කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති. දෙවැනි හරස් වීදියේ බිම හා පලතුරු කඩ කිහිපයක් ගින්නට අසු වී ඇත. ගිනි නිවන හමුදාව මෙහොතකට පෙර මින් මඳ වේලාවකට පෙර එහි ළඟා විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි
සරත් Friday, 07 December 2012 03:17 PM
රංජිත් හරි. (නි)
ප්‍රසන්න Friday, 07 December 2012 04:37 PM
වහා නිවා දමාන්න කවුරුවත් නැද්ද (දී)
අසන්ක Friday, 07 December 2012 05:24 PM
මම එතන පාස් කරගෙන යද්දී ඒක දැක්කා.ගෑස් සිලින්ඩර් 1න් වෙල තියෙන්නේ. ගෑස් සිලින්ඩරය වහලා නෑ.
හරිෂ Friday, 07 December 2012 05:36 PM
කරදරයක් උනාට පස්සෙ මේ වගේ කතා කියන එක හරි නෑ, නමුත් ඔය හෝටලේන් කාපු අයගේ ඒකායන ප්‍රාර්ථනාව උනේ නම් ඕක තමයි. මීට මාසෙකට විතර කලින් රෑ මං ඔය කඩෙන් කන්න ගියා ෆ්‍රිය්ඩ් රයිස් කියලා දුන්න කෑම එකේ මස් නරක් වෙලා ඒක කිව්වම එතන හිටපු වේටර් කෙනෙක් සද්දෙකුත් දැම්මා. පස්සෙ මම ඕක මගෙ යාලුවෙක්ට කිව්වම ඌ නම් කිව්වෙ ඕක එතන සහ ඔය හරියෙ කඩවල් වල නිතර වෙන දෙයක් කියලා. කොළඹ ගොඩක් කඩවල් තත්ත්වය ඕක තමයි කිසිම ආරක්ෂාවක් නෑ, ගෑස් තියලා තියෙන්නෙ එක ගොඩේ ටැංකි තුන හතර ඕවා පුපුරලා කඩේට එන අහිංසකයෙක් පරලොව ගියදාට තේරෙයි. මේවා ගැන හොයලා බලනවනම් කවුරු හරී ඔය කඩවල අනාරක්ෂිත කම් තේරෙයි (අ)
ජනක Friday, 07 December 2012 01:19 PM
අනේ පව් අර කඩකාරයෝ . කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක් (ස)
ඉන්ද්‍රජිත් Friday, 07 December 2012 07:41 PM
දැන් කොළඹ ගොඩනැගිලි ගිනිගන්නේ හරියට පහුගිය කාලේ ඉස්කෝල ළමයින්ට කැසිල්ල බෝ වුනා වගේ. මේවා පිටුපස විදෙස් කුමන්ත්‍රණයක් ඇති කියා මටත් හිතෙනවා, මොකද කොළඹ ඉඩම් වලට සමහර විදෙස් රටවල් හරි ආසයිනේ .. (ස)
අජිත් Friday, 07 December 2012 01:44 PM
ගෑස් ටැංකියටවත් ඔරොත්තු නොදෙන තරමට මිළ ඉහළ ගියහම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
වරුණ Friday, 07 December 2012 01:40 PM
මායා ලෙඩේ ඉවර වුණහම ඒ ගමන ගිනි ගන්න පටන් ගත්තද? (නි)
රංජිත් Friday, 07 December 2012 01:54 PM
දැනට අවුරුදු දහයකට විතර කලින් මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාලය ගිනිගෙන අළුවුණා. එතකොට ගිනි නිවන හමුදාව තිබුණේ පුස්තකාලයට අල්ලපු ඉඩමේ. (ස)
චතුල වෙරෝනා Friday, 07 December 2012 02:34 PM
අපරාදේ (ස)
චින්තා Friday, 07 December 2012 02:40 PM
කවුඋරුමත්
කපිල Friday, 07 December 2012 02:51 PM
මේක විදේෂීය කුමන්තනයක ප්‍රතිපලයක් ...(ස)
සුසන්ත - ඉතාලිය Friday, 07 December 2012 02:54 PM
එක්කෝ ගෑස් ලීක් එකක් තියෙන්න ඇති. එහෙම නැත්ම් ගෑස් ටැංකිය නිපදවන ලෝහය බාල කරලා ඇති. ඒ වගේ දෙයක් තමක් ලංකාවෙ වෙන්නේ. නේද..?(ස)