IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගෑස් 150කින් නගී

ලිට්රෝ සහ  ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම සිට රුපියල් 150කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අද අවසර දී ඇත. ඒ අනුවගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2396කි. අවසන් වසර ගෑස් මිල ඉහළ දැමුණේ පසුගිය ජූලි මාසයේදීය.



අදහස් (0)

ගෑස් 150කින් නගී

ජගත් Sunday, 06 January 2013 08:04 AM

එයාලා ඉතින් හැමදාම අපිට පෙන්නන්නේ ගෑස් තමයි. (නි)

:       0       0

අජිත් Sunday, 06 January 2013 09:00 AM

අපි බලමුකෝ දෝෂාභියෝගයට වෙන්නෙ මොකක්ද කියලා. බලලා හිත හදාගනිමු. (නි)

:       0       0

ලක්මාල් Sunday, 06 January 2013 09:21 AM

රජයට ජයවේවා! දුප්පතා භංගවේවා! (නි)

:       0       0

චමිලා Sunday, 06 January 2013 09:21 AM

මේකත් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අචිනි Sunday, 06 January 2013 09:31 AM

ජය වේවා! ආයුබෝ වේවා! (නි)

:       0       0

වසන්ත Saturday, 05 January 2013 08:37 PM

මොකද්ද ඒ අපරාධය

:       0       0

අමිල Sunday, 06 January 2013 09:40 AM

පඩිය රැ 750යි වැඩිකළේ. ඒ වුණාට 7500 කට වඩා වියදම. පුදුම අයවැය සමබර කිරීමක්. පඩි වැඩි නොකළා නම් හොදයි වගේ. (නි)

:       0       0

මංජුල Saturday, 05 January 2013 08:40 PM

මෙහෙමත් අපරාධයක් (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 06 January 2013 10:21 AM

සිංහ කොඩිය ඇඳපු සැටලයිට් උඩ යනකොට, සැලසුම් කඩදාසිවල ඇඳපු දිව්‍ය ලෝක වැනි ඉදිකිරීම් වල පින්තූර සමග කොහේ හරි කොන්ක්‍රීට් ගොඩක් පෙන්වනකොට "මගේ රටට දළදා හිමි සරණයි" කියවෙන කට්ටියට කවදාවත් අවබෝධ නොවෙන දේ තමා ඒවාට ගෙවන මුදල් ඒවා විවෘත කරන්න පීත්ත පටි කපන උදවියගේ බූදල් වලින් නොවන බව. දැන් බොරුවට කෑගහන්න එපා. අපේ රටේ බහුතරය ඉල්ලපුවා තමා ඔය හම්බවෙන්නේ. (නි)

:       0       0

තුල්සි Sunday, 06 January 2013 10:23 AM

ඔක්කොම අදහස් අදම ඉවර කරගන්න එපා. විදුලි බිලත් සතියකින් විතර එන්න සැරසෙනවලු . එදාටත් දාන්න අදහස් ටිකක් තියාගන්න.. (නි)

:       0       0

දැඩිගම Sunday, 06 January 2013 10:30 AM

අපි ඉවරයි! (නි)

:       0       0

දම්මි Saturday, 05 January 2013 09:13 PM

නියමයිනේ. (නි)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 10:55 AM

මේ ගැන මම මුකුත් නොකියමි (දී)

:       0       0

ජීවක Saturday, 05 January 2013 09:18 PM

අයියෝ මදි මදි! (නි)

:       0       0

ගිමාල් Sunday, 06 January 2013 11:10 AM

සෞදි වල ගෑස් මිළ රුපියල් 15යි. ඒකටත් එක්ක මෙහේ? (නි)

:       0       0

ලාල් Sunday, 06 January 2013 11:08 AM

දෙයියෝ සාක්කි

:       0       0

කාන්ස් Saturday, 05 January 2013 09:35 PM

වාසනා වේවා! (නි)

:       0       0

අජිත් Saturday, 05 January 2013 09:55 PM

සමහර මිනිස්සුන්ටනම් 150කින් නොවෙයි 15000 කින් වැඩි උනත් ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

තිලක් Monday, 07 January 2013 01:20 AM

ලකුණු එක එක කපාගන්නවානේ.... (ස)

:       0       0

ජසීම් Saturday, 05 January 2013 10:02 PM

දෙයියෝ සාක්කි. මෙහෙම ගියොත් කොහෙද යන්නේ? (ත)

:       0       0

අජිත් Sunday, 06 January 2013 11:33 AM

අනේ! අහිංසක අපිට මෙහෙම කරදර කරන්නේ අපි මොන වැරැද්දක් කළාටද (නි)

:       0       0

දොන් Saturday, 05 January 2013 10:15 PM

දුප්පතාගේ බඩටමයි ගහන්නේ. (ත)

:       0       0

සදරුවන් Sunday, 06 January 2013 12:17 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

යූනුස් Saturday, 05 January 2013 11:02 PM

කැළණියේ සිද්ධිය කරේ මෙම ගෑස් වැඩි වීම අමතක කරන්නද? (ත)

:       0       0

ධම්ම Saturday, 05 January 2013 10:59 PM

අපේ පඩි වැඩි කරන්නේ නැද්ද ( දී)

:       0       0

බණ්ඩාර Saturday, 05 January 2013 11:08 PM

අසරණ මිනිහාට තමයි ප්‍රශ්නය (දී)

:       0       0

කිර්ති Saturday, 05 January 2013 11:13 PM

මේ 150 හම්බ කරන්න මිනිස්සු නොවිදිනා දුක් විදිනවා (දී)

:       0       0

කීර්ති Saturday, 05 January 2013 11:14 PM

ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක් (නි)

:       0       0

ජගත් Saturday, 05 January 2013 11:14 PM

අයියෝ! මදි‍ නේද? (නි)

:       0       0

සරත් Saturday, 05 January 2013 11:18 PM

මම මේ රුපියල් 150 හොයන්න දවස් පහක් නිදි මරන්න ඕනේ (දී)

:       0       0

ජගත් Saturday, 05 January 2013 11:45 PM

කමක් නැහැ 150නෙ , 300 නෙවෙයිනේ (දී)

:       0       0

සම්පත් Sunday, 06 January 2013 12:47 AM

මම ගෑස් සිලින්ඩරය රු: 2400/=ට ගන්නවා. ඉතුරු රුපියල් 4 ඔය ගෑස් කොම්පෑනියටම තියා ගන්න කියනවා. පව් අනේ! (නි)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 10:03 AM

ආසයි නේ....(ස)

:       0       0

අමිල Sunday, 06 January 2013 07:26 AM

රුපියල් 150 කියන්නේ මිනිස්සුන්ට ලොකු මුදලක් (දී)

:       0       0

ලුම්බිණි Sunday, 06 January 2013 07:45 AM

මේ රටේ ජනතාවට මේක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. මේවා කොහොමහරි ඉවසගන්න පුළුවන්. ඒත් අග විනිසුරුගේ ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නම බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. අපි ඒකට මුල් තැන දෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 336 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 439 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 798 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 931 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 692 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 658 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site