(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට බටුහේන ප‍්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක් පිපිරීමත් සමග බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.
ඇයට බරපතල තුවාලයක් සිදුව නැති අතර රෝහල් ගතකර නැති බවද පොලීසිය පැවසුවේය. බටුහේන ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන මෙම තරුණිය කුලි පදනම මත නිවසේ පදිංචිව සිටී. ඇය මොනරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් පිපිරුමට බිය වූ තරුණිය උඩුමහලෙන් පනී
පිටිගල මිලානෝ Monday, 13 December 2021 01:40 PM
අපි තමයි හොඳටම පුපුරවන්නේ....හිහ් හිහ් හිහ්...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 December 2021 02:18 PM
මේ රටේ මේ තරම් දේවල් වෙනවා. ඒත්, ගෑස් සමාගම් වලට විරුද්ධව දඬුවම් දෙන්න තාමත් කෙකර ගානවා.
gamage Monday, 13 December 2021 02:39 PM
ලිට්රෝ එකේ ලොක්කා වියත්මග එක්කෙනෙක්.අපේ ජනපතිතුමා ඉන්නකම් එයාට අත තියන්න කාටවත් බෑ
ජන හඩMonday, 13 December 2021 08:42 PM
කොතරම් ගෑස් පිපුරුනත් වහල්කම සැපක් කියල හිතෙන කොන්දක් නැති වහල් ජනතා කොටස ගෑස් පිපිරිලා පිච්චුනත් දේශපාලකයා පාමුල ඇද වැටෙනවා කියලා මේ අය දන්නවා. මේ ලොකු පුටුවල ඉන්නෙ ජනතාව ගැන අල්ප මාත්‍රයක් නොසිතන, උගත් උනත් හෘද සාක්ෂිය මැරුණු මිනිස්සු. ලැජ්ජාව නැතිකම මහමුදලිකමට වඩා ලොකුයි කියනවනෙ.
අබිලින් Monday, 13 December 2021 04:01 PM
බටුහේනේ තියෙන්නේ වෛද්‍ය විද්‍යාලය, ධීවර සංස්ථාව හා හමුදා කඳවුර පමණි ...