( රොමේෂ් මධුෂංක)
පවතින දැඩි වියලි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැතිවීම හේතුවෙන් කිරි නිශ්පාදනය දැඩි ලෙසින් අඩු වී ඇතැයි කිලනොච්චියේ කිරි ගොවීහූ කියති.
කිරි ගවයින්ට තණකොළ ආහාරයට ගැනීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි මැදිහත්වීමට ස්ථානයන් වෙන් කර දෙන මෙන් ඉල්ලා ගොවීහු විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ ජීවත්වන කිරි ගොවීන් රැසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඔවුන්ගේකිරි ගවයින්ද අසල පිහිටි කුඹුරු යායකට රැගෙනවිත් මෙම විරෝධතාවය සිදුකරනු ලැබීය.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගවයින්ට තණකොළ නැතැයි උද්ඝෝෂණයක්
Prase Thursday, 03 August 2023 01:17 PM
මේවා මාර ආතල් ,තව ටික දවසක් යද්දී මදසරුයි කියලත් උද්ඝෝෂණය කරයි
Nimal Thursday, 03 August 2023 02:27 PM
පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් නම් යහතින් වැජඹේවා
Kazi Shajahan Thursday, 03 August 2023 02:40 PM
69 ලක්ෂයක් ම තණකොළ කෑවා නේ පහු ගිය කාලේ ඉඳන්ම .ඉතින් කොහෙද ගවයන්ට ඉතුරු වෙන්නේ
chandima Thursday, 03 August 2023 04:17 PM
ඔතන උද්ගොෂන කරල වැඩක් නැහැ. රනිල් ඉන්නෙ කොළඹ.
රනා Thursday, 03 August 2023 11:18 PM
අනුර කුමාරයාගෙන් ගන්න