IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෙවල් පිරිසිදු කරන්න ජවිපෙන් ශ්‍රමදානයක්

ජල ගැලීමෙන් විපතටත් කොළොන්නාව, කඩුවෙල ආදී ප්‍රදේශවල ජනතාවගේ ගෙවල් සුද්ධ පවිත්‍ර කිරීමට හා ළිං පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩ සටහනක් ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන වැඩපිළිවෙළ යටතේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදිනේදී සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

ගෙවල් පිරිසිදු කරන්න ජවිපෙන් ශ්‍රමදානයක්

සත්‍යපාල Wednesday, 25 May 2016 05:51 PM

ඇත්තටම රට ගැන ආදරයක් තියෙන්නේ මේ මිස්සුන්න්ට විතරද.? (ර)

:       0       0

සමන් Thursday, 26 May 2016 07:54 AM

මෙවන් පියවරකට යොමුවීම පිළිබද ඔබට අපගේ ප්‍රණාමය. සුනාමි සමයේ ඔබගේ ප්‍රායෝගික දායකත්වය අත් දුටුවෙමි. මෙවන් මහත් කර්තව්‍යක් කළ හැකි එකම සංවිධානයද ජේවීපී පමණි. ඔබ හා සම තැන ගත හැක්කේ ත්‍රිවිධ හා සිවිල් ආරක්ෂක හමුදාවන්ට පමණි.(බ)

:       0       0

අනිල් Thursday, 26 May 2016 09:39 PM

ජවිපෙ තුළ සාමාජිකයන් හැසිරෙන්නේත්, නායකයන් හැසිරෙන්නේත් එකම විනයකට. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 26 May 2016 08:51 AM

ඇත්ත ජනතාව විපතට පත් උනාම ජවිපෙ උදව් කරනවා. එත් ජවිපෙ නායකයන් උදව් කරන්නේ කාටද? ඒ නිසා ජනතාවගේ උදව් අඩුයි. (අ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 26 May 2016 12:11 AM

වැඩේ හොඳයි. චේතනාව ගොඩ ලොකුකරගන්න නම් ඒක වැරදියි (නි)

:       0       0

ජයනාත් Friday, 27 May 2016 04:26 PM

අපරාදේ කියන්න බැහැ, ජ.වි.පෙ. නම් අනිත් පක්ෂවලට වඩා විනයක් තිබෙනවා. සංවිධාන හැකියාව,වැඩ පිළිවෙලක් තිබෙනවා මෙන්ම දුෂිතබවත් අඩුයි. නමුත් තමුන් ගැන අධිතක්සේරුව නම් වැඩියි.1971 දීත් 1989 දීත් ඔබ එම වැරැද්ද කළා. එහෙත් තවමත් පරිණත මදි...! කෙසේවෙතත් තව කලකදී ඔබ ප්‍රධාන ප්‍රවාහයක් වෙන එක නම් වළක්වන්න බැහැ. (නි)

:       0       0

මියුරු Thursday, 26 May 2016 09:32 AM

ඉස්සරත් ජවිපෙ ශ්‍රමදාන කරලා සුද්දකළා අපට මතකයි (1985 විතර) (නි)

:       0       0

රංජන Thursday, 26 May 2016 09:36 AM

චන්ද්‍රගේ කතාව හරි. ජවිපෙ මහින්ද සහ පිරිස බලයෙන් පහකළ නිසා කවදාවත් අපි ජවිපෙට සළකන්නේ නැත. (නි)

:       0       0

ධම්ම Thursday, 26 May 2016 10:56 AM

ජවිපෙ පිරිසිදුකළාට ප්‍රයෝජන ගන්නේ අන් අය. ජවිපෙට වෙන්නේ හැමදාම පිරිසිදු කර කර ඉන්න එක විතරයි. (අ)

:       0       0

සනත් Thursday, 26 May 2016 03:43 AM

ආපදාවක් වුණු වෙලාවට ජවිපෙ හැමදාම ජනතාවට උදව් කරනවා. සුනාමිය ආපු වෙලාවේ මොන තරම් සේවයක් කළාද? එත් ජනතාව ඒ උදව් වලට කවදාවත් කළගුණ සලකන්නේ නෑ (බ)

:       0       0

කැලුම් Thursday, 26 May 2016 04:38 AM

මොහොම පින් ඡන්දෙ ගැන නොහිතා මේ කරන කැපවීම් වලට (නි)

:       0       0

කුලසිරි Thursday, 26 May 2016 04:42 AM

ආපොයි ඔයගොල්ලො 88/89 කාලෙ හානියක් නැතුවම අපේ ගෙවල් සුද්ද කළානේ. මගෙ හැඳුනුම්පත ඊට අවුරුද්දකට විතර පස්සෙ පොලීසියෙන් හොයාගත්තා. ගෝනියක තිබිලා තමයි හම්බවුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 532 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 60 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 419 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 513 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1004 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site