(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකිය.
රටපුරා ගෑස් අනතුරු අඛණ්ඩව සිදු වීම පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියකු පැවැසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් ගැටලුවක් නම් 1311 ට කියන්න
පිටිගල මිලානෝ Wednesday, 01 December 2021 01:28 AM
සිලින්ඩරේ පිපුරුවමද මේ නොම්මරේට කථාකරන්න ඕනේ එහෙමත් නැත්තම් පුපුරන්න ඉස්සෙල්ලද?
w.m.s.wimalaweera Wednesday, 01 December 2021 05:33 AM
මා දින 7 කට ඉහතදී මිළදී ගත් ආබාධයකින් තොරව භාවිතා කළත් නො 30 දින ගෑස් ලිප සම්බන්ධ කළ විට පමණක් එහි ඔල්නේටරයේ සු ශබ්දයක් නිකුත්වේ .එම නිසා එය ක්‍රියාත්මක නොකෙළෙමි .කුමක් කළ යුතුද?
malu Wednesday, 01 December 2021 08:19 AM
බෝම්බෙ පිපිරුවායින් පස්සෙද කියන්න ඕන නැත්තන් ගෑස් බෝම්බෙ ගෙදර ගෙනාපු ගමන් කිවානන් හරිද?
සංජීව Wednesday, 01 December 2021 08:53 AM
මම ඔය අංකයට කතා කලා. විනාඩි ගානකට පස්සේ කෝල් එක කට් උනා. කිසිම කෙනෙක් කතා කලේ නැහැ. ගෑස් වල ප්‍රමිතිය ගැන කීව බොරුව වගේම තමා මේ අංකය ගැන කියන බොරුවත්
ravin Wednesday, 01 December 2021 10:36 AM
ඊට වැඩිය නරකද අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකුගේ දුරකථන අංකය පල කළා නම් .තත්වයෙන් බාල භාණ්ඩ වෙළඳපොළට නිකුත් කරලා වියදමත් පාරිභෝගිකයාමද දරන්න ඕනේ.
nimelen Wednesday, 01 December 2021 11:07 AM
රට රකින විරුවා
[email protected] Wednesday, 01 December 2021 11:28 AM
නන්දගේ අම්මාව අමතන්න...
සිල්වා Wednesday, 01 December 2021 11:43 AM
දැනට ගෑස් අනතුරු ප්‍රමාණය ඉක්මවා යනවා. වහාම වෙළෙද පලේ තිබෙන සියළු ගෑස් සිලින්ඩර් ගෑස් සමාගම වෙත ආපසු කැඳවිය යුතුයි...
Bamunuarachchi Wednesday, 01 December 2021 01:08 PM
හැම දෙපාර්තමේන්තුවකින්, ආයතනයකින් හොට්ලයින් අංක දෙනවා.. නමුත් රිං වෙනවා විතරයි.. ඒ පැත්තෙන් රිසීවරය උස්සන කෙනෙක් නැහැ...
Chandana pushpakumara Saturday, 04 December 2021 12:57 PM
මම ඔය අංකයට කතා කළා. විනාඩි ගාණකට පස්සේ කෝල් එක කට් වුණා. කෙනෙක් කතා කලේ නැහැ. ගෑස්වල ප්‍රමිතිය ගැන කීව බොරුව වගේම තමයි..