කොස්ගම හමුඳා කඳවුර ආසන්නයේ කැඩී ගිය ගෙවල් වල හිමිකරුවනගේ නිවාස අලුත්වැඩියා කර දෙන තුරු තාවකාලික කුඩාරම් ලබාදෙන බව සිතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාරයාපා මහතා කියයි.
කුඩාරම් නිවසකට ඇදන් තුනක්,මුළුතැන්ගෙයි උපකරණ හා සෙසු දෑ ද සපයන බව ඔහු පවසයි. එම කුඩාරම් ඔවුන්ගේ ගෙවත්තේම ඉදිකරගැනීමට හැකි බව ඔහු කියයි.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෙවල් හදාදෙන තුරු කුඩාරම්
සහන් Friday, 10 June 2016 07:50 AM
මේ මනුස්සයන්ට කුඩාරම් ඇමතිලාට කෝටි ගණන් කාර්. අනේ බුදු සංතෝ අපේ රටට ගිය කලක්. (බ)
අයිරාංගනී Thursday, 09 June 2016 11:30 AM
ඔය කූඩාරම් වල අවට මුරකරුවනුත් දමන්න වෙයි (නි)
රමණි Friday, 10 June 2016 11:49 AM
ඇමතිලා රටට සේවය කරන්න ඕනෑනේ. ඒගොල්ලන් මේ අහිංසකයන්ට කුඩාරම් දෙන්න ඒවි තඩි කාර් ජීප් වලින්. (නි)
විකී Thursday, 09 June 2016 11:58 AM
1984 විතර උදුගොඩ ,බුලත්කොහුපිටිය ප්‍රදේශවල නායගිය වෙලාවෙත් කුඩාරම් දුන්න . නමුත් ගෙවල් කැඩිලා ඉන්ඩ හිටින්න තැන් නැති අයට එකක්වත් ලැබුනේ නැහැ. කුඩාරම් කොහෙද ගියේ කියලා එවකට කෑගල්ලේ හිටපු සබාපති දන්නවා. (බ)