බාල වයස්කාර දැරියකට අඩන්තේට්ටම් කළැයි සියඹලාන්ඩුව මුතුකණ්ඩියේ කතකට එරෙහි පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඇය කාන්තා පොලිස් කොස්තාපල් මහේෂාට පහරදී මුහුනටද කෙළ ගසා ඇතැයි සියඹලාන්ඩුව පොලිසිය කියයි. එවෙලේම අත්අඩංගුවට ගත් කත මොණරාගල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගැහැනියක පොලිසියේදී ‘හිස ගලේ ගසාගනී‘
එච්.සී. නානායක්කාර Friday, 13 January 2012 12:54 PM
අමතක නොවෙන පාඩමක් දිය යුතුයි.
ගාමිනී තිලකසිරි Tuesday, 17 January 2012 10:08 AM
ගැහැණු ඇයි ඔච්චර මෝඩ. දඩුවම් දිය යුතුයි
නීල් කොබේගනේ Tuesday, 10 January 2012 11:20 AM
ගෑනුන්ගේ හැටි ඔහොම තමා
ජයන්ත Tuesday, 10 January 2012 02:16 PM
හැඳිමිටේ කතාව සාධාරණයි.
ජගත් හේවා Tuesday, 10 January 2012 03:23 PM
දැඩි දඬුවම් පමුණුව යුතුයි. රාජකාරිය විභාගයට ආ වෙලාවේ ඔහෝම නම් හිතා ගන්න පුළුවන් කරපු අඩම් තේට්ටම් ගැන.
උපාලි Tuesday, 10 January 2012 04:12 PM
ලංකාවෙ මිනිස්සුන්ගේ විනය අන්තිම අඩියට වැටිලා තියෙන්නේ...
දිනේෂ් Tuesday, 10 January 2012 04:20 PM
ළමා හිංසනයට උපරිම දඩුවම් දිය යුතුයි.
ෆනෑන්ඩු Tuesday, 10 January 2012 05:19 PM
උපරිම දඩුවම් දියයුතුයි..
ප්‍රියා Sunday, 15 January 2012 10:55 PM
ගැහැණු වැරැද්ද පිළිගන්න කැමති නැහැ
ranga Tuesday, 10 January 2012 06:56 PM
දැඩි දඬුවම් දිය යුතුයි.