IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගැහැණියක් අත්අඩංගුවේ

කේෂාණි දැරිය සඟවාගෙන සිටි බව කියන ගැහැණියක සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ප්‍රධාන සැකකරු අතුරුදන් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අත්අඩංගුවට ගෙන සිටිනුයේ එම පුද්ගලයාගේ මවයි.

 

 



අදහස් (0)

ගැහැණියක් අත්අඩංගුවේ

චමත් ඉතාලිය Friday, 12 September 2014 04:40 PM

දිලිනි,ඔයා හරියට ඉතිහාසය ඉගෙනගන්න. (නි)

:       0       0

කුමාරි Friday, 12 September 2014 05:29 PM

දිලිනි හරි. දරුවෙක් ඉන්නා අම්ම කෙනෙක් වශයෙන් දරු දුක හඳුනන් නැතිව මේ කල අපරාදේ හිතක් පපුවක් තියන අම්ම කෙනෙකුට කරන්න බැහැ. නොදරුවන් ඉත්තෙක් කරගෙන පලි ගැනීම් කරන්නේ තිරිසන්නු. අපේ පපුවල මෙහෙම ගින්නක් පත්තු වෙනවා නම් ඒ මව මොන ගින්නක් විඳින්න ඇත්ද? (නදී)

:       0       0

පද්මිණි Friday, 12 September 2014 07:12 PM

නරුම පුතා ගෙනල්ලා තියාගන්න කියලා අම්මාට දුන්නා වෙන්න ඇති. අම්මලා මොනවා කරන්නද? දරුවා අපයෝජනයකට, අනතුරකට භාජනය නොවී සිය දෙමාපියන් අතට පත්වීම කොතරම් දෙයක්ද? නීතිය ක්‍රියාත්මක කිරීමට උසාවි තිබෙනවා. (නි)

:       0       0

දිනේෂා Saturday, 13 September 2014 11:55 AM

අංජනම් බලපු කෙනා කිවුවා හරි. ගැහැණු කෙනෙක් ළමයාව රඳවාගෙන ඉන්නවා කියලා කිවුවලු නේද? (නි)

:       0       0

මහේන්ද්‍ර Saturday, 13 September 2014 12:51 AM

සුගුනවතිට දුක හිතලා තියෙන්නේ අහිංසක දරුවා ගැන නෙවෙයිනේ. බරපතල නීති විරෝදී තිරිසන් වරදක් කරපු ගැහැණිය ගැනනේ. මෙයත් මේකට සම්බන්දද කියල සොයා බලන්න (නදී)

:       0       0

අනුර පනාගොඩ Saturday, 13 September 2014 02:00 AM

මොන දෙයක උනත් කෙළවරකට ගැහැණියෙක් ඉන්නවමනේ (නදී)

:       0       0

සිතු Saturday, 13 September 2014 03:26 AM

සුගුනවති, ළමය ගෙනිච්චේ නලවන්න නෙමෙයිනේ (නදී)

:       0       0

දිලිනි Friday, 12 September 2014 01:38 PM

පුවතේ හෙඩින් එක විය යුත්තේ යක්ෂණියක් සැකපිට කියලා. මේ නම් මනුස්ස ගැහැනියක් වෙන්න බැහැ. කුවේනිගේ පරම්පරාවෙන්ම කෙලින්ම ආපු කෙනෙක්. (නදී)

:       0       0

කුමාරන Friday, 12 September 2014 01:56 PM

දිලිනි, කුවේණිගේ නම මේ දුෂ්ට කාන්තාවට දාන්න එපා.කුවේණි තුළ අද ඉන්න අම්මලාට වඩා මවු ගුණ තිබුනා. (නි)

:       0       0

ගයාන් Friday, 12 September 2014 02:03 PM

දිලිනි, ඔයාට වැරදිලා. කුවේණි කියන්නේ යක්ෂ ගෝත්‍රයේ කෙනෙක් මිසක් යක්ෂණියක් නෙමෙයි. කුවේණිට අපහාස නොකරන්න. දරුවා පැහැරගත් කාන්තාව යකින්නියක් වෙන්න ඇති. (නි)

:       0       0

කමල් Friday, 12 September 2014 02:07 PM

මෙයාගේ පුතාව අල්ලලා මෙයා ලවාම ගලක් බෙල්ලේ ගැටගහලා මාතර මහානාම පාලමෙන් පහලට දාන්න ඕනෑ. මේවගේ අම්මලාට දරුවොත් ලැබෙනවානේ? අනුන්ගේ දරුවන්ටත් පුදුම හිතෙන කරුණාවක් දක්වන දරුවන් නැති කාන්තාවන් මම දැකලා තිබෙනවා. ඒ වගේ අයට දරුවෙක් නොදී මෙහෙම අයට තමයි දරුවොත් දීලා හවුලේ අපරාධ වලට පහසුකම් සැළසෙන්නේ. (නි)

:       0       0

ධනුකේ Friday, 12 September 2014 02:08 PM

කස පහර 100ක් දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන්න. (නි)

:       0       0

රංග Friday, 12 September 2014 02:14 PM

දිලිනි, කුවේණි කියන්නෙ යක්ෂණියෙක් නෙමෙයි.යක්ෂ ගෝත්‍රික කෙනෙක්. (නි)

:       0       0

අසෝකා Friday, 12 September 2014 02:15 PM

අම්මේ නුඹේ මව්කම කොහි ගියාදෝ? දරුකම උරුම නුඹෙ දරුවට පමණයිදෝ? මල් කැකුලක් මරන්නට සිත් ආවාදෝ? කවදා කොහොම නුඹ සසරින් මිදේවිදෝ? (නි)

:       0       0

රොකී Friday, 12 September 2014 02:21 PM

දිලිනි, කුවේණිට අපහාස කරන්න එපා. ඇය අන්තිම මොහොත දක්වා දරුවන්ට ආදරෙන් හිටි කෙනෙක්. (නි)

:       0       0

රුවනි Friday, 12 September 2014 02:26 PM

මෙහෙම අයට අම්මලා කියන එක අනුන්ගේ දරුවන්ටත් හොඳ හිතින් කරුණාව දක්වන අපිට කරන අගෞරවයක්. (නි)

:       0       0

දිමුතු Friday, 12 September 2014 02:34 PM

ගෙදර ශාන්තිකර්මයක් කරලා දරුවාට කරදරයක් නැහැ, හොඳින් ඉන්නවා කියලා පෙනුන අඳුනට පෙනුනේ නැද්ද දන්නෙ නැහැ දරුවා ඉන්න තැන... (නි)

:       0       0

කමල් Friday, 12 September 2014 02:35 PM

ළමුන් හොරකම් කරන, ස්ත්‍රී දූෂණ කරන, ළමා අපචාර කරන අයට අසූචි වලින් නැහැවීම වැනි දඩුවමක් දෙන්න පුලුවන් නම්.... (නි)

:       0       0

දිමු Friday, 12 September 2014 02:33 PM

මේ සිද්ධියට අනිවාර්යෙන්ම ගෙදර ශාන්ති කර්මයක් කලා කියන කෙනා සම්බන්ධ ඇති. මොකද මිනිහා අඳුනක්ද මොකක්ද බලලා දරුවට කරදරයක් නෑ හොදින් ඉන්නවා කියා කිවුවලු නේ. ඒ අඳුනට පෙනුනෙ නැත්ද දන්නෙ නෑ දරැවා ඉන්න තැන. (නදී)

:       0       0

මංජු Friday, 12 September 2014 02:38 PM

මරණීය දණ්ඩනය තමයි හොඳම දේ. තවත් මේවා රටේ සිදු නොවන්න (නදී)

:       0       0

කුමාර Saturday, 13 September 2014 06:13 AM

නමින් යක්ෂ කුලය උනාට කුවේනි කියන්නෙ යකිණියක් නෙවේ. ලංකාවෙ ඉඳපු කුලයක් විතරයි. පුරාන ලංකාවෙ යක්ෂ කුලයට අමතරව නාග කියල කුලයකුත් හිටියා. ඇත්ත නයි වගෙ නෙවෙයි. ඒත් මිනිස්සු කොට්ඨාශයක් විතරයි. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 12 September 2014 02:49 PM

දිලිනි, කලබල නොවන්න , සමහර විට මේ අම්මා මොකුත් නොදන්නා අන්ත අසරණියක් විය හැක. මෙයාගේ පුතා අල්ලා ගන්න කම් චුට්ටක් ඉන්න (නදී)

:       0       0

සුගුනවති Friday, 12 September 2014 03:40 PM

දිලිනි නගෝ, ඔය තරම් නපුරු වෙන්න එපා. දරුවාට අනතුරක් කරලා නැහැනේ. මට පුදුම මේ පැල්පත් වල ඉන්න අයත් ඉතින් මේ වගේ දේවල් කරනවනේ (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 12 September 2014 04:10 PM

දිලිනිගේ කතාව හරි. අපි කාටත් වේදනා දෙනවා මේ කරන්න ගිය අපරාධයට. මේ අයව කුරුණෑගල ටවුමට ගෙනත් එල්ලා තියන්න ඕනා (නදී)

:       0       0

රාසික් කටාර් Friday, 12 September 2014 04:16 PM

සුගුණවතීගේ නෑදෑයොද මන්දා මේ කාන්තාව සුද්දකරන්න හදන්නේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 90 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 782 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1626 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1054 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 445 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 270 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site