IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගොවියා වල් අලි පහරින් මරුට

අම්පාර වළපාපිටියේ පැල්රකිමින් සිටි ගොවියකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් තවත් ගොවියකු තුවාල ලැබූ සිද්ධියෙන් පසු ගැමියෝ අම්පාර කල්මුණ මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක් කළහ.

ගමට වදින වල් අලින් ගෙන් ආරක්ෂාව සලසන්නැයි ඉල්ලා සිටියහ. පාරේ වාහන ගමනාගමනයට ද බොහේ වේලා අවහිර විය.



අදහස් (0)

ගොවියා වල් අලි පහරින් මරුට

අල්මේදා Sunday, 27 January 2013 12:59 AM

මැරෙන මිනිසුන් මරණ අලින්ට ජාති භේදයක් නැහැ..!(නු)

:       0       0

සෝමවංස Sunday, 27 January 2013 03:40 AM

අපි පොඩි කාලේ මුස්ලිම් මිනිස්සු සමග එකට හිටියේ. අපි එකට කෑවා. එකට දුක සැප බෙදාගත්තා. දැන් කෝ ඒක? දැන් ඔවුන් කලුරෙද්දකින් මුහුණ වසාගෙන රැවුල් වාවගෙන අපි අදුනන්නේ නැති විදියට ඉන්නවා. ඔවුන්ට අපි සමග කථා කිරිම තාහනම් කරලා තියෙන්නේ. කවුද මේ තත්වය ඇති කළේ? මුස්ලිම් සහෝදරවරුණි, දැන්වත් පිටරටවල ඉන්න මුස්ලිම් අන්තවාදින්ට රැවටෙන්න එපා. උන්ගේ සල්ලි ප්‍රතික්ෂේප කරන්න. ලාංකිකයෙක් වශයෙන් සිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

නිලංග Saturday, 26 January 2013 01:41 PM

ඇත්තටම තාක්ෂණය මේ තරම් දියුණු කාලෙක බැරිද තාක්ෂණික විසඳුමක හොයන්න මිනිසා අලියාගෙනුත්, අලියා මිනිසාගෙනුත් වෙන් කර තියන්න?(නු)

:       0       0

සිල්වා Saturday, 26 January 2013 02:15 PM

හිස ගසාදැමුවාට උද්ඝෝෂණ නොකරපු අය වැඩක් නැති දේවල්වලට පාරට බැහැලා.අප පැරැන්නෝ පැල්රැක්කේ නැතිද? තවත්  අලියෙක් දමා විසුරවා හරින්නයි තියෙන්නේ. නැතිනම් මී හරකෙක් ඇන්නත් මොවුන් පාරට බහීවි.

:       0       0

මොහොමඩ් Saturday, 26 January 2013 02:22 PM

ඇයි මහ කැළේ ගෙවල් හැදුවේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 02:24 PM

අලින්ට අයිති කැළෑවේ හේන් කොටලා, කුඹූරු වල පැල් හදලා ඉන්නකොට‍ නේද මේවා වෙන්නේ? (නි)

:       0       0

තිලක් Saturday, 26 January 2013 02:39 PM

සිල්වා කියන දේ ඇත්ත. (නි)

:       0       0

උද්ධික Sunday, 27 January 2013 06:52 AM

අලින්ගේ නිජ බිම් වල, අලි මංකඩවල් වල අපි ඉදිකිරීම් කරලා එයාලගේ වාසස්ථාන අහිමි කළහම ඔහොම දේවල් වෙනවා තමයි. (නි)

:       0       0

සිතාරා Saturday, 26 January 2013 02:42 PM

සිල්වා, අන්‍ය ආගමිකයෙක් වගේ කතා කරන්න එපා. (නි)

:       0       0

ගාමිණි Saturday, 26 January 2013 02:56 PM

අලි නිජබිම් වලට ගොවියන් යනවා. ගොවියගේ කෙත් වතු අලින් කනවා. කැළේ කංසා කන්න බැරුව අලින් කෑම සොයා ගමට එනවා.... (නි)

:       0       0

ෆාරු Saturday, 26 January 2013 03:54 PM

මරපු ගොවියාගේ නම මොකක්ද? (නි)

:       0       0

සෝමවංස Saturday, 26 January 2013 03:58 PM

සිල්වා කියන කථාව ඇත්ත. පැරැන්නෝ පැල් රැක්කේ ගස් උඩ ඉදගෙන. ඔයවගේ පැලක ඉදගෙන පුලූවන්ද වල් අලින්ගෙන් ආරක්ෂා වෙන්න. මම හිතන්නේ සිල්වා මහත්මයා මේක ශරියා නිතීයට විරුද්ධ ඇති. ඒකයි උද්ඝෝෂණ කරන්නේ. (නි)

:       0       0

රොහාන් Saturday, 26 January 2013 04:01 PM

10ක් මැරුවත් මට නම් දුකක් නැහැ. අලි මේක දාලා කොහේ කියලා යන්නද? (නි)

:       0       0

කමල් Saturday, 26 January 2013 04:44 PM

එකත් දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති නේද ? බෙල්ල කපල මරන්න හොදා .අලියෙක් ගහල මරන්න හොද නැහැ .කදුළු ගැස් ජල ප්‍රහාරක රථ නැද්ද අම්පාර පැත්තේ ?අනික් මිනිස්සුන්ට කරදර වෙන විදියට පාරවල් අවහිර කරන්න මේගොල්ල හරි දක්ෂ යි .(නු)

:       0       0

මෝරාළ Sunday, 27 January 2013 09:57 AM

සිල්වා නම් 8 පාස් කෙනෙක්ද කියලත් ෂූවර් නැහැ. (නි)

:       0       0

මාලක Saturday, 26 January 2013 04:52 PM

එතකොට හරක් මරණ එක ? එතකොට ඒවාට කවුද උද්ගෝෂණ කලේ ? මිනිස්සු විතරක් නොවේ සත්තුත් මේ ලෝකේ ඉන්න ඕන ..(නු)

:       0       0

නිලන්ත Saturday, 26 January 2013 04:53 PM

අනේ මන්දා මෙයාලත් දැං පාරට ඉහිනවා හැම දේටම..!(නු)

:       0       0

ජයතිස්ස Saturday, 26 January 2013 05:06 PM

පැල් රකින්න යන අය මීට වඩා කල්පනාකාරී විය යුතුයි නේද?(නු)

:       0       0

ලලිත් Sunday, 27 January 2013 10:48 AM

වන අලි - මිනිස් ගැටුම කවද්ද නතර වෙන්නේ( දී)

:       0       0

ඔස්මන් Sunday, 27 January 2013 05:20 PM

මෝරාල, ඔබගේ අධ්‍යාපන සුදුසුකම් පැහැදිලියි. හැබැයි සහතිකය  ෂුවර් නැහැ. (නි)

:       0       0

නවුෂාඩ් Saturday, 26 January 2013 05:56 PM

සිල්වලා වගේ අය නිසා තමයි ලංකාවට හරියන්නෙ නැත්තේ. (නි)

:       0       0

දර්ශන් Saturday, 26 January 2013 06:17 PM

එයාලා දැන් කැළෙත් අල්ලගෙනද? (නි)

:       0       0

අරුණ Saturday, 26 January 2013 07:48 PM

අලින් කියන්නේ ලෝකෙන් වදවෙලා යන සත්ත්ව කොට්ඨාසයක්.. මේ අයගේ අවශ්‍යතාවයට සැරිසැරිය යුතු වපසරියක් තියෙනවා.. ඉතිං මේ ප්‍රමාණය අඩු වෙන කොට මේ අහිංසකයෝ කෙහේද යන්නේ.. බුදු දහමෙත් තියෙනවා පතිරූපදේශ වාසෝච කියලා.. ඒ කියන්නේ මනුෂ්‍යයාට වාසය කරන්න සුදුසු පරිසරයක වාසය කරන්න කියලා.. ඒ අනුව මුලින්ම සුදුසු පරිසරයක පදිංචිකරවනවානම් වඩා ප්‍රතිඵලදායකයි.,!(නු)

:       0       0

ජයනාත් Saturday, 26 January 2013 07:48 PM

ඔබට නිවන් සුව ලැබේවා..! කරන්න දෙයක් නැහැ දෙවියන්ගේ කැමැත්ත නේ යාළුවා.. සිල්වා හරියටම හරි..!(නු)

:       0       0

ජසීම් Saturday, 26 January 2013 07:48 PM

මිනිසුනේ, මානුෂීය විදියට හිතන්න. (නි)

:       0       0

සමන්තිකා Saturday, 26 January 2013 08:16 PM

අලි කියන්නේ වදවීගෙන යන සුන්දර සම්පතකි..!(නු)

:       0       0

උවීන් Saturday, 26 January 2013 08:31 PM

මේ කොටසක් පමණයි. (ස)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 08:36 PM

ඉස්සර ගොවියෝ හේන්වල පැල් හැදුවේ ගස් උඩ. ගල්උඩ ආරක්සා ඇති ස්ථානයක්. මේ පැල හදල තියෙන තැන දැක්කම අලි නෙවෙයි කබරයොත් ගහවි. (ස)

:       0       0

සරත් ගුණසේන Saturday, 26 January 2013 08:35 PM

මෝඩ මිනිසෙක් (ස)

:       0       0

රොහාන් Saturday, 26 January 2013 08:49 PM

අලිය නැතිව සර්පයෙක් දෂ්ඨ කළානම්..... ? ඔය පැල්කොටේ කිසිම ආරක්ෂාවක් නැහැ. (ස)

:       0       0

සෙහාන් අමරසිංහ Saturday, 26 January 2013 08:58 PM

සිල්වා හරි. මෙයාලා උද්ඝෝෂණය කරන්නේ වාසි ඒවට විතරයි. (ස)

:       0       0

රස්මි Saturday, 26 January 2013 09:10 PM

හරි බලමුකෝ වෙන පළාත්වලත් අලි ගහලා මැරුණම කට්ටිය පාරට බහින්නැද්ද කියලා. මේකෙ ගොඩක් අය අදහස් දාලා තියෙන්නේ හරියට කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ........ (ස)

:       0       0

චන්ද්‍රා යූඑස්.ඒ Saturday, 26 January 2013 09:24 PM

මේ අසරණ ගොවියන් අත්වන ඉරණමයි.. රටේ සිටින අතරමැදියන් තොගවෙලෙන්දන් එනතුවෙලා ඔවුන්ගේ සංවිධානවලින් මෙවන් අව්ථාවලදී මෙම අසරණයින්ගේ පවුල්වලට සැළකිය යුතු පිහිටක් ආදාරයක් කළහැකිනම් මානුෂිකව කොපමණ අගනේද?මොකද ඔබලා සියළු සැප සම්පත් විදින්නේ මේ අසරණ ගොවියන්ගේ ලේ කදුලින් වීම නිසා..(නු)

:       0       0

සසිකුමාර Saturday, 26 January 2013 09:51 PM

මෙතන අදහස් දාලා තියෙන අයට ඕන අලි.. දුප්පත් අහිංසක මිනිස්සු නෙමෙයි..!(නු)

:       0       0

සිල්වා Saturday, 26 January 2013 10:45 PM

නෞෂාඩ්, ළංකාවේ ඉදගෙන ළංකාවට ගරහණ හැටි හොදනැහැ,ඔබ අවස්ථාවාදීයි.ඔබලාගේ මෙවැනි ක්‍රියාවන් හෙළා දකිමි.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 223 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1262 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2462 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2698 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7012 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site