත් අර බජෙට් එක වගේ තමයි. අන්න අදත් ගොවියෝ පාරේ. (ර)

:       0       0

මහින්ද සෞදි Monday, 29 February 2016 05:56 PM

නිකන් පෝර දෙන ස්ථානය කියනවද?(අ)

:       0       0

නීල් Monday, 29 February 2016 06:08 PM

බොරු කියන්න එපා මහත්තයෝ. පොළවේ පයගහල ඉන්න අපිනේ දන්නේ ඔහෙලා දෙන මේ පොහොර ගන්න තියන අමාරුව. 2500 ට තියා 25000 ගන්නවත් පොහොර කඩවල් වල නැහැ. වී වලට වගේම තේ වලටත් එහෙමයි. මෙහෙම ගියොත් වී /තේ ගොවියන්ට ඔය දෙන සල්ලි වලින් වහ අරගෙන බොන්න තමා වෙන්නේ. හැමදාම රාජපක්ෂ පාලනයට බනින්නේ නැතුව වැඩක් කරලා පෙන්වන්න. (නි)

:       0       0

ගුණසේකර Monday, 29 February 2016 06:04 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 29 February 2016 06:16 PM

බොරු කතා කියල ගොවියෝ රවටන්න එපා. සහනදායක ක්‍රමයකට පොහොර ටික දෙන්න. (නි)

:       0       0

ජයවික්‍රම Tuesday, 01 March 2016 09:06 AM

වැඩක් කලොත් අනා ගන්නවා. කොහොම වුණත් දැන් තමයි හරි පීල්ලට ඇවිත් තියෙන්නෙ. (ර)

:       0       0

සුසන්ත Monday, 29 February 2016 08:16 PM

මොනවද මේ කියන කතා? ඉස්සර පොහොර මිටි 10ක් ගන්නම යන්නේ රු. 3500යි. එක ගොවීන්ට ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක ඕනෑතරම් ගන්න පුළුවන්. දැන් මිටි 10ක් ගන්න 25,000ක් දෙන්න ඕනෑ. එතනයි ප්‍රශ්නය. මිටි 10යි දෙන්නෙත්, ඒකත් ගන්න නැහැ කඩවල. ඊළඟට පෝරම ඉංග්‍රීසියෙන් පුරවන්න, බැංකු ගිණුම් අලුතින් අරින්න, නැවත සල්ලි ඉල්ලුම් කරන්න... කොච්චර මඩවනවද අහිංසක මිනිසුන්ව. ඉස්සර 50ට ගත් වී දැන් ගන්නේ 16-18ට. එතනත් ගොවීන්ව තලා පෙළනවා. හැබැයි කඩේ හාල් නම් 100 පැනලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 1 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 239 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 238 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 94 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1351 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1610 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site