IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


"ගොවියන් දේශපාලනේට එපා"

රටේ විවිධ ප්‍රදේශවල ගොවියන් ඉදිරයට දමමින් උද්ඝෝෂණ පවත්වා ජනතාව හා ගොවියන් අපහසුතාවයට පත් කරමින් සිදු කරන්නේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ අද (03) සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

නව පොහොර සහනාධාර හා පෙර පැවති ක්‍රමායේ වෙනස පැහැදිලි කරමින් නව ක්‍රමය  හරහා ගොවියාට ලැබෙන වාසි හා ප්‍රතිලාභ ගැනද ඔහු පැහැදිලි කළේය.

DSC_7452



අදහස් (0)

"ගොවියන් දේශපාලනේට එපා"

රුවන් Friday, 04 March 2016 05:01 AM

මේ දේශපාලුවන්ගේ කටවල් කපන්න ඕන (බ)

:       0       0

ඇසළ Thursday, 03 March 2016 03:40 PM

ඕක අපේ ගමට ඇවිත් කියන වද එතකොට නියම ගොවියන් ගෙන් හොදට අහගන්න පුළුවන්. නිකං කතා වැඩක් නැහැ. දැන් ගොවියන්ව කිසිම කෙනෙක් මෙහෙයවලා නැහැ. ඉස්සර ජවිපෙ මෙහෙයුවා වගේ. මොකද ජවිපෙත් දැන් කඩේ ඇතුලේ නිසා. (ර)

:       0       0

සුසන්ත Thursday, 03 March 2016 03:54 PM

ඉස්සර ඔයාලත් ඔයිට වඩා දේවල් කලා නේද? දේශපාලන වාසි ගන්න රණවිරුවන්ගේ ජයග්‍රහණ පවා තුට්ටුවට දමමින් කොලොප්පම් කලා නේද? දැන් තේරෙනවද? (ර)

:       0       0

ලක්මාල් Friday, 04 March 2016 05:44 AM

මිනිස්සුන්ගේ අමාරුකම් කීයාපැමට උද්ඝෝෂණ කළොත් දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමක් එතකොට එහෙම උද්ඝෝෂණ කරන්නේ ඇයි කීයල හොයබැලීමක් නොකරන එකට මොකක්ද කියන්නේ? ඔය උද්ඝෝෂණ කරන මිනිස්සු නිසාම තමයි ඔහෙලා ඔය පුටුවල ඉන්නේ කියන එක අමතක මේ වගේ කුහක දේශපාලුවන්ට කියන්න වචන නෑ (බ)

:       0       0

දසුන් ගජමන් ද සිල්වා - ඔස්ට්‍රේලියාව Thursday, 03 March 2016 04:30 PM

හරියට හරි. මේ එන්නේ ගොවියෝ නෙමෙයි. බංකොලොත් ජවිපෙ හැමදාම කරන්නේ මිනිස්සු කුලප්පු කරන එක. මේ පොඩි ෆෝම් එකක් පුරවගන්න බැරි තරම් නුගත් ද ඔය රජකමටත් සුදුසුයි කියන ගොවියා? (ර)

:       0       0

පැරකුම් ජයසිංහ Thursday, 03 March 2016 04:52 PM

දසුන්, ගජමන්, ඔබ හරි. එදා ගොවියන්ට ඩෙනිම් ඇඳලා, චුයිංගම් කන්න කියලා කිව්වේ මේ අරමුණින්. ඔහු දැක්කා ගොවියා තාක්ෂණය එක්ක දියුණු කරන්න ඕනෑ කියලා. එහෙම කළා නම් අද ඔහු අන්තර්ජාලයෙන් ඕවා පුරවනවා. නමුත් මහින්ද සහ ජවිපෙ කළේ ගොවියා යැපෙන්නෙක් කරලා පාරට දැමීම. අද ජවිපෙට මිනිස්සු නැති හින්දා බොරුවට වැඩ පෙන්වන්න යනවා. (නි)

:       0       0

නිමල් Thursday, 03 March 2016 04:57 PM

එක අතකට ජවිපෙ නොතිබෙන්න මේ ඔක්කොම අහිංසක ගොවියාගේ කරේ නැඟලා තමයි පම්පෝරි ගහන්නේ (නි)

:       0       0

ජයන්ත Thursday, 03 March 2016 05:25 PM

බැරිකම වහගන්න දැන් කෘෂිකර්ම පර්යේෂණ නිළධාරින් අල්ලනවා හොරට ගන්නවා කියලා. උද්ඝෝෂණ කරන්නේ ගොවීන් අයිතිය ඉල්ලලා‍. (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 03 March 2016 06:09 PM

ගජමන් සිලවා කාවෙනුවෙන්ද කඩේ යන්නේ. (රේ)

:       0       0

ටෙනිසන් Thursday, 03 March 2016 06:53 PM

කලින් ක්‍රමයට වඩා මේ ක්‍රමය ගොවියට වාසි දායක මෙන්ම ප්‍රතිලාභ සහිතයි කියලනේ මේ ඇමතිතුමා කියන්නේ.ගොවියට ලාබ ප්‍රයොජන ලැබෙනවා කියන්නේ රජය පාඩු විදිනවා.නමුත් ගොවියට ඒක එපාලු.ඉතින් නැවත වරක් පරණ ක්‍රමේට දෙන්න. රජයට ලාබනේ, ගජමන් උන්නැහේ ගොවියට පෝරමේ පුරවගන්න බැරි වුනාට, වස්ස හැරෙන්නේ පොල් පැලෙට බවනම් තේරුම් අරන් තිබෙනවා. (රේ)

:       0       0

සුදේශ් Friday, 04 March 2016 06:40 AM

එතකොට ගොවීන්ගේ ඡන්දෙත් එපාද? ඒකත් දේශපාලනයට සම්බන්ධනේ. (නි)

:       0       0

සෙනරත Friday, 04 March 2016 07:05 AM

ඒකද ගොවියන්ට බොරු පොරොන්දු දීලා ඔවුන්ගේ ඡන්දය ගත්තේ? (නි)

:       0       0

අබය Thursday, 03 March 2016 09:29 PM

දේශපාලනය කියන කාරණාව ලෝකේ ඉන්න සතාට සිවුපාවට පවා බලපාන දෙයක්. දේශපාලනයෙන්, දේශපාලකයින් ගන්නා තීරණ වලින් තමයි සමාජයක ආර්ථිකය රඳා පවතින්නේ. එහෙව් එකේ ගොවියාට දේශපාලනය එපා කියන එකේ තේරුම මොකක්ද? එහෙනම් දේශපාලනය කළයුත්තේ කවුරුන්ද? ගොවියා මේ රටේ ආර්ථිකයට සම්බන්ධ නැද්ද? (නි)

:       0       0

එරන්ද Thursday, 03 March 2016 09:40 PM

ගොවියන්ට දේශපාලනය අකැපද? (නි)

:       0       0

කමල් Thursday, 03 March 2016 09:40 PM

ගජමන්, ලංකාවට ඇවිල්ලා බලන්න ගොවියන්ගේ ගැටලු. නොදන්නාබව හා තමාගේ මොඩකම පෙන්වන්න එපා (නි)

:       0       0

ඉන්දු Thursday, 03 March 2016 10:57 PM

ගොවියන්ට දේශපාලනය එපා, ඡන්දය දෙන්න, ඒ ඇති... (නි)

:       0       0

ඉන්දු Thursday, 03 March 2016 10:59 PM

ගජමන් ඕස්ට්‍රේලියාවේ මොකද දන්නේ නැහැ කරන්නේ? මේ ගොවියාට තේරෙනදේවත් තේරෙන්නේ නැති හැටි? (නි)

:       0       0

සිල්වා Thursday, 03 March 2016 11:15 PM

පොල් ගැහුවට පස්සේ ගොඩක් අයගේ මොළේ අවුල්වෙලා වගේ (නි)

:       0       0

හරමානිස් Friday, 04 March 2016 08:04 AM

"ගොවියන් දේශපාලනේට එපා" ගොවියන්ට යහපාලනෙත් එපා. (ර)

:       0       0

චන්දා Thursday, 03 March 2016 11:45 PM

ලංකාවේ ඉන්න අයට තව ඔහොම වෙලා මදි. අපමණ අගයක් හොයාගන්නනේ කතිරය ගැහුවේ. (නි)

:       0       0

අභයවංශ Friday, 04 March 2016 12:12 AM

කෝ දැන් පංචමහා බලවේග? මොකටද ඇත්තටම ජාතික ඇඳුම අඳින්නේ? (නි)

:       0       0

රන්ජිත් Friday, 04 March 2016 12:25 AM

ඕක මැතිවරණයට කලින් කියන්න තිබුනා නේද? එතකොට කාටත් කියන්න බැහැ මොකුත්. මැතිවරණයට පසු සහනාධාරය වෙනස් කිරීම කැත වැඩක් (නි)

:       0       0

බෙනට් Friday, 04 March 2016 12:50 AM

මහින්ද කා වෙනුවෙන්ද කඩේ යන්නේ එතකොට? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 04 March 2016 01:18 AM

ගොවියා දේශපාලනයට එපා. ඡන්දෙට,මනාපෙට හොඳයි . අනේ බණ්ඩාරනායක මහත්තයගේ පංච මහා බලවේගේ? ඔහොම යමු, ඔහොම යමු. (නි)

:       0       0

සුජීව Friday, 04 March 2016 08:35 AM

ඇයි ඒ අය ලංකාවේ මිනිසුන් නෙමෙයිද.? (ර)

:       0       0

ශානක Friday, 04 March 2016 02:22 AM

ඔවු ඉතින් ගොවියෝ විතරනේ අඩු දැන් (නි)

:       0       0

වාසල Friday, 04 March 2016 02:24 AM

ජවිපෙ කැමතියි ගොවියා කුඹුරෙම ඉන්නවා නම්. එයාලට දැන ගොඩයන්න වෙන මඟක් නැහැ. අලුත් ක්‍රමේට පොහොර දෙන එක හොඳයි. රජය ගොවියා දිරි ගන්වලා තියෙන්නේ. අක්කර දෙක හමාරට පොහොර මිටි 10 ක් ගහන්නේ නැහැ. ඒත් 25000 ක් දෙනවා. පොහොර ඕනෑ අයට පොහොර ගන්න පුලුවන්. (නි)

:       0       0

චන්දි Friday, 04 March 2016 02:43 AM

ඔබට ඡන්දෙ දෙනකොට ජනතාව හරි බුද්ධිමත්. ඒ ජනතාවම ඉල්ලීම ඉෂ්ට කරන්න කියලා උද්ඝෝෂණය කරනකොට දේශපාලන පක්ෂවල ගැට වලට අහුවන මෝඩයෝ ටිකක්. කාගේ කාගේත් දේශපාලනයේ තරම තේරෙනවානේ. (නි)

:       0       0

අමාලි Friday, 04 March 2016 03:51 AM

ගජමන්, ඔබ ගැන ලැජ්ජයි (නි)

:       0       0

කමල් Friday, 04 March 2016 03:53 AM

සමහරු ජ.වි.පෙ. ට මඩගහන්න බලාගෙන ඉන්නේ. ජවිපෙ ට ජනතා ගැටලු වෙනුවෙන් මැදිහත්විමට අයිතියක් නැද්ද? ජවිපෙ නොතිබෙන්නට මහජන දේපල දේශපලුවන් සොරාගෙන අවසන් (නි)

:       0       0

අතුරා Friday, 04 March 2016 04:15 AM

මෙතනත් ගොවියෝ ඉන්නවනේ.ගොවියන්ට තාක්ෂණ දැනුම නැහැ කියන්නේ බොරුනේ.(ම)

:       0       0

ජනහිත Friday, 04 March 2016 04:31 AM

ගොවියාට දේශපාලනය එපා කියන්නේ ඇයි. ඒ අය නිසා තමයි ඔය ගොල්ල බත් කන්නේ. නැත්නම් තණකොළ තමයි කන්න වෙන්නෙ. මොකද ගොවියා නැතිවම පිදුරුත් නැහැනේ. මම දැක්ක පහුගිය කාලේ පත්තරේක, උපාදිධාරියෙක් පේර හිටවලා හොද අාදායමක් ගන්නවා කියල . ඇයි ගොවියා පහලට දාන්නෙ. ඔය කියන අය නම් ආයේ ගමකට වැද්ද ගන්නවත් එපා (බ)

:       0       0

චානක Friday, 04 March 2016 06:16 PM

කතිරයට හිටියහම මදෑ (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 04 March 2016 04:37 AM

බෙනට් කුරිරු යුද්දයකින් රට බේරාගත් ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙනුවෙන් කතා කිරීම කඩේ යෑමක් නෙවෙයි ඔබ වැනි අය සදාකල්ම කඩේ යාම ගැන ඉතාම කනගටුවෙමි., (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1138 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2147 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1029 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2486 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1728 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site