IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ගාස්තු වැඩි කළොත් කොන්දොස්තරට ගසනු‘

දකුණු පළාතේ කිසිදු බසයක බස් ගාස්තු වැඩි නොකරන බවත්, බස් ගාස්තු වැඩියෙන් ඉල්ලන කොන්දොස්තර වරුන්ට පහර දෙන ලෙසත් දකුණු පළාත් පෞද්ගලික බස් රථ ආයෝජන සමාගම් සම්මේලනයේ සභාපති පී චන්දන සොයිසා මහතා මාතර ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අද පැවසීය.

රජය ඉන්ධන සහනාධාරයක් නොදුනහොත් පාඩු පිට හෝ බස් ධාවනය කරන බවත් ඔහු කියයි.

 

 



අදහස් (0)

‘ගාස්තු වැඩි කළොත් කොන්දොස්තරට ගසනු‘

ලියනගේ Monday, 11 March 2013 03:38 PM

ඒ මිනිස්සු මොනවා කරන්නද (දී)

:       0       0

කුමාර Monday, 11 March 2013 03:39 PM

මිනිස්සු මෙයාගේ ප්‍රකාශයට නිහඩ ඇයි (දී)

:       0       0

රත්න Monday, 11 March 2013 03:42 PM

ඒ කතාව පුදුම අසාධාරණ කතාවක් (දී)

:       0       0

එරංග Monday, 11 March 2013 03:41 PM

චන්දන සොයිසා මහතාට ආචාර්ය උපාධියක් ලබාදෙමු. (දී)

:       0       0

කුමාර Monday, 11 March 2013 10:07 AM

කොන්දොස්තර වරුනි නිකන් ඉන්න එපා, ස්ට්‍රයික් කරන්න (දී)

:       0       0

පුෂ්පා Sunday, 10 March 2013 07:23 PM

මේවත් මේ කියන කතාද? මේ ගොල්ලොනෙ අපේ හැදෙන පොඩි එවුන් ආදරශෙට ගන්නෙ! කට තියෙන්නෙ මොළේට කොපමණ ලඟින්ද, එහෙම තිබිලත් ඇයි කට අරින්න ඉස්සරවෙලා හිතන්න බැරි? (අ)

:       0       0

ප්‍රසන්න Monday, 11 March 2013 03:51 PM

මමත් එකඟයි (දී)

:       0       0

කෙනත් Tuesday, 12 March 2013 05:46 AM

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. මේක ජනතා අධිකරණය !!! මම හෙට බස් එකට නගින්නේ දෙකේ දෙකේ පොල්ලක් අරගෙන. ඇමෙරිකාවේ තහනම් කරද්දී ලංකාවේ අපට පුද්ගලික පිස්තෝලයක් තුවක්කුවක් පාවිච්චි කරන්න දුන්නොත් හොද මදිද මේ යන සැම්පලේට? (නි)

:       0       0

සංජීව Sunday, 10 March 2013 07:56 PM

හරි දෙන්නම් වැඩේ, නායකත්වය දුන්නාට ස්තූතියි. පොලීසියෙන් ප්‍රශ්ණයක් ඇති වෙන එකක් නැහැනේ, සභාපතිතුමා පොලීසියත් දැනුවත් කරලා ඇති නේද?(නු)

:       0       0

මහින්ද Monday, 11 March 2013 04:22 PM

අසාධාරණයයි ඒ කතාව (දී)

:       0       0

අජිත් Monday, 11 March 2013 05:09 PM

ලංකාවේ ඕනෑම දේකට ඉතින් ගහන එක තමයිනේ කරන්නේ. තාමත් අපේ මිනිස්සු ඉන්නේ පරිනාමයේ ප්‍රාථමිකම අවදියේ. (නි)

:       0       0

හේමසර හිමි Monday, 11 March 2013 05:21 PM

අපි බස් එකේ අයට ගැහුවට පස්සේ මොකද වෙන්නේ අපිට? (නි)

:       0       0

පාලිත Sunday, 10 March 2013 09:24 PM

ඔක්කොටම ගහගෙන ගහගෙන ගියහම අපිට ගමන නෙමෙයි යන්න වෙන්නේ උසාවි. (නි)

:       0       0

කමල් Sunday, 10 March 2013 09:55 PM

හරි අපි ගහන්නම්, ඊට පස්සේ පොලීසියට සභාපති පී චන්දන සොයිසා මහතාගේ උපදෙස් පිට ගැසූ බව ප්‍රකාශ කළ විට නිදොස් කොට යවයි නේද? (නි)

:       0       0

සමන් Monday, 11 March 2013 11:35 AM

කලබල වෙන්න එපා. මේ දකුණෙනේ. (නි)

:       0       0

සෑම් Monday, 11 March 2013 06:00 PM

කොන්ද කෙළින් තියාගෙන විරුවෙක් වගේ අපි මිය යා යුතුයි. (නි)

:       0       0

ලලිත් Monday, 11 March 2013 11:35 AM

මිනිස්සුන්ට පෝළිම් ගැහිලා උසාවියට යන්නත් පුලුවන්. (නි)

:       0       0

රිස්වාන් - සෞදි Sunday, 10 March 2013 10:36 PM

ලංකාවේ සිදුවෙන සමහර දේවල් ලෝකෙටම ආදර්ශයක්. ඒත් සමහර දේවල්? (නි)

:       0       0

පිටිගල Sunday, 10 March 2013 11:12 PM

දෙන්නන්කෝ දෙකක් පරණ තරහත් එකක්ම අල්ලලා. (නි)

:       0       0

ලලිත් Monday, 11 March 2013 06:40 PM

නීතිමය වශයෙන් කටයුතු කරන්න (දී)

:       0       0

කොන්දොස්තර Monday, 11 March 2013 06:54 PM

ගහන්නකෝ බලන්න (දී)

:       0       0

සංක Monday, 11 March 2013 01:37 AM

ලංකාවට කැලෑ නීතියක් අවශ්‍ය නැහැ (දී)

:       0       0

අර්ජුන Monday, 11 March 2013 12:51 PM

කැලෑ නිතිය ගොඩ නගන්න ලැහැස්ති වෙන්න එපා (දී)

:       0       0

රාජු Monday, 11 March 2013 02:53 AM

සාපරාදී ක්‍රියාවලට පෙළඹීම සහ අනුබල දීම වරදක් නේද? (නි)

:       0       0

චානක Monday, 11 March 2013 03:06 AM

එහෙම මිනිස්සුන්ට ගහන්න රටකට නීතියක් අවශ්‍ය නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Monday, 11 March 2013 03:09 AM

මම හිතන්නෙ මා මෙන්ම සෑම ලංකාදීප පාඨකයෙක්ම දැනගැනීමට ආසයි මෙම ප්‍රකාශය පිළිබඳව පොලීසියේ ප්‍රතිචාරය. මොහු නිශ්චිතවම ලංකාවේ නීතිය උල්ලංඝණය කර තිබෙනවා. මහජනයා ප්‍රකෝප කරන මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි. (නි)

:       0       0

හිරාන් Monday, 11 March 2013 01:38 PM

ඔන්න වැඩිපුර ඉල්ලුවොත් වැඩිපුර අපි දෙනවා හොදේ. පස්සේ කියන්න එපා කොන්දොස්තරට ගහලා අපි ස්ට්‍රයික් කියලා. (නි)

:       0       0

අබරන් Monday, 11 March 2013 04:45 AM

දකුණේ වැඩක්... (නි)

:       0       0

සුගත් Monday, 11 March 2013 06:29 AM

එතකොට ඉතුරු සල්ලි නොදෙන කට්ටියටත් ගහන්නද? (නි)

:       0       0

කුමාර Monday, 11 March 2013 10:00 PM

එතකොට විදුලිය ,ඉන්ධන වැඩි කළහම අපි කාටද ගහන්න ඕනෑ? (නි)

:       0       0

රවී Monday, 11 March 2013 10:27 PM

අනෙක් පළාත් වල අපිත් ගහන්නද ? (නි)

:       0       0

සරත් Monday, 11 March 2013 08:38 AM

මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

ලංකා Monday, 11 March 2013 03:10 PM

ඒ මිනිස්සු අහිංසක මිනිස්සු (දී)

:       0       0

රීටා Sunday, 10 March 2013 06:45 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ බස් සංගමය ආණ්ඩුවට සම්බන්ධ එකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 222 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 436 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 382 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 575 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1756 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site