IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගැසට් නිවේදනය එයි : මහ මැතිවරණය අගෝස්තු 17

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය.

2015 ජුනි මස 26 වැනි සිකුරාදා අංක 1920/38 ගැසට් නිවේදනය අනුව ලබන අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන නියම කර ඇත.

නව පාර්ලිමේන්තුව සැප්තැම්බර පළමු වැනි දා රැස්වීමට නියමිතය.

මහ මැතිවරණ සඳහා නාමයෝජනා බාර ගැනීම ජුලි හය වැනිදායින් ආරම්භ වී ජුලි 13 වැනි දා දහවල් 12න් අවසන් වේ.



අදහස් (0)

ගැසට් නිවේදනය එයි : මහ මැතිවරණය අගෝස්තු 17

සන් වින්ස් Friday, 26 June 2015 10:05 PM

මේ රටේ මිනිස්සු හැමදාමත් කාල බීල සතුටෙන් හිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තියෙන කාලවලදී. ජාති ආගම් වාධය මුල්කරගෙන හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම මේ රටට ගෙනාවේ අවාසනාව. ඒ නිසා එජාප රජයක් බිහිකර මේ රට සියලු ජාතීන්ට සමගියෙන් ඉන්න පුළුවන් වාසනාවන්ත රටක් බවට පත් කරමු (නදී)

:       0       0

ශාන් Saturday, 27 June 2015 04:37 AM

අයියෝ අපි කොහොමද අ.පො.ස. උපෙල ලියන්නේ (නදී)

:       0       0

ප්‍රීති Saturday, 27 June 2015 04:39 AM

අදාල අයට දෙන්න ඕන බෙහෙත් දැන් දෙන්න බැරියැ (නදී)

:       0       0

පතිරණ Saturday, 27 June 2015 05:44 AM

මම නම් හැම පක්ෂයකින්ම ඉල්ලා සිටින්නේ කුඩු, ස්ත්‍රී දුෂණ, හොරකම්, සහ අපරාද ගැන චෝදනා සහ ඒවාට සම්බන්ද කම් තියෙන අයට නාම යෝජනා දෙන්න එපා කියලා. (නදී)

:       0       0

නිමල් අලගේවත්ත Saturday, 27 June 2015 05:54 AM

හොරු නැති දුෂිතයන් නැති. නවතම නායකයන් සහිත දක්ෂයෝ සමුහයක් එක්ක එජාප ප‍්‍රමුඛ පක්ෂ ගණනාවක් සහිතව වු දැවැන්ත යහපානලන ආණ්ඩුවක් හදන්ට හබරාදුවේ අපි සුදානම්. (නදී)

:       0       0

තිස්ස Saturday, 27 June 2015 06:26 AM

මතට තිත, දුමට තිත, තගට තිත, මදට තිත, මාටියට තිත වේවා (නදී)

:       0       0

නලින් Saturday, 27 June 2015 06:31 AM

උසස් පෙළ කරන ළමයි ගැන හිතන්න කවුරුත් නැත්ද. සුමාන 2ක් පස්සේ තිබ්බනම් ඉවරයි නේ. (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Saturday, 27 June 2015 07:44 AM

භීෂණ, තක්කඩි, වංචා, දුෂණ වලින් තොර රටට උතුම් සේවා සැපයීමට, රටවැසියාට සෙත සැලසීමට පුළුවන් උගත් පුද්ගලයන්ගෙන් සමන්විත උසස් ගණයේ නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට හැකි වේවා !! උඩින් යෝජනා කරණ හැමදේටම "සිග්නල් කණු" මෙන් අත් උස්සන, කිසිම උගත්කමක් නැති මන්ත්‍රී අපේක්ෂකයන්ට පිටුපාමු.... චන්ද දායකයින් හැටියට රට වෙනුවෙන් අපට කළහැකි එකම දෙය මෙයයි. (නදී)

:       0       0

සිරි Saturday, 27 June 2015 08:22 AM

වංචා, දුෂණ හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවෙකුට මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. එජාපයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ සිරිකොත මන්දිරයේදී පැවති අතර අග්‍රාමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කර තිබේ. මේක ඇත්තනම් මේ විදියට කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි .අනිත් නායකයොත් මෙවැනිම ප්‍රකාශ කරනවනම් ඒ කියන විදියටම වැඩේත් කරනවනම් ඉතා වටිනවා. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියල. මිනිස්සුනේ බුද්දීමත්ව තමන්ගෙ වටිනා චන්දෙ පාවිච්චි කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 13 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 871 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1487 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 416 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 926 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2256 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35658 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site