IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගෑස් 350 කින් නගී

අද මැදියම් රැයේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කිරීමට යයි. ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2045 කි.



අදහස් (0)

ගෑස් 350 කින් නගී

අසෝක Saturday, 05 May 2012 06:16 AM

අනේ මම ගමට යනවා, ගමේ දරලිප් තාම තියෙනවා......

:       0       0

ජගත් Saturday, 05 May 2012 07:11 AM

දැන් ඉවසුව ඇති...

:       0       0

හේමන්ත Friday, 04 May 2012 12:56 PM

තව මදි?

:       0       0

මාදව ද මෙල් Friday, 04 May 2012 12:58 PM

සක්කරයාගේ පුතා වෛමා මොකද දන්නේ නෑ කියන්නේ?

:       0       0

අශාන් Saturday, 05 May 2012 08:12 AM

මසෙට 7500 ජිවත් වෙන අය උයන්නේ නෝනගේ ගෑස් වලින්ද දන්නේ නෑ (ස)

:       0       0

ප්‍රසන්ග Friday, 04 May 2012 01:00 PM

මොකක්ද ලංකාවේ ආර්ථික තත්වය ... (ස)

:       0       0

තරංග Friday, 04 May 2012 01:02 PM

මේවා මහ ජරා වැඩ

:       0       0

කීර්ති Friday, 04 May 2012 01:09 PM

350 මොකක්ද? ඕක මිනිස්සුන්ට දැනෙන්නේ වත් නෑ

:       0       0

හේෂාන් Saturday, 05 May 2012 08:39 AM

ලෝක ආරථිකය එක්ක වෙන වැඩි වීම්. අපේ රටේ සීමා කරන්න බෑ ඔය කවුරු කෑ ගැහුවත් (ස)

:       0       0

සුසන්ත Sunday, 06 May 2012 11:57 AM

ආශ්චර්‍ය අත ළඟ.....

:       0       0

සනා Friday, 04 May 2012 01:23 PM

ගෑස් වලට 2045ක් ගියාම එතකොට මාසේ වියදමට 2500න් ඉතුරු වෙන්නේ තව රුපියල් 5යි නේද?

:       0       0

දනු Friday, 04 May 2012 01:23 PM

අපිට ගෑස් පෙන්වන්න අරං වගේ. දුප්පත් අපටමයි හැම දේම

:       0       0

නිශාන්ත Friday, 04 May 2012 01:38 PM

ගොඩාක් පින්...

:       0       0

පියදාස Friday, 04 May 2012 01:40 PM

එල ...එල.... (ස)

:       0       0

පැට්‍රික් Friday, 04 May 2012 01:49 PM

ලංකාවේ ගෑස් තියෙනවා. ඒවා ලැබුණහම ගෑස් සිලින්ඩරය 350 ට දෙන්න තමයි මේ වැඩි කරන්නේ (ස)

:       0       0

අලිබබා Friday, 04 May 2012 01:55 PM

ගෑස් ගෑස් අනේ ගෑස්. ඇයි ඔයා මෙචිචර ගෑස්?

:       0       0

දිනේෂ් Friday, 04 May 2012 01:57 PM

මිණී මස්කනවා...(ස)

:       0       0

සක්කරයා Friday, 04 May 2012 01:56 PM

මේ වගේ මිළ වෑඩිකරන රටක් ලෝකේ කොහෙවත් නෑතුව ඇති. අනේ පන ඈති විපක්ෂයක් හිටියානම්....

:       0       0

චමින්ද Friday, 04 May 2012 01:59 PM

ආසියාවේ ආශ්චර්‍ය....මට හරි ආඩම්බරයි..

:       0       0

රෝහණ Friday, 04 May 2012 01:59 PM

පවුලක නව ජීවන වියදම=රු. 7500 යි (ස)

:       0       0

යොහාන් Friday, 04 May 2012 02:00 PM

මේවා හොඳ පිඩම්........... අපිට... (ස)

:       0       0

සුමින්ද Friday, 04 May 2012 02:01 PM

ලොක්කොන්ගේ දෙමාපියන් මතක්වෙන්නේ මේ වෙලාවට තමයි....

:       0       0

කීර්ති Friday, 04 May 2012 02:03 PM

අයියෝ ඕවා මොනවද?

:       0       0

විජේරත්න Friday, 04 May 2012 02:04 PM

තව යන් පෙලපාලි....

:       0       0

කපිල Friday, 04 May 2012 02:05 PM

තව වැඩි උනාට කමක් නැහැ.... මොකද ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ රුපියල් 7500/= ජීවත් වෙන කට්ටියනෙ..

:       0       0

ජගත් Friday, 04 May 2012 02:05 PM

ආසියාවේ ආශ්චර්‍ය

:       0       0

රුසිරු Friday, 04 May 2012 02:09 PM

හොද වැඩේ

:       0       0

රාජපක්ෂ Friday, 04 May 2012 02:08 PM

තව මදි.අඩුම තරමේ 4000ක් වත් වෙන්න ඕනි

:       0       0

රනිල් Friday, 04 May 2012 02:15 PM

මෙහෙම ගියොත් අපිට බඩගින්නේ ඉන්නයි වෙන්නේ?

:       0       0

සමන් Friday, 04 May 2012 02:24 PM

ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගෑස් මිල වැඩි වෙලා... (ස)

:       0       0

නානයක්කාර Friday, 04 May 2012 02:39 PM

2500/=????????????????????????????? .(ස)

:       0       0

සිසිර Friday, 04 May 2012 02:42 PM

අපිට සුභ අනාගතයක් ගොඩනගනවා....(ස)

:       0       0

අමිල Friday, 04 May 2012 02:45 PM

ආහාර අමුවෙන් කන එක තමයි කරන්න තියෙන හොඳහ දේ . අනාග‍තේ හොඳයි නේ (ස)

:       0       0

සදරුවන් Friday, 04 May 2012 02:49 PM

ස්තූතියි!

:       0       0

ජගත් Saturday, 05 May 2012 11:45 AM

අයියෝ දෙයියනේ.....

:       0       0

නාවල Friday, 04 May 2012 02:50 PM

හරිම සන්තෝෂයි.ඔහොම යන්

:       0       0

සෝමදාස Friday, 04 May 2012 02:55 PM

බන්දු ඔයා කොහෙද ?

:       0       0

කසුන් Friday, 04 May 2012 03:00 PM

මම පටන් ගන්නවා දර බිස්නස් එකක්

:       0       0

අකලංක Saturday, 05 May 2012 12:28 PM

මේවා හම්බවෙන්නේ ආශ්චර්‍යයට....ජය වේවා (ස)

:       0       0

අනුර Friday, 04 May 2012 03:07 PM

අපි ආයෙමත් ඔයාලටම ජන්දේ දෙනවා.....(ස)

:       0       0

කුමාර් Friday, 04 May 2012 03:12 PM

තව මදි.තව වැඩි උනාට කමක් නැහැ.පටි තදකරගන්න.

:       0       0

ග්‍රේෂන් Friday, 04 May 2012 03:11 PM

තවත් ඉදිරි පියවරක්.

:       0       0

අශාන් Friday, 04 May 2012 03:23 PM

ආසියාවේ ආශ්චර්‍ය....

:       0       0

ප්‍රභාත් Friday, 04 May 2012 03:24 PM

පොඩි මිනිහට තමයි ඉතිං...

:       0       0

කුරේ Saturday, 05 May 2012 01:38 PM

සාධු සාධු

:       0       0

අමිල Friday, 04 May 2012 03:29 PM

මේකද ආසියාවේ ආශ්චර්‍යය ?????????

:       0       0

විජේබන්දු Friday, 04 May 2012 03:50 PM

තව 2500 කින් වත් වැඩි වෙන්න ඕන.

:       0       0

නාමල් Friday, 04 May 2012 03:53 PM

අයියෝ 350 මොකක්ද? මදි මේ හොදටම මදි

:       0       0

වෛමා Friday, 04 May 2012 03:58 PM

තව මදි? තව වැඩි උනාට කමක් නැහැ..

:       0       0

අමිල Friday, 04 May 2012 04:08 PM

වැඩිහිටි අපිත් ළදරු කිරිපිටි බොන්න ගන්න ඕනි. ඒවා ගාණ වැඩි කරලා නෑනේ

:       0       0

සමන් Friday, 04 May 2012 04:11 PM

බහුතර ජනතාවක් නිසා සුළුතර ජනයාත් පීඩා විදින එක නම් වැරදියි

:       0       0

ජගත් Friday, 04 May 2012 04:16 PM

අපි දේශප්‍රේමී ජනතාවනේ.කමක් නෑ

:       0       0

චමින්ද Friday, 04 May 2012 04:15 PM

මෙහෙම වෙලා මදි.තම වෙන්න ඕනි

:       0       0

කේ.එම්.එස් Friday, 04 May 2012 04:18 PM

තව මදි

:       0       0

දිනේශ් Saturday, 05 May 2012 03:29 PM

අනේ අපේ රටට මොකද මේ වෙන්නේ...දුප්පතාට මොකද වෙන්නේ....

:       0       0

ෂෙරීෆ්- riyadh Friday, 04 May 2012 04:29 PM

වෙසක් මාසෙට නව සංශෝධනයක්

:       0       0

නිමේෂ් Friday, 04 May 2012 04:41 PM

තවත් ආශ්චර්යයක්...

:       0       0

තුෂාර Friday, 04 May 2012 05:28 PM

හරි සුභයි. සන්තෝෂයි

:       0       0

උදය විජේනායක Saturday, 05 May 2012 04:18 PM

යුද්දෙ තිබ්බනම් මීට වඩා හොදයි කියලා හිතෙන්නේ මෙහෙම බඩු ගනන් යනකොට තමයි. ඒ කාලේ මේ තරම් බඩු ගනන් ගියේ නැහැනේ.....මොකද ලංකාවට වෙන්නේ දෙවියනේ... මිනිස්සු කොහොමද ජීවත්වෙන්නේ..

:       0       0

යෝනුසලවි Friday, 04 May 2012 05:31 PM

කිරි පිටි වල මිළ වැඩි කළේ ආනයන අධෛර්යමත් කරන්න. එතකොට ගෑස්? සිමෙන්ති? හැම දෙයක්ද වැඩි කරන්න ප්‍රශ්නයක් නෑ. නමුත් ආදයම් වැඩි කරගන්නා මාර්ගයන් විවර කරල දෙන්න පුළුවන් නම් හොදයි.

:       0       0

හස්ත Friday, 04 May 2012 05:41 PM

ඇයි අර හොයා ගත්ත ගෑස් ළිද කෝ?

:       0       0

කොල්ලා Saturday, 05 May 2012 04:55 PM

පොඩි මිනිහා කොහොමද දන්නේ නෑ ජීවත් වෙන්නේ...

:       0       0

වීරසේකර Friday, 04 May 2012 06:20 PM

ඔහොම යන්...

:       0       0

චන්දි Friday, 04 May 2012 06:37 PM

අනේ මන්දා, ඊළග පාර කවුරු ගැන හිතනවද කියලා?

:       0       0

රංජිත් Friday, 04 May 2012 08:30 PM

සියළු රටවැසියන්ට හොද අනාගතයක්!

:       0       0

රොශාන් Friday, 04 May 2012 08:46 PM

ඔහොම වෙලා මදි තව වැඩි වෙන්න ඕන...

:       0       0

අබා Friday, 04 May 2012 09:04 PM

මගේ රට - මගේ මිල අපි දේශප්‍රේමය කාල අධිරාජ්‍ය වාදය ‍බොමු...

:       0       0

අමිල කටුනායක Saturday, 05 May 2012 08:49 PM

අපි කටඇරගෙන තොරම් බලනකොට දන්නෙම නෑ අපේ පර්ස්වලට විදලා...(ස)

:       0       0

නිරොෂන් Friday, 04 May 2012 09:15 PM

ඔය තමයි ආශ්චර්‍ය

:       0       0

බුවනෙක Friday, 04 May 2012 09:33 PM

මොකද මේ බොරු සද්ද? දහස් සංඛයාත ජනතාවක් උඩ පැන පැන ඉල්ලුවේ මේවා නෙවෙයිද? අනෙක කෑම බීම ගණන් ගියාට මොකද මෙච්චර කලබල? ඇති වෙන්න තණ කොළ තියෙන රටේ. නැතිනම් ජාති ආලේ පවුලේ අයටත් ටික ටික දීලා කන්න... ඒකත් බඩගින්නට සෝයී..... !!!

:       0       0

සරත් Friday, 04 May 2012 11:40 PM

2500 න් ජීවත් වෙන්න පුළුවන් කිව්වනේ, ගෑස් එකක් ගත්තම රුපියල් 5 යි ඉතිරි වෙන්නේ ..ඇද්ද මාසයක් ජීවත් වෙන්න (ස)

:       0       0

පියල් Friday, 04 May 2012 11:59 PM

2500 මෝඩ කතාව කෝ දැන් ..(ස)

:       0       0

ඉරෝෂ් Saturday, 05 May 2012 12:13 AM

මෙහෙම ගියොත් අපිට ඉතුරු වෙන්නේ බඩේ ගෑස් විතරයි

:       0       0

අකිල Saturday, 05 May 2012 12:44 AM

වෙසක් මාසෙට නව සංශෝධනයක්.තවත් ආශ්චර්‍යයක්...

:       0       0

තුශාර Saturday, 05 May 2012 03:53 AM

තව මදි 5000 උනා .............නම්........

:       0       0

ඩිලාන් Saturday, 05 May 2012 05:02 AM

තව මදි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 90 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 973 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 194 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 882 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3554 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2251 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site