(යොහාන් භාසුර)
රට තුළ පවතින දැඩි ගෑස් හිඟය හේතුවෙන් අද (14) දින ද ජනතාව ප්‍රදේශ රැසක ගෑස් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ.
නාවින්න, කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී ජනතාව ගෑස් ඉල්ලා නොසන්සුන්කාරීව හැසුරුණහ.
පොලිසියේ මැදිහත්වීමෙන් ගෑස් බෙදාහරින බවට කළ නිවේදනය අනුව කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට විශාල ජනකායක් රැස්ව සිටීමෙන් මාර්ග යම් තදබදයක් ද ඇති විය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
කොම්පඤ්ඤවීදිය පොලීසිය අසල ගෑස් ඉල්ලා විරෝදය
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් ඉල්ලා අදත් තැන තැන විරෝධතා
රටවැසි Saturday, 14 May 2022 02:07 PM
දර ලිපේ, කුඩු ලිපේ උයන්න බැහැ කියලා නිතරම අඳෝනා දීලා කුස්සියේ කෑගහන බිරින්දෑගේ ගෑස්වලින්ම ඕවා පුරවා ගන්න තිබ්බනේ ගෙදරදීම... ඔහොම පාරේ හැසිරෙන්නේ නැතිව..!
යෝගා Saturday, 14 May 2022 02:07 PM
ගෑස් බෙදීම මහාමාර්ගවලින් එපිට ක්‍රීඩාපිටිවලදී කරන්න. පාරවල් වහන වැඩේ තවදුරටත් කරන්න දෙන්න එපා...
අජිත් Saturday, 14 May 2022 03:34 PM
රෝයල් එක ඉස්සරහ 5 වැනි පාරට හැරෙන තැන ලොරියක් තියන් ඕනෑතරම් ගැස් බෙදනවා. ඊයේ හවස මම යනකොට දැක්කා. දිගටම ඇතිතරම් ගෑස් දෙනවා එන ඕන කෙනෙකුට... වැඩිය කාටවත් කියන්න එපා... ශේප් එකේ ගිහින් අරන් එන්න.