IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගව ඝාතනයට බණ්ඩාරගමින් විරෝධයක්

ගව ඝාතකයන්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් අද (02) බණ්ඩාරගම කලුතර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.

පසුගිය දිනෙක කොතලාවල පරමනාගල චිත්ත විවේකාරාමයේ ඇති දැඩි වූ 'සුභා' නම් ගවය සොරකම් කොට ඝාතනය කිරීම මුල්කරගෙන වල්ගම චන්දරතන හිමිගේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.මේ සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.

DSC05749 DSC05829 vlcsnap-2016-07-02-18h46m53s158 vlcsnap-2016-07-02-18h49m02s166

 



අදහස් (0)

ගව ඝාතනයට බණ්ඩාරගමින් විරෝධයක්

සඳුන් Sunday, 03 July 2016 01:49 AM

මට නම් පෙනෙන්නේ මේ අයට අලියි හරකුනුයි විතරයි සත්තු. අපි දන්නා බුද්ධාගමේ නම් සියලු පණ ඇති අය මරණ එක පවක්. (නි)

:       0       0

සහන් Sunday, 03 July 2016 02:16 AM

අනේ මෙයාලගේ සත්ව අවිහිංසනය! චිකන්, බීප් පව් නැද්ද? (නි)

:       0       0

චන්ද්‍රිකා Sunday, 03 July 2016 03:01 AM

අපේ අනාගතය තීරණය කරන්නේ ඔය කට්ටිය නොවේ හරක් මස් කන කට්ටිය. ඔයාලගේ ඡන්දය කොහොමත් අපිට හම්බ වෙනවා අපිට එ්ක කොහොමවත් කරන්න බැහැ සංහිදියා අවශ්‍යතාවය පෙරට (බ)

:       0       0

අනුර Sunday, 03 July 2016 03:06 AM

මේකේ කොමෙන්ට් දාල තියෙන්නේ එක සිංහල බෞද්දයෙක් පමණය අනිත් කට්ටිය හරක බෙදා හදාගෙන කන කට්ටිය (බ)

:       0       0

අනුර Sunday, 03 July 2016 03:08 AM

පෘතුග්‍රීසි සරණ ගිය අයට මේ පුවත අදාල නැහැ (බ)

:       0       0

රසික Sunday, 03 July 2016 04:06 AM

මෙයාල බෞද්ධ ද හින්දුද? හින්දු අයනම් ගවයන් මරනවට විශේෂයෙන් විරුද්ධයි. බෞද්ධයො නම් සියලු සතුන්ට මෛත්‍රි කළ යුතුයි. හරකාගේත් කුකුලාගේත්, හාල්මැස්සාගේත්, කූණිස්ත්සාගේත්, කූඹියාගේත් පණ එක හා සමාන නොවේද? (බ)

:       0       0

හේරත් බණ්ඩා Sunday, 03 July 2016 04:10 AM

ලංකාවේ 80%ක් ඉන්න බෞද්ධ අය හරක් මස් කෑමෙන් වැළකුණා නම් ගවයන් කීදෙනෙක්ගේ ජීවිත බේරාගන්න පුළුවන්ද (බ)

:       0       0

ලසන්ත Sunday, 03 July 2016 04:48 AM

බුදුන්ගේ දර්ශනය අනුව කිසිදු සත්වයෙක් මැරීම අනුමත කරලා නැහැ. (බ)

:       0       0

රත්න Sunday, 03 July 2016 08:14 AM

අපේ ගම පළාතේ නම් මස් මාළු නැතුව පන්සලට දානෙ දුන්නම .. හාමුදුරුවෝ දායකයින්ට කුණුහරුපෙන් බනිනවා .. නැත්තම් එයාලම කඩෙන් මස් ගෙන්වාගෙන උයාගෙන කනවා ... මෙවෙනි රටක කොහොමද සත්ව හිංසාව මනුස්සයන්ගෙන් තුරන් වෙන්නේ ...(බ)

:       0       0

රංජිත් Sunday, 03 July 2016 09:13 AM

මේ සතා වගේම අනෙක් සතුන්න්ටත් ඔවුන්ගේ ජීවිතය ලොකුයි. අපි හැමෝම වගේ. අපිත් මේවට විරුද්ධ වෙලා කඩෙන් මස් අරන් කාල අපව පිනවා ගන්නවා. එ්ක සාධාණය කරන්න හදනවා. අදවත් මේගැන ටිකක් හිතන්න. අපව පාලනය කරගන්න උත්සාහ වන්න. (බ)

:       0       0

නාමල් Sunday, 03 July 2016 11:00 AM

අනේ මේ කමෙන්ට්, ඔක්කොම මරන එක නවත්තන්න ඉස්සෙල්ල හරක් මරන එක නවත්තන්න උදව් කරපල්ලා, එකින් එ්ක නවත්තද්දි ඔක්කොම නවති. නොවෙන වෙදකමට කෝදුරු හත්පට්ටියයි තව මොනවදයි ඕනෙ කිවුව වගෙ නොකෙරෙන්න කතා කරන්න එපා. (බ)

:       0       0

ලසන්ත Sunday, 03 July 2016 12:56 PM

නාමල් හරක් මරන්න කලින් මාළු මරණ එක නවත්තමු.ඊට පස්සේ අනිත් එව්වා නවත්තමු. (බ)

:       0       0

ධනවංශ Sunday, 03 July 2016 02:04 PM

තමන්ගේ රසවින්දනයට සතුන් මැරීම සාධාරණීකරනය කරන මිනිස් වෙස් ගත් අමනුස්සයොත් ඉන්නව. ඒත් මේ කොමෙන්ට් වල තියෙන්නේ බහුතර මතය නෙමේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ ජනමත විචාරණයක් තියල මේ වගේ පව්කාර වැඩ වලට පොදු මතය සලකා බලමුද? (බ)

:       0       0

ප්‍රභාත් Saturday, 02 July 2016 03:02 PM

මේ සිංහල බෞද්ධ රටේ ගව ඝාතනය නතර කිරීමට කිසිම දේශපාලන නායකත්වයකට උවමනාවක් නැහැ (නි)

:       0       0

ආනන්ද Saturday, 02 July 2016 06:36 PM

මිනිසුන් හරිමඟ යවන්න අනුශාසනා කරන හාමුදුරුවනුත් පාරවල් අවහිර කරගන උද්ඝෝෂණ කරනවා. මේකෙන් පොදුජනතාවට වෙන හිරිහැරය ගැනත් සිතා බැලිය යුතුයි. (නි)

:       0       0

සුනිමල් Saturday, 02 July 2016 07:07 PM

ගවයෙක් වෙනුවෙන් මාර්ගය අවහිර කරමින් දහස් ගණන් ජනයාගේ දෛනික ජීවිත තර්ජනයට ලක්කරමින් ගවයන් ලෙස හැසිරීම අනුමත කරන්න බැහැ. එක හොරෙක් ගවයෙක් මරාදැමීම නිසා බණ්ඩාරගම-කළුතර මාර්ගයේ යන සියළු දෙනාගෙන්ම පළිගැනීම අසාධාරණ නේද? (නි)

:       0       0

අසෝකා Saturday, 02 July 2016 08:58 PM

අනේ! හරක් විතරද පණ ඇති සතුන්ට ඉන්නේ? මම නම් කියන්නේ ඔය බොරු වැඩ නතර කරන්න. එහෙම නැත්නම් සියලු සතුන්ට නිදහසේ ඉන්න දෙන්න කියලා ඔය විරෝධය පාන්න. (නි)

:       0       0

සෑම් Saturday, 02 July 2016 10:05 PM

මාර්ග අවහිර කර සාමාන්‍ය ජන ජීවතය අඩාලකර, මෙවැනි උද්ඝෝෂණයක් පවත්වනවාට වඩා, මාර්ගය අවහිර නොකර නීතිගරුකව, මාර්ගය භාවිතා කරන මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර, සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමෙන් පමණක් සත්ව හිංසාව සහ මනුෂ්‍ය හිංසාව යන දෙකම වළක්වා ගතහැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 57 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 760 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 617 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 336 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2548 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 943 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38893 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site