IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගෑස් වෙළෙන්දාගේ ගෑස් බස්සන නඩුවක්

අලුතින් මිලට ගත් ගෑස් කුකරයෙන් පිළිස්සීම් තුවාල ලැබූ ඩබ්.පී.ඒ.ඒ. අනෝමා වසන්ති ඇයට ගෑස් කුකරය විකිණූ වෙළෙන්දාගෙන් රුපියල් ලක්ෂ 45 ක් වන්දි ඉල්ලයි. පානදුර කෙසෙල් වත්තේ කඩයකින් එම ගෑස් කුකරය මිලට ගත් මාකඳුර මඩපාත මෙම කාන්තාව තම නීතීඥවරු මාර්ගයෙන් අධිකරණයට කියා සිටියේ එම කුකරයේ තාක්ෂණික දොෂයක් නිසා තමා පිළිස්සුමු තුවාල ලැබූ බවත් ඊට වෙළෙන්දා වග කිව යුතු බවත්ය.



අදහස් (0)

ගෑස් වෙළෙන්දාගේ ගෑස් බස්සන නඩුවක්

සරත් Friday, 19 August 2016 11:24 AM

හරිම තීරණයක් අරන් තියෙන්නේ (හේ)

:       0       0

ජයසේන Friday, 19 August 2016 12:23 PM

ලංකාවේ වෙළෙන්ඳන්ගේ වැරදි වලට සහ හොර නිෂ්පාදන වලට අහුවෙන හැම කෙනෙක්ම මෙහෙම කරනවා නම් හොඳයි. පාරිභෝගික සංවිධාන එකතුවී මෙය කරනවා නම් හොඳයි (නි)

:       0       0

සංජීව Sunday, 21 August 2016 04:48 AM

ලංකාවේ තියෙන නීති මොනවද ? ලෝකේ දියුණු රටවල ඉන්දියන් වාහන මරුටි ,රෙනුල්ට් ක්විඩ් වගේ අනාරක්ෂිත වාහන පදවනවද ? නෑ .එයාර් බෑග් නැති අනාරක්ෂිත වාහන ගෙන්වීම කරන්නෙත් ආණ්ඩුව නේ . රජයට අවශ්‍ය බදු පමනයි. භාණ්ඩයේ ප්‍රමිතිය ගැන සොයා බලන්නේ නැ.(රේ)

:       0       0

රත්නේ Friday, 19 August 2016 02:10 PM

මෙතන වැරැද්ද කරලා තියෙන්නේ මුදලාලි ද, අදාල නිෂ්පාදන ආයතනය ද? දෙදෙනාම නඩුවට සම්බන්ද කරගන්න ඕනි නේද.ඔය වගේම පාන් ගෙඩියක බර අඩු උනාමත් වෙළෙන්දාට පමණක් නඩු, බේකරි කරු ජොලියේ ඉන්නවා. (අ)

:       0       0

ජනහිත Friday, 19 August 2016 05:13 PM

මේ ගෑස් උදුනෙහි නිෂ්පාදන විස්තර සමහරවිට එහි සඳහන්ව නැතුව ඇති. හැබැයි එහි වෙළඳ නාමය ප්‍රසිද්ධ එකක් වෙන්න පුළුවන්. වෙළඳ සැලක තිබුන එවැන්නක, ප්‍රසිද්ධ වෙළඳ නාමය තිබෙනු දැක මම ඒ ගැන වෙළඳ සැල් හිමියාගෙන් විමසා සිටිවිට ඔහු පැවසුවේ "වෙළඳ නාමය තිබුනට එය නිෂ්පාදන රට තියෙන්නේ කොහෙද කියලාවත් හදපු අය දන්නේ නැතුව ඇති" කියලයි. ලංකාවේ තියෙන බොහොමයක් භාණ්ඩවල නිෂ්පාදන රට සඳහන්ව නැහැ. මේවට නීති ඇතත් ක්‍රියාත්මක නොවේ. රජයට අවශ්‍ය බදු පමණද? භාණ්ඩයේ ප්‍රමිතිය ගැන සොයා බලන්නේ නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 August 2016 09:33 AM

හරියට හරි ඔන්න ඔහොම යමු , තුට්ටු දෙකේ බාල බඩු ගෙනත් මිනිස්සු රවටල ගාන කඩාගන්න හොර වෙළදුන්ට දැන් උණ ගනීවි , නියමයි (අ)

:       0       0

සෑම් Friday, 19 August 2016 10:04 AM

ලංකාවට මේක අලුත් දෙයක් වුණාට දියුණු රටවලට මෙවැනි දේවල් සාමාන්‍ය සිද්ධියක් පමණයි .මැක්ඩොනල්ඩ් කෝපි කෝප්පය හරි හැටි වසා නොතිබීමෙන් යටිකය පිලිස්සුනාට වන්දි ලබා ගැනීම, මෝටර් හෝම් එකක කෘස් කොන්ට්‍රෝල් දමා කෝපි සෑදීමට කුස්සියට යන්න එපා කියා උපදෙස් පොතේ ලියා නොතිබීම නිසා වන්දි ගෙවීමට සිදුවීම වැනි ප්‍රසිද්ධියට පත් වූ නඩු තීන්දු ලෝකයේ තියනවා. ලංකාවෙත් පාරිභෝගිකයා එවැනි දියුණු දැනුමක සිටීම සතුටක් . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1274 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 255 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2192 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1225 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 661 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 443 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site