IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගව නඩුවේ විරෝධතා ඉල්ලයි

ගවයින් ඝාතනය කිරීමේදී වේදනාව අවම කිරීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම ගොනු කළ පැමිණිල්ලේ වගඋත්තරකාර පාර්ශවයට විරෝධතා ලබන මැයි 3 වැනි දා ගොනු කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද  (18)  නියෝග කළේය.

කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ටී.ඞී.ගුණසේකර මහතා හමුවේ ස්වර්ණා බෝපිටිය මහත්මිය ගොනු කළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

හිංසාකාරී අන්දමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල ගවයින් ඝාතනය කිරීම සිදු කරන බවත්, පැමිණිලිකාරිය එවැනි ගව ඝාතනාගාර  පෞද්ගලිකවම නිරීක්ෂණය කරන බවත් ඇය කියා සිටින්නීය.



අදහස් (0)

ගව නඩුවේ විරෝධතා ඉල්ලයි

සෙනරත් Thursday, 18 February 2016 04:00 PM

රහීම් මහත්මයාණෙනි, මම නොකියා කියූ දෙය ඔබ කෙලින්ම කියා තිබීම ගැන සතුටු වෙමි. (බ)

:       0       0

තුසිත Friday, 19 February 2016 06:46 AM

නවුෆර් ඔයා හරි ඔයාට සහා මස් නොකන සැමට පින් (කෞ)

:       0       0

අමා Friday, 19 February 2016 06:49 AM

ගවයින් ඝාතනය තහනම් කරන්න, දේශපාලකයන්ට බැහැ. (පවතින රජයට )මොකද, ඡන්ද අඩු වෙනවා. (බ)

:       0       0

ලක්මාල් Friday, 19 February 2016 03:26 AM

ගවයින් ඝාතනය තහනම් කරන්න (ම)

:       0       0

රන්ජිත් Friday, 19 February 2016 03:56 AM

කිරි බීම නවත්වන්නේ නැතුව ගව මස් කෑම නවතින්නේ නැත. එහෙම වුනොත් කිරි වරපු ගවයන් නඩත්තු කරන්නේ කවුද (බ)

:       0       0

ලක්සිරි Thursday, 18 February 2016 04:54 PM

මරණ වේදනාව අවම කල හැකිනම් විශාල පිනක් නමුත් මන් වගේ අන් සියලු දෙනා ගව මාංශ අනුභව නොකරනවා නම් කෙතරම් දෙයක්ද. ගව මාංශ අනුභවය පටන් ගත දා සිට අලුත් රෝග වර්ග 92ක් ඉන් වැළදෙන බව බුදුන් දේශනා කර ඇත. (අ)

:       0       0

එළිසබෙත් Thursday, 18 February 2016 12:46 PM

ගවයින් ඝාතනය කිරීමේදී වේදනාව අවම කිරීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම ගොනු කළ පැමිනිල්ලට මගේ උපහාරය (බ)

:       0       0

සෙලනිකස් Thursday, 18 February 2016 05:10 PM

රොකී, රහීම්, කොහොම කළත් මරණය මරණය බව ඇත්ත. නමුත් එය වේදනාව අඩු නොකිරීමට හේතුවක් නොවේනේ. (නි)

:       0       0

සේන Thursday, 18 February 2016 01:16 PM

මෙහෙම නීතියක් තියෙනවාද අපේ රටේ (බ)

:       0       0

සෙනරත් Thursday, 18 February 2016 02:04 PM

සතාට සිහිය නැතිවෙන්න එන්නතක් ලබාදී ඉන්පසු ඝාතනය කළා නම් වේදනාවක් දැනෙන්නෙම නැතිවෙයි නේද? හැබැයි ඉතින් පරමාර්ථය මැරීම නම් වේදනාවක් දැනුනා කියල ප්‍රශ්නයකුත් නැහැ නේද? (බ)

:       0       0

දසුන් Thursday, 18 February 2016 06:34 PM

මමත් ගවමස් කෑමට විරුද්ධයි (නි)

:       0       0

රහීම් Thursday, 18 February 2016 02:47 PM

මරණයේ වේදනාව දන්නේ ගවයා. යන්ත්‍ර පාවිච්චි කරත් මරණය මරණය මයි (බ)

:       0       0

තරු ප්‍රදීප් Thursday, 18 February 2016 07:39 PM

ගවයා පිළිබඳව අසහාය ගායක මිල්ටන් පෙරේරා ගායනා කරන "උම්බා කිය කියා මරණ බයේ " කියන අනුවේදනීය ගීය අහපල්ලා මිනිසුනේ...! (නි)

:       0       0

ජයන්ත Thursday, 18 February 2016 02:51 PM

අම්මගේ කිරි බොන්නේ ටික කලයි .නමුත් ගවයාගේ කිරි මැරෙනකම් බොනවා .එහෙවු සතා මරාගෙන කන නොමිනුසුන් ජාතියට ශාප වේවා. (බ)

:       0       0

රාධා Thursday, 18 February 2016 03:00 PM

අර පොතේ තියන විදියටම ඝාතනය කරන්න කියමු. (බ)

:       0       0

නවුෆර් Friday, 19 February 2016 05:33 AM

සත්ව ඝාතනය මුළුමනින්ම තහනම් කළා නම් මොකද, (ම)

:       0       0

චම්පික Thursday, 18 February 2016 10:28 PM

ලක්සිරි, ඇයි මේ ගව මස් විතරක්? අනෙක් අය සත්තු නෙමෙයිද? හැමදේම තමන්ගේ වාසියට විතරයි. (නි)

:       0       0

රොකී Thursday, 18 February 2016 03:49 PM

කොහොම ඝාතනය කෙරුවත් ඝාතනයමයි. මිනිසුන්ට මේ මළකුණු කන්නේ නැතුව ජීවත් වෙන්න බැරිද? හරකුන්ට අපි අනුකම්පා කරන එකත් ආත්ම වංචනයක්. මිනිස්සුන්ට කරුණාවක් දයාවක් නැති සමාජයක. ගව මස් කන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ මැරිච්ච මිනිස්සුන්ව කාපල්ලා කියල කියන්නයි. හැම සතෙකුටම මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියනවා (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 February 2016 11:47 PM

යන්ත්‍ර පාවිච්චි කළත් මරණය මරණයමයි. එහෙනම් නොමැරිය යුතුයි. කවුද වගඋත්තරකරුවෝ කියා දැනගන්න කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 113 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2512 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 918 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1558 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site