IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගස් මුල්වලින් සතුන් මවයි

ගංගානාත් ධර්මකුමාර වෙත්තසිංහ පොලිස් සැරයන්වරයෙකි. සේවය කරන්නේ අධිවේගී මාර්ගයේ ගැලනිගමය. පදිංචිය රයිගම ගැලණිගමයි.

පරිසරයට හා සතුනට ආදරය කරන ඔහු තම නිවස පිටුපස කැලයක් වවා ගල් මුල් හා වැල් වලින් සතුන්ගේ නිර්මාණ කරයි. එම නිර්මාණ ඔහුගේ සිංහ වාඩියේ ඇත.

ඔහු බෙහෙත් වර්ගද වගා කරයි.

ඕනෑකෙනෙකුට තම වාඩිය විවෘත බව ඔහු කියයි.




අදහස් (0)

ගස් මුල්වලින් සතුන් මවයි

සමන් Tuesday, 26 March 2013 11:24 PM

නිල්මනි, කරුණාකරලා වාර්තා කරලා තියේන දේ හොදට කියවන්න.. "ගල් මුල් හා වැල් වලින් සතුන්ගේ නිර්මාණ කරයි".... ඒ කියන්නේ ස්වභාවික දේවල් වලින්, තියෙන ස්වභාවයට හානියක් නොවන අයුරින් කරලා තියෙන නිර්මාණ. ස්වභාවයෙන් සීයයට සීයයක් ඒ හැඩතල මතුවෙන්නේ නැහැ. ඒක මතු කිරීම තමා කලාකරුවාගේ හැකියාව. නිල්මිණි ඔයාට අධ්‍යාපනයේ ටිකක් අඩුපාඩුවෙලා තියෙනවා , ඒත් ඒවා හදාගන්න තාම පරක්කු නැහැ . (නි)

:       0       0

කමල් Wednesday, 27 March 2013 07:06 PM

ඔබට සුභ පැතුම්! හරිම ආඩම්බරයි රාළහාමි. (නි)

:       0       0

චමිලා Wednesday, 27 March 2013 12:32 AM

මෙන්න ආදර්ශවත් පොලිස් රාළහාමි කෙනෙක්. (නි)

:       0       0

නස්රුදීන් Wednesday, 27 March 2013 12:44 AM

ඒක හරිම ලස්සනයි. එය තව ඉදිරියට ගේන්න. ඔබේ තනතුරේ හැටියට ඔබට විශේෂ උසස්වීමක් දෙන්න ඕනේ.(නදී)

:       0       0

සෙනරත් Wednesday, 27 March 2013 02:22 AM

හොද වැඩක් (දී)

:       0       0

රංජිත් Monday, 01 April 2013 12:06 AM

ඒකනම් දක්ෂ වැඩක් (ස)

:       0       0

සමන් Wednesday, 27 March 2013 02:30 AM

ඔබ දැකීමට ලැබීම ලොකු සතුටක්. ගංගා අයියා, මම එංගලන්තේ සිට වරාවට්ටේ මංජුලගේ සහෝදරයා. (නි)

:       0       0

හේරත් Tuesday, 26 March 2013 03:39 PM

නියමයි සුපිරි(නු)

:       0       0

රුවිනි Wednesday, 27 March 2013 02:44 AM

බොහොම අලංකාරයි. හැමෝම මෙහෙම හිතන්න පුරුදු ‍වුණොත් අපේ රට කොච්චර ලසස්න වේවිද? (නි)

:       0       0

හේමන්ත Tuesday, 26 March 2013 03:42 PM

වාසනාවන්ත ලංකා පුත්‍ර යෙක්. (නු)

:       0       0

තාරක Wednesday, 27 March 2013 02:40 AM

දක්ෂ ආදර්ශවත් පොලිසියෙ නිළධාරී මහතෙක්. ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

නාමල් Tuesday, 26 March 2013 03:42 PM

පොලිසියෙන් ඉතාම දුර්ලභ නිර්මාණයක්.. අපේ පොලිසියෙත් හොද අය ඉන්නවා කියලා හිතෙනවා..!(නු)

:       0       0

රාජා Wednesday, 27 March 2013 02:57 AM

සුභ පතනවා ඔබට! (නි)

:       0       0

රුවිනි Wednesday, 27 March 2013 02:58 AM

අහන්නත් හරිම සතුටුයි. බොහොම අලංකාර කුඩා වනාන්තරයක්. මේ වගේ හැමෝම හිතනව නමි අපේ රට කොපමන ලස්සන වෙයිද? බලන්න යන අයත් මේ කුඩා වනාන්තරය පිරිසිදුව තියාගන්න. ඔබේ හැකියාවට සුභ පැතුම්.(නදී)

:       0       0

ඩෙන්සිල් Wednesday, 27 March 2013 03:04 AM

මම සිංහයාට බය නැහෑ නංගියේ.(නදී)

:       0       0

බුද්ධික Tuesday, 26 March 2013 03:58 PM

නියම මනුෂ්‍යෙයක් මාත් කලාවට ප්‍රිය කරන කෙනෙක්..!(නු)

:       0       0

හේවාවිතාරණ Wednesday, 27 March 2013 04:17 AM

මහාචාර්යවරුන්ට, ආචාරයවරුන්ට, උපාධිදාරීන්ට මේ වගේ වැඩ කරන්න ශක්තියක් නැද්ද?(නදී)

:       0       0

සුසන්ත Wednesday, 27 March 2013 06:20 AM

පොලිසියේ අපිට ආඩම්බරයක්.(නදී)

:       0       0

අනුර Tuesday, 26 March 2013 04:12 PM

බලන්න කොයිතරම් හොද රාළහාමි කෙනෙක්ද කියලා.. අපි ඔබ ගැන ආඩම්බරයි..!(නු)

:       0       0

අසෝක Wednesday, 27 March 2013 03:13 PM

නුඹවැනි කලා කරුවන් අප රටටම මහා සම්පතක්. ඒ වගේම මේවා අපට හදුන්වාදෙන​ ලංකාදීපය පුවත්පතටත් ස්තුතියි. (ස)

:       0       0

සේන Wednesday, 27 March 2013 07:32 AM

සත්තුන්ට ගහකොළ වලට ආදරය කරන පොලිස් නිලධාරියෙක්? ඇත්තටම මේ ලංකාවේ පොලිසියේ කෙනෙක්ද ???? අහන්නත් පුදුමයි අද වෙන දේවල් එක්ක බැලුවහම. (නි)

:       0       0

අසේල Tuesday, 26 March 2013 04:13 PM

අනේ මේ වගේ හොද කලාත්මක හැගීම් තියෙන අයත් පොලිස් සේවයේ ඉන්නවාද කියලා හිතා ගන්නත් බෑ. ට්‍රැෆික් එකේ ඉදලා ත් මේවා කරන මේ නිලධාරියාට අපේ ප්‍රණාමය.(නු)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 07:44 AM

පුනරීන් හමුදා කදවුරට ගිහින් බලන්න. එහි ඇතුලේ සහ පිටත නිර්මාණ කරලා තියෙන ගෘහ භාන්ඩ සේරම රුක් කලා නිර්මාණ.(නදී)

:       0       0

සුජිත් Friday, 29 March 2013 07:38 AM

මිනිසුන්ට එපා වුන පොලිසිය පිළිබද මිනිස් ඇස අවදිකරන්න හොද නිලධාරියෙක්.(නදී)

:       0       0

නිල්මනි Tuesday, 26 March 2013 04:39 PM

අර පළමු පින්තූරෙ ඉන්න සතා මොකෙක්ද?(නදී)

:       0       0

සරසි Sunday, 31 March 2013 04:06 PM

සුජිත් නිශාන්ත ආචර්ය තුමා එන පොටනම් හොද නැහැ වගේ. (ස)

:       0       0

සේදර නිමල් Wednesday, 27 March 2013 08:23 AM

ලංකාවේ පරිසරය විනාශ කරන විදියට ඉදිරියට කෘතීම සත්තු තමයි අපේ ඉදිරි පරම්පරාවට දකින්න ලැබෙන්නේ (ස)

:       0       0

දිල්ශානි Tuesday, 26 March 2013 05:02 PM

හදපු සත්තු නිසා හොදයි.. වැඩේ නරක නැහැ.. වැඩිදියුණු කරගන්න.,!(නු)

:       0       0

බුද්ධිත Wednesday, 27 March 2013 08:34 AM

ඔබ උත්සහවන්ත පොලිස් නිලධාරියෙක්. පරිසරයට ගොඩක් ලැදියි. මෙවන් නිලධාරීන් අපි අගය කළ යුතුයි.(නදී)

:       0       0

රොන් Tuesday, 26 March 2013 05:04 PM

මහතාණෙනි, මෙවැනි පෝය දිනයක පරිසරයට සතුන්ට ආදරය කරන ඔබ පිළිබඳ අසන්ට ලැබිමද මට සතුටකි.(නු)

:       0       0

උපාලි Wednesday, 27 March 2013 08:54 AM

ගහකොළ සතාට ආදරය කරන ආදර්ශවත් ලංකා පුත්‍රයෙක්. ඔබට සුබ පතමු. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 26 March 2013 05:13 PM

ඉතාම සතුටුයි මේ වගේ දේවල් දැකීමත්..!(නු)

:       0       0

සුපුන් Tuesday, 26 March 2013 05:14 PM

එතන ඉන්නේ පොලිස් රාළහාමි කෙනෙකුයි සිංහයකුයිනේ..!(නු)

:       0       0

මේනකා Tuesday, 26 March 2013 05:22 PM

ඉතාම ලස්සනයි.. මෙවැනි අය පොලිස් සේවයේ සිටීම අපට ආඩම්බරයි..!(නු)

:       0       0

බොරගෙල්ල Wednesday, 27 March 2013 09:08 AM

ඉතා අනර්ඝයි. ඒත් ඔබ පොලිසියට සුදුසු නැහැ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 26 March 2013 05:37 PM

මෙම පරිසර හිතකාමී පොලිස් නිලධාරියාගෙන් අනිවාර්යයෙන්ම මහජනයාට හොද සේවයක් වෙනවා ඇති..!(නු)

:       0       0

මුබාරක් Wednesday, 27 March 2013 09:28 AM

මේ වැඩේට සම්මාන දීලා , උදව් දීලා තව ඉදිරියට යන්න හැමෝම සහයෝගය දෙන්න ඕනි (ස)

:       0       0

කෙවින් Tuesday, 26 March 2013 05:42 PM

මේ ට්‍රැෆික් පොලිස් රාළහාමි කෙනෙක් නේද? මේවාත් වෙලාවක් හදාගෙන රටට වැඩක් කිරීමට යොදා ගැනීම ගැන ආඩම්බරයි.!(නු)

:       0       0

කොස්වත්ත Tuesday, 26 March 2013 05:51 PM

නියමයි..!(නු)

:       0       0

ශානිකා Tuesday, 26 March 2013 05:59 PM

මෙන්න ආදර්ශමත් පොලිස් රාළහාමි කෙනෙක්..!(නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 March 2013 01:10 PM

නිල්මිනි, මටත් ඒකම හිතුනා. ඇත්ත සත්තු වුනා නම් මාරයි නේද? ඔයා ඇත්තම සත්තුන්ට බය වෙන්න එපා දිල්ශානි නංගි හොඳේ.. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 March 2013 01:12 PM

රුවිනි, මමත් ඔයාට සුබ පතනවා. රුවිනි ඇත්තම කොච්චර අගේ ඇති කටකාර කෙල්ලෙක්ද කියලා බලන්න බය නැතුව සුබ පතපු හැටි. මට නම් ඔයාව ඇත්තටම දකින්නත් ආසයි රුවිනි. (නි)

:       0       0

සුදත් Tuesday, 26 March 2013 06:19 PM

ශා නියයම වැඩ කරුවෙක්නේ.. සිංහ කොල්ලෙක්..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 27 March 2013 10:31 AM

නියම දක්ෂයෙක්. සොයුරාණෙනි, ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

දුමින්ද Tuesday, 26 March 2013 06:14 PM

ඔබ නියම දක්ෂයෙක්.. ඒත් බලන්න එන අයගෙන් සාධාරන මුදලක් අය කරන්න.. නිකං පෙන්වීමෙන් අගය නැතිවෙනවා..!(නු)

:       0       0

දුමින්ද Tuesday, 26 March 2013 06:20 PM

ඔබ නියම දක්ෂයෙක්.. එත් බලන්න එන අයගෙන් මුදලක් අයකරන්න.. නිකං පෙන්වීමෙන් අගය නැතිවෙනවා..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 27 March 2013 10:29 AM

ස්තූතියි ලංකාදීප! ඇත්තෙන්ම මෙය ජාතික තලයේ පුවත්පතකි. (නි)

:       0       0

අමිල Tuesday, 26 March 2013 06:59 PM

ඉතාමත් හොද නිර්මාණශීලී මහත්තයෙක්.. ගොඩක් ලස්සනයි.. නිල්මිනිට කතුරකින් කොලයක් කෙලින් කපාගන්න පුළුවංද කියලාත් මට සැකයි.. (නු)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 27 March 2013 11:11 AM

ඇත්තටම ලස්සන වැඩක්. අපි ගොඩක් අගය කරනවා. ලංකාවේ ජනතාවට වගේම පොලිසියටත් නම්බුවක් ඔබ. (නි)

:       0       0

පාරා Tuesday, 26 March 2013 07:19 PM

ඒක සිංහයෙක් ඇයි පේන්නේ නැද්ද(නු)

:       0       0

පාරා Tuesday, 26 March 2013 07:19 PM

ඇයි සිංහයාට පණ දෙන්නද?(නු)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 26 March 2013 07:24 PM

අද කාලයේ පොලිස් සේවයේ සොයාගැනීමට අපහසු විදියේ පොලිස් රාළහාමි කෙනෙක්.. ඉතා අහිංසක කෙනෙක් වන මොහුගේ මේ සියළු හැකියාවන්ට මුල අත්තාගේ තාත්තාගේ පටන් පන්සල සමග තිබූ සම්බන්ධතාවය නිසා විය හැක. ආතාත් බොහෝම ප්‍රසිද්ධ සිංහල වෙද මහත්තයෙක්.. මනුෂ්‍ය ගුණදම්වලින් පිරුණු කෙනෙක්. මොහුගේ මේ සියළු දේ ඔහුගේ පරම්පරාගත උරුමයන්ය.. ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

අමරවීර Tuesday, 26 March 2013 08:06 PM

මාර වැඩකරුවෙක්නේ..!(නු)

:       0       0

මේනකා Thursday, 28 March 2013 03:01 PM

සොබා දහමේ අපුර්වත්වයට ඔබෙන් සිදුවන මෙහෙවර අති විශිෂ්ඨයි. ඔබ තුමාට විදෙස් ගත අපෙන් සුභ පැතුම්.(නදී)

:       0       0

සමීර කුවේට් Tuesday, 26 March 2013 08:35 PM

හොද රාළහාමි කෙනෙක්. මේ වගේ අය රටට ආඩම්බරයක්. (නි)

:       0       0

රිස්මි Tuesday, 26 March 2013 09:05 PM

නියමයි (ස)

:       0       0

ගිම්හාණි Tuesday, 26 March 2013 08:59 PM

ශ්‍රී ලංකාවේ පොලිසිය ගැන නිතර ඇහෙන්නේ නරක දේවල්. ඒත් හොද පුත්තුක් ඉන්න එක ගැන ආඩම්බරයි. මගේ රටට ඔබ වාසනාවන්.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 26 March 2013 09:59 PM

ඔබගේ සහජ හැකියාවන් ඉදිරියටම පවත්වාගෙන යන්න අපි ඔබට සුබ පතමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1435 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 598 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 683 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1235 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site