IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගැහැනුත් සූදු කෙළිති

බණ්ඩාරගම සූදුපිටි තුනක් වටලා තිස් දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර ගැහැනුන් දස දෙනකු ද සිටින බව පොලිසිය කියයි.



අදහස් (0)

ගැහැනුත් සූදු කෙළිති

මාටින් Wednesday, 17 April 2013 09:51 PM

අපිට කරන්න හොද නම් ගැහැණු කළහම මොකද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 17 April 2013 02:45 PM

ඉතාමත් සතුටු දායක පුවතක් කාන්තාවන්ගෙ අයිතිවාසිකම් රකින රටක් හෑටියට අපිට ඉදිරියටම යා හෑකියි.(නදී)

:       0       0

චතුරිකා Wednesday, 17 April 2013 02:50 PM

ගංජා ගහන්න සිගරට් බොන්න, කසිප්පු ගහන්න, බුරු ගහන්න පිරිමින්ට පමණක් තහනම් නැද්ද. අපටත් ඕව කරන්න තහනම්ද (අ)

:       0       0

ෂෙරිෆ් Wednesday, 17 April 2013 02:54 PM

අපේ රටේ මේවා ගැන වැඩිය හිත්තන ඕනේ නැහැ, කොලොම්පුරේ රෑට සමාජ ශාලාවල කෙල්ලෝ බියර් බෝතලේ කටින් කඩන අගේ බලාගෙන ඉන්න ආසයි, (අ)

:       0       0

සෆ්රි Wednesday, 17 April 2013 02:55 PM

කාන්තාවන්ට සමතැන දීල කියල ඔප්පුකරල පෙන්නපු එක අවස්ථාවක්. (අ)

:       0       0

විජේසිංහ Wednesday, 17 April 2013 02:57 PM

පිරිමින්ට විතරද සුදුව හොඳ (අ)

:       0       0

සුනිල් Wednesday, 17 April 2013 03:19 PM

ඒ කට්ටිය කාන්තා අභිවෘධි අමාත්‍යංශයට උපදේශිකාවන් හැටියට පත් කරන්න. ස්වයං රැකියාවල් කරන හැටි ගැන උපදෙස් දෙන්න ඒගොල්ලන්ට පුළුවනි. (නි)

:       0       0

බුද්ධික Wednesday, 17 April 2013 03:25 PM

නිත්‍යානුකුලව කැසිනෝ ගහන එක හොදයි, ගමේ සුදුපෝලක් ඇල්ලුවම හරි ලොකුයි. සුරාව සුදුව සහමුලින්ම නතර කරන්න ඕනෑ රටක් ගොඩ ගන්න නම්. මේවා පරිහානියේ ලක්ෂණ. අපි පෝයට බන අහන අනිත් හැමවෙලේම දුසිරිත වපුරන රටක්. (නි)

:       0       0

චන්දන Wednesday, 17 April 2013 03:33 PM

මම නම් කියන්නේ මේවා අනුමත කරන්න බැරි වැඩ (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 18 April 2013 12:58 AM

බුරුවා කියන නමේ තමයි වැරැද්ද. කාර්ඩ් සෙල්ලම් කරනවා කිව්වා නම් බේරෙන්න තිබුනා. කාර්ඩ් සෙල්ලම් කිරීම මහත්වරුන්ගේ සෙල්ලමක්නේ (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 18 April 2013 01:04 AM

ගැහැනුන් සුදු කෙළිති. එතකොට කොළඹ හතේ නෝනලා?

:       0       0

සමන් Wednesday, 17 April 2013 03:39 PM

අපේ සේනාවට කිව්වෙ නැද්දෝ? (නි)

:       0       0

රියාස් Wednesday, 17 April 2013 03:46 PM

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද? (නි)

:       0       0

රිස්වාන් Wednesday, 17 April 2013 04:18 PM

අනේ චතුරිකා අක්කේ, ඔයා මේ සමහරුන්ගේ ප්‍රතිචාර දැකලා හිත කලබල කරගන්න එපා. සිගරට් බීලා, කසිප්පු ගහලා, බුරු ගහලා ඔයා ගන්න සතුටක් ගන්න. පුලුවන් නම් අපිත් උදව්වක් දෙන්නම්. (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 17 April 2013 04:19 PM

චතුරිකා,ඔයාත් මේ සුදුපොලේ ඉඳලා බුරුව ගහලා ඇති වගේ (නි)

:       0       0

හේරත් Wednesday, 17 April 2013 04:44 PM

"අපි කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් බූරුවා ගසන්නටද මැලි නොවෙමු." (නි)

:       0       0

සෑම් Wednesday, 17 April 2013 04:55 PM

අපෝ ඇති මම කූඩුවෙන් එළියට ආවා. අදින් පස්සේ කැසිනෝ විතරයි යන්නේ. (නි)

:       0       0

රත්න Wednesday, 17 April 2013 05:32 PM

බූරු ගහන එකට බද්දක් අරගෙන වැඩේ කරන්න දුන්නා නම්, ඔන්න හොඳ ආදායමක් භාණ්ඩාගාරයට. මොකද එතකොට ඒක රක්ෂාවක් වෙනවා ඉබේටම. කරනවා නම් මෙන්න වැඩ. (නි)

:       0       0

විහග Wednesday, 17 April 2013 12:22 PM

මාර කෙල්ලෝ තමා . හෙට අනිද්දට තව මොන මොනවා කරියිද දන්නේ නැහැ. හැබැයි ඔය වතුවල නම් මේක සාමාන්‍ය දෙයක් වෙලා දැන් .(නදී)

:       0       0

උලක් Wednesday, 17 April 2013 01:16 PM

අවුලක් නෑ . කොළඹ අලුත් කැසිනෝ එක පටන් ගත්තම කට්ටියටම යන්න පුළුවන්.(නදී)

:       0       0

සිසිලියා Wednesday, 17 April 2013 01:19 PM

සම තැන කියන්නේ ඕකට තමයි.(නදී)

:       0       0

ජගත් Wednesday, 17 April 2013 07:25 PM

ඔන්න අපේ පොලිසිය ලොකු වැඩක් කරලා. හරිම අනර්ඝයි. (නි)

:       0       0

ජගත් Wednesday, 17 April 2013 07:27 PM

අපේ සේනාව දන්නේ නැතුව ඇති කැසිනෝ ක්ලබ් ගැන... (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 April 2013 07:33 PM

ගොඩක් ටෙලි නිලියෝ හෝටල් වල කරන දේවල් ඇහුවම මේවත් වැඩද? (නි)

:       0       0

ගාමිණී Wednesday, 17 April 2013 02:17 PM

අනේ ඉතින් නංගිලත් ඉඳලා හිටලා අවුරුද්දටවත් ජොලියක් තියෙන්න එපායැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 158 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1374 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2850 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1781 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2981 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site