IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෑස් මිලත් බස්සයි

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිල  අද  මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසිය පනහකින් අඩු කළ බව  රජය නිවේදනය කළේය.

 



අදහස් (0)

ගෑස් මිලත් බස්සයි

අජිත් කරුණාරත්න Sunday, 07 December 2014 07:52 AM

දැන් ඉතින් අල බහිනවා වගේ බඩු මිලත් බහී. (ර)

:       1       0

සනත් Saturday, 06 December 2014 06:58 PM

ලෝක වෙලදපොලේ මිල අඩුවෙලා . මේවා අඩු කරලා ඡන්දෙ ගන්න තරම් ආණ්ඩුව වැටිලා නැ. (ස)

:       0       0

සත්‍යපාල Saturday, 06 December 2014 07:11 PM

"ආදා යවා තබා වල්පත ගත්තාසේ" කියලා පැරැන්නන් කිවුවේ මේවාටය.ආදා ලිස්සන සතෙක් බැවින් උගේ ඔලුවෙන්ම අල්ලලා නැවැත්විය යුතුයි.යන්නට හැර වලිගයෙන් අල්ලන්නට කොහෙත්ම නොහැකිය. රජයත් දැන් හදන්නේ වල්ගයෙන් අල්ලා නවත්වන්නටය.අනන්ත වැරදි, අපචාර සිදුවෙනතුරු නිහඩව සිට තම ඡන්ද පදනම වේගයෙන් කඩා වැටෙන විට බඩු මිල අඩුකර ඡන්ද සෙවීමටය.මේවා 70 දශකයේ සාර්ථක වුවද අද හාල්සේරුවට ඇට අටට රැවටෙන යුගය නොවනබව නොදනිම පුදුමයකි. (ස)

:       0       0

සපුමල් Sunday, 07 December 2014 07:59 AM

මේවා කියවල හිනා යනවා අප්පා .....හි හි හාහ් (දී)

:       0       0

අරුණ Saturday, 06 December 2014 07:43 PM

ඡන්ද සහනේ ඉස්සරත් මෙහෙම කරන්න තිබුනනේ

:       0       0

ශාන් Saturday, 06 December 2014 07:52 PM

යුද්දේ දින්න දින්න කියලා, රට කාබාසිනියා කරනකම් බලා ඉන්නද කියන්නේ? (ස)

:       0       0

දිලාන් Sunday, 07 December 2014 08:28 AM

අනෙක දිලාන්, අපි අහන්නේ මේ සහන මේ කාලයේ මොකද කියලා. (ර)

:       0       0

මෙවන් Sunday, 07 December 2014 08:30 AM

සරත් පියසේන, හිතන්නේ අපි ඡන්ද කාලෙට විතරක් තුන් වේල කන සත්ව කොට්ටාශයක් කියලද.? (ර)

:       0       0

මංජුල සතරසිංහ Saturday, 06 December 2014 08:15 PM

හිරන්ත ඔබ හරියටම හරි. මට කියන්න තිබුණු දේ ඔබ කිව්වා. අපේ මිනිසුන්ට මුල අමතකයි. (ස)

:       0       0

අතුල Saturday, 06 December 2014 08:36 PM

ශ්‍රී ලංකික වැසියනි මී හරක් ඔබද නැත්නම් ඔබව පාලනය කරන මේ තක්කඩි රැළද යයි පෙන්වන්න!!! (ස)

:       0       0

නිලේෂ් Sunday, 07 December 2014 08:42 AM

සරත් පියසේන හිතන්නේ අපි මෝඩයෝ කියලද ? (නදී)

:       0       0

බුවනෙක Sunday, 07 December 2014 08:44 AM

මේ මෛත්‍රී සහගත සහන වලට අපි එහෙම ඔන්න කිසි දෙයක් කියන්නේ නැහැ. (නදී)

:       0       0

කමනි Sunday, 07 December 2014 08:46 AM

සරත් පියසේන මෙතන නිකන් හෑල්ලුවට ලක් වෙන්න එපා. (නදී)

:       0       0

ඉතාලි ජගත් Saturday, 06 December 2014 08:58 PM

ගෑස් මිල පහල ගියාම ගොඩ දෙනෙක් වෙළෙන්දාගේ පාඩුව ගැන දුක හිතිල.. ගෑස් මිල ඉහල දැම්මම දවස් වල වෙළෙන්දාගේ ලාබේ එයාලට දෙන්න ඇති...(ස)

:       0       0

පුලස්ති Sunday, 07 December 2014 08:51 AM

මම නම් මයිත්‍රී මහතා ඉන්න පැත්තට හැරිලා වඳිනවා. (නදී)

:       0       0

නලින් Sunday, 07 December 2014 08:53 AM

මට පේන්නේ දැන් සමහර දේශපාලකයන් නත්තල් සීයාට අඳින්න ලැස්ති වෙලා වගේ. (දී)

:       0       0

මලික් Sunday, 07 December 2014 08:58 AM

සරත් පියසේන , මෙයින් පේන්නේ මෛත්‍රී මහතා මුළු රටටම කිරි පැණි බෙදන කප්රුකක් බව . වේදිකාවට ගොඩ වුනා විතරයි රටටම සහන මල්ලක්. පසුවට කොහොම තියේවිද ? (දී)

:       0       0

නිශාන්ත Saturday, 06 December 2014 09:44 PM

හෙට දවසෙ මැරයෝ ඇවිත් තමන්ගෙ දුව, තමන්ගෙ බිරිද දුෂණය කළත් තිස් වසරක යුද්දෙ නිමා කරපු නිසා කළ ගුණ සළකන්න කියන අයත් ඉන්නවා මේ රටේ. (නදී)

:       0       0

රුකී Saturday, 06 December 2014 09:47 PM

දැන් බස්සාවී ඡන්දෙ දුන්නාට පස්සේ අපිට ගෑස් පෙන්නාවි. (නදී)

:       0       0

සුනිමල් Saturday, 06 December 2014 09:52 PM

ඡන්දේ දුන්න කියමුකෝ හිරන්ත ඊළඟට කියාවි නේද යුද්ධය ඉවර කළ කෙනාගේ අසවලාට ඡන්දෙ දෙන්න කියලා.(නදී)

:       0       0

අමල් Saturday, 06 December 2014 01:54 PM

ඉස්සර නම් මේ වගේ වැඩක් කරනකොට සන්තෝසයි. එ්ත් අැය අපිව මෝඩයෝ කියල හිතන්නේ. පුදුම කලකිරීමක් එනවා. මේවා කලින් කළා නම් අවුලක් නැහැ. (නදී)

:       0       0

පියුමි Saturday, 06 December 2014 01:57 PM

මෛත්‍රී සහන (නදී)

:       0       0

චමි Saturday, 06 December 2014 02:03 PM

අනේ මහත්තයෝ අපිට අවුරුද්දට අඩුගානේ චන්ද 6 වත් තිබුනොත් යන්තම් ජීවත්වෙලා හිටියැකිනේ කොච්චර ගහමරා ගත්තත් බඩුමිල මෙහෙම අඩුවෙනවනන් (දී)

:       0       0

ශාන්ති Saturday, 06 December 2014 02:06 PM

ගෑස් අඩු කලාට එක ගෙවන්න වෙන්නේ දුප්පත් ගමේ ගෑස් වෙළෙන්දාට තියෙන තොග වලට පාඩුව ගෙවන්නේ කව්ද ? මේ දෙවෙනි වතාව (දී)

:       0       0

කු Saturday, 06 December 2014 02:08 PM

කොහොමද බලයට එන්නත් කලින් මෛත්‍රී ගේ වැඩ? (දී)

:       0       0

ගමගේ Saturday, 06 December 2014 02:08 PM

දැන් මාස 2 විතර ඉස්සරත් අඩු කළා නේද? බොර තෙල් සහ ගැස් මිල දැන් ලෝක වෙළෙඳ පොලේ අඩු වේගෙන යන්නේ. දැන් මෙහෙ අඩු කළේ නැත්නම් අහන්නේ ඇයි අඩු නොකරන්නේ කියල. (දී)

:       0       0

හර්ෂ Saturday, 06 December 2014 02:11 PM

ලැජ්ජාවේ පන යනෝ (දී)

:       0       0

සමන්ති Sunday, 07 December 2014 12:52 AM

මීළඟට පාන්පිටි මිල අඩුවීම. (ර)

:       0       0

තුසිත Saturday, 06 December 2014 02:17 PM

පොදු අපේක්ෂක තුමාට ජයවේවා (දී)

:       0       0

නිමල් Sunday, 07 December 2014 12:54 AM

මේ අදහස් දිහා බැලුවම පේනවා සමහර මිනිස්සු හරි කුහකයි කියලා. අඩුම ගානේ බොහොම ස්තුතියි ජනපතිතුමනි කියන්නවත් බැහැනේ. (ර)

:       0       0

චමින්ද Saturday, 06 December 2014 02:17 PM

මේ චන්ද ගුණ්ඩු ආණ්ඩුවේ... (දී)

:       0       0

චානක Saturday, 06 December 2014 02:19 PM

මම නම් මේ කිසිම කෙනෙක්ට කැමති නැහැ (දී)

:       0       0

පබා Saturday, 06 December 2014 02:22 PM

අනේ දින නියමයක් නැතිව චන්දය කල් යනවනම්........... (දී)

:       0       0

වත්සලා Saturday, 06 December 2014 02:23 PM

අට වෙනිදා සිට නගිවිද දන්නේ නැහැ (දී)

:       0       0

මේනක Sunday, 07 December 2014 01:23 AM

මේ පිනම ඇති මෛත්‍රී මහතාට සිතු පැතු සම්පත් පහල වෙන්න. (නදී)

:       0       0

සමන් පෙරේරා -සෞදි Saturday, 06 December 2014 02:27 PM

සියලුම අඩු කිරීම් වලට අහුවෙලා තව සැරයක් ඡන්දය දෙමු (නදී)

:       0       0

සෑම් Saturday, 06 December 2014 02:27 PM

මෙච්චර කාලයක් හිටියේ ඇයි? හැම බඩුවක් අඩුකරන්න පුලුවන්කම තිබුනා නේද ? (නදී)

:       0       0

දිලාන් Sunday, 07 December 2014 01:34 AM

අපිට ආරංචියි තවත් මෛත්‍රී සහන රැසක් ලැබෙන්න තියනවා කියල. (නදී)

:       0       0

මලික් Sunday, 07 December 2014 01:36 AM

පෙන්ෂන් ගිය කට්ටියටත් ජනවාරියෙන් පසුව විශ්‍රාම වැටුපෙන් කපා ගන්න විදියට අද හෙට ජංගම දුරකතනයක් ලැබෙන ආරංචියක් තිබෙනවා. (නදී)

:       0       0

කසුන් Saturday, 06 December 2014 02:30 PM

සන්තෝසේ විලි ලැජ්ජාවේ බෑ. (නදී)

:       0       0

හැරී Saturday, 06 December 2014 02:31 PM

ගෑස් මිල හිතුමනාපෙට අඩු කරාම ගෑස් බෙදුම්කරුවන් දරාගන්න පාඩුව කෙතරම්ද. අපෙන්ම කාල අපිටම දෙනවා. වෙළද හිමියන්ට සහන නැද්ද? එක පාරක් නෙවේ දෙපාරක් පාඩු විදින්න සිද්ද වෙලා. ගෑස් එකකින් තියෙන සොච්චන් ලාබෙ එක්ක බලද්දී පාඩුව ලොකුම ලොකු ගානක්. බෙදුම්කරුවෝ අනාතයි. මේවට නිශ්චිත ක්‍රමවේද නැද්ද? අඩු කරාට කිසි ප්‍රශ්නයක් නෑ හැම පැත්තම හිතලා. ගෑස් බෙදුම් කරුවන් ජනතාව නෙවෙයිද? (නදී)

:       0       0

සපුමල් Saturday, 06 December 2014 02:32 PM

මේව ඔක්කොම ඉතින් මෛත්‍රීපාල මැතිතුමාට පින් සිද්ධ වෙන්න (නදී)

:       0       0

චමින්ද Sunday, 07 December 2014 01:44 AM

ලෝක වෙළඳපොලේ ගෑස් මිල හොඳටම බැහැල ගොඩක් කල්. ඇයි මෙතරම් කල් හිටියේ.? 1250 වැඩිකරලා 250ක් අඩු කලා. (ර)

:       0       0

මංගල Saturday, 06 December 2014 02:40 PM

මොකද මේ හදිස්සියේ මට හිතා ගන්න බැහැ (දී)

:       0       0

විශ්ව Saturday, 06 December 2014 02:43 PM

මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේවා (දී)

:       0       0

මංගල Saturday, 06 December 2014 02:46 PM

මොකද මේවා කලින් කරන්න බැරි උනේ (දී)

:       0       0

ෆාතිමා Saturday, 06 December 2014 02:46 PM

මේවා රවටිම්ද (දී)

:       0       0

වසන්ත Saturday, 06 December 2014 02:49 PM

මම කියනවා මේවා චන්ද ගුණ්ඩු කියලා (දී)

:       0       0

ලකී Saturday, 06 December 2014 02:49 PM

ගෑස් වෙළදසැල් හිමියෝ අමාරුවේ දාලා මේ දෙන සහනාධාර වල ඇති පලේ කුමක්ද? ඒක පාරට අඩු කරනවා.ගෑස් වෙළදසැල් හිමියෝ මේ පාඩුව විද දරාගෙන වෙලදාම් කරන්න ඕනේ.ඒක පාරක් නෙවෙයි දෙපාරක්.රු:57ක්‌ ලාබයක් තියෙන ගෑස් එකකින් 250 ගානේ අඩු කරාම 19 ක එහෙම පිටින්ම පාඩුයි. දහ අතේ ණය වෙලා ස්ටොක් ඒක තියන් ඉද්දි ඒක පාරටම මෙහෙම අඩු කලාම මොන සහනද?වහ බොන්නද කියන්නේ ගොවියන්ට වගේ.මේකද ආර්ථික සංවර්ධනය. (දී)

:       0       0

දිසානායක Sunday, 07 December 2014 02:28 AM

මේ ගොල්ලෝ ඌව පළාත් සභා මැතිවරණයෙදීත්, මේ වගේ තෙල්, ගෑස් මිල අඩු කළා. මොකද වුණේ බදුල්ල පරාද වුණා. මේ පාරත් එහෙම වෙයිද දන්නේ නැහැ. මැතිවරණයක් බලාගෙන තෙල්, ගෑස් මිල අඩු කරලා වැඩක් නැහැ. එම සහනය මීට කලින් දෙන්න තිබුණා නම් හොදයි. (නදී)

:       0       0

රංජිත් සිල්වා Saturday, 06 December 2014 02:51 PM

මීට වඩා මිල අඩු කරන්න පුළුවන් කම තියනවා නමුත් දැන් ටික ටික දෙන්න යන්නේ. ඔහොම යන් (දී)

:       0       0

කිර්ති Saturday, 06 December 2014 02:52 PM

නියමයි ඌවට 250 යි ජනාධිපතිවරණයට 250 යි (දී)

:       0       0

සිල්වා Sunday, 07 December 2014 02:31 AM

කොහොමද ටිකිරි මොලේ. අනේ මම මේ පාටකයන්ට කියන්නේ දැන් ඔය යුද්දේ විකුණගෙන කෑව ඇති නේද? ලෝකේ තව රටවල යුද්දේ තිබුණා. එවැනි රටවල් පස්සේ සීග්‍රයෙන් සංවර්දනය උණා. අපේ රටට මොකද වෙලා තියෙන්නේ දැන්. සියලු දෙනා බුද්දියෙන් බලන්න. යුද්දේ ඉවර කල යුතු දෙයක්. නමුත් එය කව්රුවත් තනියෙම කල දෙයක් නොවේ. අපේ රටේ සියලු දෙනාම එයට කැප කිරීම් කළා (නදී)

:       0       0

කාන්ති Sunday, 07 December 2014 02:32 AM

ගෙදරට බඩු මුට්ටුත් ලැබේවි වගේ හෙට අනිද්දට (නදී)

:       0       0

ජගත් සිල්වා Saturday, 06 December 2014 02:55 PM

මෛත්‍රී නිසා ගෑස් බහී (නදී)

:       0       0

පණ්ඩුක Sunday, 07 December 2014 02:34 AM

දැන් බලනකොට මෙදා පාර නත්තල් සීයට අඳින්නේ ආණ්ඩුවනේ. ! (බ)

:       0       0

මහේන් Sunday, 07 December 2014 02:35 AM

බලාගෙන යනකොට මෛත්‍රී මහතා අපිට සිතු පැතු සම්පත් දෙන කප්රුකක් වගේනේ ! (බ)

:       0       0

චන්න Sunday, 07 December 2014 02:37 AM

මෛත්‍රී මහතා නම් ඉපදිලා තියෙනෙන් එසේ මෙසේ නැකතක නෙවෙයි. වේදිකාවට නැග්ග විතරයි රටේ ජනතාවට කිරි උතුරනවා.. (බ)

:       0       0

ප්‍රසාද් Saturday, 06 December 2014 02:59 PM

මේවා ඡන්ද ගුණ්ඩු. මේ විදියට කලින් අඩු කරානම් මොකද වෙන්නේ. ඡන්දෙ කාලෙට විතරක් හැම සහනයක්ම (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 07 December 2014 02:37 AM

"මම හරි උගතා....මම හරි හපනා....හිතනා මිනිසා...... මෝඩයෙකි ....." ගීතයකි (බ)

:       0       0

හිරන්ත Saturday, 06 December 2014 03:00 PM

අමල්, මේ වෙන හැම දෙයක්ම මැතිවරණයට ආදේශ කරන්න එපා හලෝ. මහින්ද මහත්තයට ඡන්දය දෙන්න. අවුරුදු තිහක් පැවති එකදු ජනාදිපතිවරයකුටවත් ඉවර කරගත නොහැකි වූ කාලකන්නි යුද්දය ඉවර කරපු එකම ඇති. කෘත ගුණ දන්නා මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න. (නදී)

:       0       0

ඕෂදී Sunday, 07 December 2014 02:38 AM

මෛත්‍රියෙන් ජනතාවට මෙහෙම සහන දෙනකොට කොච්චර හොඳයිද අනේ ! (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 07 December 2014 02:38 AM

යුද්දෙන් පස්සේ පටන් ගත්තේ සුද්දයනේ.(බ)

:       0       0

අශාන් Saturday, 06 December 2014 02:59 PM

මෛත්‍රී මහත්තයට ජය වේවා. මේවට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවා. එ්කයි දුක (නදී)

:       0       0

ගුණසිංහ Sunday, 07 December 2014 02:39 AM

දැන් මේ සහන හිටි ගමන් කඩන් වැටෙන්නේ ලෝක බැංකුවෙන් මැතිවරණ ණයක් අරන් වත්ද ? (බ)

:       0       0

කාංචන Sunday, 07 December 2014 02:42 AM

මෛත්‍රීපාල මහතා කියන්නේ ජනතාවට "සහනයක්" ම බව මෙයින් පේනවා. දැන් මෙහෙම නම් පසුවට කොහොමට අපිට සහ රටට හරි යාවිද ? (බ)

:       0       0

ජෙහාන් Sunday, 07 December 2014 02:44 AM

අපි මේ සහන ජනතාවට ලබා දෙන්නේ බොහොම මෛත්‍රී සහගතවයි. ඒ ගැන වැරදියට හිතන්න එපා.! (බ)

:       0       0

නවිනි Sunday, 07 December 2014 02:46 AM

මම නම් මෛත්‍රීපාල මහතා ඉන්න පැත්තට හැරිලා වඳිනවා . (බ)

:       0       0

නිරෝෂ් Saturday, 06 December 2014 03:03 PM

මේවා මෝඩ චුන්. කෝටි ගන්නං හොර කාලා ජනතාව ගොනාට අන්ඳනවා. (නදී)

:       0       0

ගජදීර Saturday, 06 December 2014 03:05 PM

මිනිසුන්ව ගොනාට අන්දවන්න හදන්නේ. ඔය බහිල්ල ජනවාරිය දක්වා විතරයි. (නදී)

:       0       0

මුදිත Saturday, 06 December 2014 03:06 PM

ගිය ගමනත් මේ වගේ තමයි . පස්සේ තමයි වැඩි උනේ. කාගේ කාගේත් ගෑස් බහියි වගේ (නදී)

:       0       0

නිපුන Saturday, 06 December 2014 03:07 PM

යන යකා කොරහත් බිදගෙනම යන්නයි හදන්නේ වගේ නේද? (නදී)

:       0       0

ආනන්ද Saturday, 06 December 2014 03:12 PM

කලින් අඩු කරන්න පුළුවන්කම තියෙද්දී කලේ නැත්තේ ඇයි ? (නදී)

:       0       0

ලෙක්කා Saturday, 06 December 2014 03:28 PM

චන්දයක් එනඑකත් නරක නෑ නේද ලමයිනේ (දී)

:       0       0

සමන්ති Sunday, 07 December 2014 02:11 PM

මේ මිල අඩු කිරීම වෙළඳ ඇමතිගේ වැඩක්ද ? එතනෝල් නිෂ්පාදනත් අඩු කලොත් හොඳයි. (නදී)

:       0       0

ජයවර්ධන Saturday, 06 December 2014 03:28 PM

හිරන්ත මහින්ද මහත්තය තනියම නෙවෙයි යුද්දේ ඉවර කලේ. ඊට කලින් අයට යුද්දේ ඉවරකරන්න ඕනෙකම තිබුනට ඒක කරන්න බැරි වීමටත් හේතු තිබුන. යුද්දේ ඉවර කලා කියල ඊට පස්සේ කරපු දේවල් කලේ ජනතාව වෙනුවෙන් නෙවෙයි.ලෝක ඉතිහාසය කියවල බලන්න 1945 දී දෙවන ලෝක මහා සංග්‍රාමය දිනපු බ්‍රිතාන්‍ය අගමැති සර් වින්ස්ටන් චර්චිල් වත් මිනිස්සු ඊළඟ මැත්වරණයේදී පරාජය කරලා රට පාලනයට වඩා සුදුසු කෙනෙක් පත්කර ගෙන තියෙනවා (දී)

:       0       0

ධම්ම Sunday, 07 December 2014 04:20 AM

මේ ගෑස් වෙළඳපලේ මිල වෙනස්වීමක් නිසා කළ දෙයක් නොවෙයි. හුදෙක් ඡන්දය බලාගෙන කළ දෙයක්. ඒ නිසා අපි මෙතෙක් කල් වැඩිපුර ගෙවූ රුපියල් දෙසිය පනහ අපට ආපසු ඕනෑ. (බ)

:       0       0

ජයවර්ධන Saturday, 06 December 2014 03:30 PM

කෝ මේ බන්දුල පෙරේරා මහත්තය. සද්ද නැත්තේ මොකද කියල බැලුව (දී)

:       0       0

අසේල Saturday, 06 December 2014 03:31 PM

බස්සන්න බැහැ කියපු දේවල් මේ බස්සන්නේ සක්‍රයාගේ පුතාවත් ඇවිල්ලද (දී)

:       0       0

කමල් Saturday, 06 December 2014 03:32 PM

මේ රටේ හැමෝම හොදින් කාලගුණ දන්නවා.නමුත් ඒ හැමෝමත් වංචාව , දුෂණයත් එලෙසින්ම ප්‍රතික්ෂේප කරනවා (දී)

:       0       0

ප්‍රශාන් Saturday, 06 December 2014 03:32 PM

තව මොන මොනවා අඩුවෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

කෝසල Saturday, 06 December 2014 03:34 PM

මෛත්‍රීට පින් ලැබේව !!!!!!! (දී)

:       0       0

වරුණ Saturday, 06 December 2014 03:35 PM

චන්දෙ ලං වෙනකොට ජිවත් වීම හරිම ලේසි වෙයි (දී)

:       0       0

බන්දුල රත්නායක Saturday, 06 December 2014 03:43 PM

අපිටනම් පෙන්නේ මේවා සහන නෙමෙයි ජයග්‍රහණය වෙනුවෙන් ලබාදෙන කෑරට් අල. දැන් ජනතාව සත්‍යය අවබෝධ කරගන තියන නිසා මොන සහන දුන්නත් දැන්නම් ගොනාට අන්දන්න අමාරුයි. ගිලෙන්න යන එක පිදුරු ගහෙත් එල්ලෙනවා එක නිසා මේ පාර ඔබ බුද්ධිමත්ව තීරණය කරන්න කවුද ජනාධිපතිකමට සුදුසු කෙනා කියල. (දී)

:       0       0

අජිත් Sunday, 07 December 2014 04:49 AM

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වී ගත වූ වසර නමයක කාලය තුළ ඔහු විසින් ගෑස් සිලින්ඩරයක් සඳහා වැඩිකරන ලද රුපියල් 1,296න් රුපියල් 250ක් පමණක් අද (6) මධ්‍යමරාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,146 සිට රුපියල් 1,896 දක්වා පහත යනු ඇත. 2005 වසරේ නොවැම්බර් 22වැනිදා වනවිට සේල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 850කටත් ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 840කටත් පැවතියේය. අද වනවිට ‍ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල 2005 වසරේ නොවැම්බර් මාසයේ පැවති යාටද වඩා අඩු මට්ටමක පවතී. (බ)

:       0       0

ලාල් Saturday, 06 December 2014 03:49 PM

මේවා ඇහෙනකොට මගේ ඇඟේ ලේ පිච්චෙනවා (දී)

:       0       0

දිලාන් Sunday, 07 December 2014 04:52 AM

මේකේ ඉන්න අයට මිල අඩු කරත් වැරදි වැඩි කරත් වැරදි . අනේ මන්ද මටනම් මොකුත් මතක නැ (දී)

:       0       0

තිලක් Saturday, 06 December 2014 03:56 PM

හිතන් ඉන්නේ අපි ඔක්කොම බබ්බු කියල. (දී)

:       0       0

කුමාර Saturday, 06 December 2014 03:58 PM

මටත් අහන්න තියෙන්නේ මොකද මේවා කලින් කරන්න බැරිඋනේ (දී)

:       0       0

නිලූප Sunday, 07 December 2014 04:55 AM

මෙත් මල් පිබිදේවා ! (දී)

:       0       0

ප්‍රියන්ත Saturday, 06 December 2014 04:20 PM

හොදටම ආණ්ඩුවේ ගෑස් බැහැලා වගේ (දී)

:       0       0

පිටිගල Saturday, 06 December 2014 04:24 PM

ඒ කියන්නේ මෙච්චර කලක්ම අපව සූරා කෑවද (දී)

:       0       0

සරත් පියසේන Sunday, 07 December 2014 05:33 AM

හුඟක් සන්තෝස වෙනවා, මේක වපර ඇසින් බැලීම නිවැරදි කරගනන ඡන්ද කාලෙට ගෙදරට හාල් දෙනවා වගේ හිතන්නෙපා, සාධාරණ වෙන්න තව සතුටු අාරන්චි දෙනවා (බ)

:       0       0

බිනර Saturday, 06 December 2014 04:38 PM

මේවා චන්දෙ කාලේදී කලාම මිනිස්සු කලකිරෙනවා (දී)

:       0       0

චන්න බුවනක Saturday, 06 December 2014 04:39 PM

දැන්නම් දෙන්ඩ හිතෙන්නෙම නැහැ. (දී)

:       0       0

සුබෙ Saturday, 06 December 2014 04:42 PM

හොදටම බයවෙලා වගේ !!! (දී)

:       0       0

බිනරි Saturday, 06 December 2014 04:52 PM

මෛත්‍රී මහත්තයාට බුදු බව අත් වෙන්න ඕනේ (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 04:53 PM

දැන් රටේ ජීවත් වෙන අපි හොදටම දැනුවත්.එච්චරයි කියන්න තියෙන්නේ. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 04:55 PM

දැන්නම් මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ. (දී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 04:57 PM

තව ඇමතිලා 3-4 දෙනෙක් සංක්‍රමණය කලානම් අපිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් අඩු කර ගන්න තිබුන. (දී)

:       0       0

තාරක Saturday, 06 December 2014 05:02 PM

මාසෙකට එක ගානේ චන්ද තිබ්බත් ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 December 2014 05:04 PM

අපරාදේ අවරුදු 2 කට කලින් චන්දයක් තියන්න කියල හිතුනේ. (දී)

:       0       0

සත්‍යයා Sunday, 07 December 2014 05:57 AM

ගෑස් මිළ පහත දැමීම අවංක චේතනාවෙන් කළා කියමුකෝ. නමුත් ඒ ගෑස් වලින් උයන්නේ මොනවාද කියල ගෑස් ටැංකියේම මුද්‍රණය කරලා එව්වා නම් තමයි බලාපොරොත්තු වෙච්ච ඡන්ද ටික හම්බ වෙන්නේ. මේ විහිළු වැඩේ හින්ද ආණ්ඩුවේත් ගෑස් බහීවි කියල තමයි ප්‍රජාව කියන්නේ. (බ)

:       0       0

පෙරේරා Saturday, 06 December 2014 05:25 PM

මේ වගේ ඇස් බැන්දුම් විජ්ජා වලට රැවටෙන මිනිස්සු ලංකාවේ තවමත් ඉන්නවද?(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 December 2014 05:25 PM

අපි ඉන්නවා ජයවර්ධන මහත්තයෝ.ඒ වුණාට 9 වැනිදා වෙනකම් කට්ටියට පාළු ගෙවල් වල වලන් බිදින්න දීලා අපිව කපා හැරලා තියෙන්නේ. (දිල්)

:       0       0

රසික Saturday, 06 December 2014 05:28 PM

හිරන්ත මෝඩ වෙන්න එපා. අපි කළගුණ සැලකුවා හොඳටම ඇති.මෙහෙම ගියොත් අපිවත් විකුණයි.මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න (දිල්)

:       0       0

සෝබනා Saturday, 06 December 2014 05:55 PM

මෛත්‍රී මහත්තයාගේ ෆොටෝ එකක් තියල මම නම් වන්දනා මාන කරනවා.(නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 05:56 PM

පිටිගල.දැන්ද තේරුනේ?(නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 05:57 PM

මෙහෙනම් කිලෝග්‍රෑම් 14.4 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිළ දිරාම් 20 යි. (රුපියල් 708) (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 06:03 PM

නිරෝෂ්, මම ගණන් හිලව් කිව්වොත් මේ අදහස පල නොවෙන නිසා කියන්නේ නැහැ. දේශපාලනයේ අත දරුවත් ගහන්නේ කෝටි ප්‍රකෝටි ගණනින්. (නදී)

:       0       0

අමාරිස් Sunday, 07 December 2014 04:24 PM

මෙයාලට දැන්ද අපි කනවද බොනවද කියල මතක් වෙලා තියෙන්නේ. අපි කොච්චර ආදරේ කරපු ආණ්ඩුවක්ද මේ දැන් අපිටම මෙයාල ගැන කල කිරෙන්නේ. අපි මෙයාලව දිනවන්න ඡන්දෙ දීල අපි බලන් හිටිය දුප්පත් අයටත් කන්න බොන්න පුළුවන් වැඩක් කරයි කියල. එ්ත් පැත්ත මාරු වෙනවා මිසක් අපිට සහනයක් වෙයි කියල විශ්වාස කරන්න බෑ දැන්නම්. (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 06:04 PM

රටේ කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කන විදිහට රට මෙහෙමවත් ඉතිරි වෙලා තිබීම ගැන දෙවියන්ට ස්තුති කරන්න ඕනේ. (නදී)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Sunday, 07 December 2014 07:27 AM

සරත් පියසේන, ඔයයි ඇත්ත කතාව කිව්වේ. ස්තූතියි. (ර)

:       0       0

රාජු Saturday, 06 December 2014 06:22 PM

අනේ ගෑස් වල අාශ්චර්ය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 453 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1955 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2404 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3772 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site