නගර කිහිපයකම අද හිටි ගමන් ගෑස් හා දුම්වැටි හිඟයක් ඇතැයි පාරිබෝගිකයෝ කියති.
අද පස්වරු එකට පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම මීට හේතුව යැයි බොහෝ දෙනෙක් කියති.
මාතර නගරයේ ද මේ තත්ත්වය පවතින බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෑස්/දුම්වැටි අයවැයට කලින්ම හංගලා?
ශාන්ත Thursday, 29 January 2015 04:19 AM
දුම්වැටිය නම් සදහටම හැංගුවත් කමක් නැහැ (නි)
අතුල Thursday, 29 January 2015 04:31 AM
කියලාවත් කරගන්න බැරි වැඩක් දුම්වැටි සැඟවීම නම්. (නි)
ජයන්ත Thursday, 29 January 2015 04:35 AM
ගෑස් අඩුවෙනවා නම් හංගලා ඇති වැඩේ මොකක්ද? පිළිගන්න පුළුවන් වාර්තා ඉදිරිපත් කරනවා නම් තමයි වැදගත්. නැත්නම් අපිම රැවටෙන එකයි වෙන්නේ. (නි)
මධුශංක Thursday, 29 January 2015 04:37 AM
දුම්වැටියක් රුපියල් 50ක් විතරවත් වුණොත් හොඳයි (නි)
සිරිමලී Thursday, 29 January 2015 04:41 AM
බඩු හංගන්නේ මිල වැඩිවෙනකොටනේ.... (නි)
ෂාම් Thursday, 29 January 2015 04:43 AM
ගෑස් හංගලා වැඩක් නැහැ. කොහොමත් තව 350ක්වත් අඩුවෙයි. එළියට දාන්නම වෙනවනේ. හැමදාම නැහැ කියන්න බැහැනේ. වැඩිවෙන දෙයක් හැංගුවට නම් ප්‍රශ්නයක් නැහැ.අඩුවෙන දේවල් මොකද දන්නේ නැහැ හංගලා තියෙන්නේ? ඉක්මනට විකුණලා දාන්නේ නැතුව (නි)
පැට්රික් Thursday, 29 January 2015 05:16 AM
ගෑස් ගාස්තු කොහොමත් අඩුවෙනවා. හැංගුවට වැඩක් නැහැ. දුම්වැටිය තව වැඩිවුණත් කමක් නැහැ. (නි)
පසිදු Thursday, 29 January 2015 05:34 AM
දුම්වැටි නම් සදහටම නවත්වන්න ඕන දෙයක් තමයි (දිල්)
බේබද්දා Thursday, 29 January 2015 05:46 AM
වැඩේ වැරදි තමයි, එත් මේවා බොන්නෙත් ලංකාවේ අය දුම්වැටි, මත් පාන් මිල ඉතා අඩුයි, ටැක්ස් තමයි වැඩි, එකෙන් ලැබෙන ටැක්ස් එකෙන් රටේ සංවර්ධනය ඇතිකරවනවා (දිල්)
බන්දුල Thursday, 29 January 2015 05:57 AM
මේවගේ දේවල මිල කොතරම් වැඩි වුණත් කමක් නෑ (දිල්)
ජනක Thursday, 29 January 2015 06:29 AM
ගෑස් නම් හංගලා වැඩක් නැහැ.දුම්වැටියක් නම් 100ක් වුණත් කමක් නැහැ. (නි)
චතුර Thursday, 29 January 2015 07:03 AM
ගෑස් අඩුවෙන එකේ මොකටද හන්න්ගන්නේ.? මාතර ගෑස් නෑ කිවූවනේ.? දෙවිනුවර අපේ ළඟනම් තියෙනවා. (ර)
චතුර Thursday, 29 January 2015 07:04 AM
ගෑස් හංගන්න ඒවා ඉදිකටුද ?(දිල්)
සාලිත ප්‍රසාද් Friday, 30 January 2015 01:35 AM
හංගන එක නෙමෙයි වෙලා තියෙන්නේ. වැඩි මිලට ගෙනත් අඩු මිලට විකුණන්නේ මොකටද කියලා ව්‍යාපාරිකයෝ අලුතින් ගේන එක නවත්තලා අය වැය ඉදිරිපත් වෙනකල්. මොකද ඒ ව්‍යාපාරිකයොන්ටත් නඩත්තු කරන්න දරු පවුලක් ඉන්නවා.(හේ)
දුමින්ද Thursday, 29 January 2015 07:16 AM
මුදලාලි පන්තිය ලංකා ආණ්ඩුවට පක්ෂ නැද්ද.? (ර)
කසුන් Thursday, 29 January 2015 07:31 AM
දුම්වැටි මිල රුපියල් 100ක් විතර කරලා මත් වතුර බෝතලේකුත් රුපියල් 2000ක් විතර කරලා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට සහන ලබා දෙන්න ඕනේ (දිල්)
හේමන්ත Thursday, 29 January 2015 08:48 AM
දුම්වැටි මිල සහ මත් වතුර බෝතලේකුත් රුපියල් ලොකු ගාණකින් වැඩි කරලා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට සහන ලබා දෙන්න ඕනේ.(හේ)