IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ගොවි සටන් සාධාරණයි‘ - ජනපති

කොනැතක හෝ ගොවි සටන්, උද්ඝෝෂණ ගොඩනැගෙන්නේ නම් තමන් එය දකින්නේ සාධාරණ ප්‍රශ්නයක් ලෙස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) පැවසීය.

රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික අංශ සේවකයන්ට මෙන් වැඩවර්ජන කිරීමේ හැකියාවක් ගොවියාට නැති නිසා ඔවුන්ට තම අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් අවබෝධයක් ඇතිවූ විට පාරට බැස සටන් කිරීම ඉතා සාධාරණ බව තමන් රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කරන්නේයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික වාරි ගොවි සමුළුවට විශාල මුදලක් වැය කර ඇති බවට  චෝදනා කර ඇති බව කී ජනාධිපතිවරයා මෙම සමුළුව පැවැත්වූයේ ගොවි ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසදීම වෙනුවෙන් බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (6) පැවති   ජාතික වාරි ගොවි සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

presihitan_201646-2 presihitan_201646-3 presihitan_201646-4 presihitan_201646-5



අදහස් (0)

‘ගොවි සටන් සාධාරණයි‘ - ජනපති

අජිත් වනිගසේකර Thursday, 07 April 2016 04:28 AM

ගොවියනි බිය නොවන්න, සම්මේලනයෙන් පස්සේ ඔබ ජිවිත සුඛිත මුදිත වෙයි. පොහොර නොමිලේ, වී වලට සුපිරි මිලක් අපි වයමු ගයමු ගී කියමු. (බ)

:       0       0

ස්ටැන්ලි Thursday, 07 April 2016 04:39 AM

මේවා ඒ අවස්ථාවට කියන කතා විතරයි. (ම)

:       0       0

චන්දි Thursday, 07 April 2016 05:19 AM

සාධාරණයි..ඒත් ඉතින් භාණ්ඩාගාරේ හිස්නේ , හැබැයි ඉතින් අප්සැට් එක වතුර නැතිවුනොත් මම වගකියන්නේ නැහැ කියල දෝස්මුරයක් දැම්ම එක.(බ)

:       0       0

ද සිල්වා Wednesday, 06 April 2016 04:32 PM

අපි නම් ලබන පාර ඡන්දෙ දෙන්නේ පාරිභෝගිකයෝ ආරක්ෂාකරන දේශපාලකයෙකුට. කරුණාකර සහල් මිල අඩු කරන්න කටයුතු කරන්න. වෙනත් ආසියාවේ රටවල් සමග සංසන්දනය කරනකොට ලංකාවේ සහල් මිල ඉතා අධිකයි (නි)

:       0       0

දුමින්ද Thursday, 07 April 2016 05:20 AM

අසීමිත අගයක් ඇති කතාවක් පමණද (බ)

:       0       0

සෙබස්තියන් Wednesday, 06 April 2016 04:41 PM

ඉතින් එහෙම කියලා විතරක් හරියනවද?

:       0       0

ප්‍රසාද් Thursday, 07 April 2016 05:22 AM

මිදී ඇඹුලයි කිවුව කතාව වගේ ද නැත්නම් කපන්න බැරි අත සිඹිනවද කිවුව කතාව වගේද ? (බ)

:       0       0

ජයරත්න Thursday, 07 April 2016 05:34 AM

සටන සාධාරන නම් ඉල්ලීම් ලබා දෙන්න.(ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 07 April 2016 05:42 AM

ආරංචි වුන විදියේ හැටියට ඕකට කරන්න ගිය වියදමෙන් මුළු පොළොන්නරුවම කොටලා මඩ කරලා වී වගා කරන්න පුළුවන්ලු.(ම)

:       0       0

යෝනක Wednesday, 06 April 2016 07:14 PM

ඔබතුමා ගොවීන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න (නි)

:       0       0

අමිරා Wednesday, 06 April 2016 08:29 PM

නමුත් හිටපු රජතුමාගේ දන්සල් වාර්තා කඩන්න මේ කපේදී ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයන්ත Thursday, 07 April 2016 06:27 AM

එහෙනම් ඇයි උද්ගෝෂණ වලට එලව එලවා ගහන්නේ (රේ)

:       0       0

ඉනෝකා Wednesday, 06 April 2016 10:00 PM

රටක බලය ගොවියා වේ. ගොවියාගේ බලය කෙසේවෙතත්, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගොවියාට පාරට බැස උද්ඝෝෂණය කරන්නට සිදුවීම කෙතරම් නම් ශෝචනීය තත්වයක්ද..? (නි)

:       0       0

විහඟ Friday, 08 April 2016 10:50 AM

කියලා වැඩක් නෑ ගොවීන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න.(හේ)

:       0       0

චතුරි Wednesday, 06 April 2016 10:23 PM

නිම්මි, මෙම කතාව 10 සැරයක් විතර කියවන්න. එතකොට තේරෙයි මේ කෝටි ගණන ගේනවද වෙන්කෙරුවද කියලා. (නි)

:       0       0

අනුරාධ Thursday, 07 April 2016 07:13 AM

පොහාර මිල වැඩි කළාට ඔබට අපගේ ප්‍රණාමය! (බ)

:       0       0

සුගත් Wednesday, 06 April 2016 10:52 PM

ඔය සමුළුවට වියදම් කරපු සල්ලි වලින් ගොවි ජනතාවගේ ප්‍රශ්න කීයක් නම් විසඳන්න තිබුනද? බැලුවහම දෙපැත්තම එකයි. (නි)

:       0       0

විපුල Thursday, 07 April 2016 07:49 AM

හිටපු ජනාධිපතිට වඩා යමක් ගොවියාට කරන්න පුළුවන් වුණාද කියලා බලන්න ජනාධිපතිතුමනි. කතාවට වඩා එයයි වටින්නේ. (නි)

:       0       0

සරත් Thursday, 07 April 2016 12:48 AM

යල කන්නය පටන්ගන්නකොට තමයි මේ අයට දුවන්න වෙන්නේ (නි)

:       0       0

කොස්තා Thursday, 07 April 2016 12:56 AM

ඔහොම කියලා පමණක් මදි. ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් දෙන්න (නි)

:       0       0

අජිත් Thursday, 07 April 2016 01:04 AM

අපේ රටේ ගොඩක් දේශපාලකයෝ දන්නේ නැහැ මොනවද ඒ අයගේ වගකීම් කියලා. රටේ දේශපාලකයෝ ඉන්නේ ජනතාව සටන් කරන්න කලින් ජනතා ප්‍රශ්න හොයලා ඒවාට විසඳුම් දෙන්න (නි)

:       0       0

ආර්. වික්‍රම Thursday, 07 April 2016 01:50 AM

නිම්මි, ඔයා මේක 10 පාරක් බැරි නම් 100 පාරක් කියවන්න. සමහරුත් ඉතින් ඔය වගේ එ්වා 100 පාරක් කිවුවත් එක පාරක්වත් නොකරන ජාතියේ අයනේ! (නි)

:       0       0

ධම්ම Wednesday, 06 April 2016 02:08 PM

ඩුබායි පාලකයාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට මා සවන් දුන්නා. එතුමා කියා සිටියේ ජනතාව යමක් ඉල්ලන්නට පෙර ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගෙන එයට පිළියම් යෙදිය යුතුයි කියායි. ඒකයි වෙනස.(බ)

:       0       0

නිමල් ලලිත Thursday, 07 April 2016 02:33 AM

මේ රටේ ජනපතිතුමාම පිළිගන්නවා නම් ගොවියන්ට සාධාරන ප්‍රශ්න තියෙන බව, කළයුත්තේ බොරු ප්‍රදර්ශන, සම්මේලන නොතබා එම මුදලුත් වැයකර ගොවි ප්‍රශ්න වහා විසඳීමට පියවර ගැනීමනේ. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 07 April 2016 08:58 AM

තව තව ඉස්සරහට හොද හොද කතා ඇහෙන බව ජනතාව මතක තබාගන්න.(හේ)

:       0       0

නිම්මි Wednesday, 06 April 2016 02:24 PM

මේකට ගිය කෝටි ගාන මෙයා ගෙදරින් ගේනවද දන් නැහැ. (හේ)

:       0       0

සෙනරත් Thursday, 07 April 2016 03:36 AM

මේකට වියදම් කළ මුදලින් ගොවීන්ගේ ප්‍රශ්න වලින් කොටසක්වත් විසදන්න තිබුනා. අද තාක්ෂණය දියුණුයි . ලකුණු දමාගන්න කරන බොරු වැඩ නොකර ඉතාම අඩුවියදමෙන් ගොවියාගේ ප්‍රශ්න කතාකරලා විසදුම් දෙන්න වැඩපිළිවෙලක් කරන්න තිබුන.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 648 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 306 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 688 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2496 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 494 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site