(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් බෙදා හැරීම භෙට (24 අඟහරුවාදා) සිට සිදුනොවන බවත් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරන් මහතා අද (23) රාත්‍රිය පැවසීය.
ලිට්රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය අත්හිටුවීමට සිදු වූ බවත් අත්‍යවශ්‍ය සේවාවලට සහ ව්‍යාපාර කටයුතු සඳහා පමණක් ගෑස් තවදුරටත් නිකුත් කරන බවත් වී. කේතේෂ්වරන් මහතා කීය.
මුදල් ගෙවා ඇති ගෑස් නෞකා දෙකෙන් ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත පළමු නෞකාවෙන් ගෑස් ගොඩබෑමෙන් පසුව ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට නැවත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමේ හැකියාව ඇති බවකි මාධ්‍ය ප්‍රකාශකවරයා එම කාලය තුළ ජනතාව ගෑස් පෝලිම්වල සිටීම, ගෑස් වැඩි මිලට ලබාගැනීම සහ ගෑස් තොග රැස් කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් ගන්න හෙට පෝලිමට එන්න එපා